Pickme 3 Wheel.

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    Tattage thibuna 3 wheel eka nikanma gedara thiyana nisa pick me register karala athal ekata friday saturday duwala baluwa.
    Friday ude 10 wage idala ra 8 wage wenakan. petrol cost eka ayin karala 8200 wage set una. Saturday 10 hawasa 6 wage wenakan duwala 6500 wage hewwa.
    Paduwak nahane guys. ara facebook pickme uber group wala un marenna hadanne hair na kiyala.. colombo ehema hodata hire tiyanawa.
    gemak gahana ekekta gannak hoyaganna puluwan itin.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    කෝච්චියෙ ගිහින් වැල්ලවත්ත ඉස්ටේසමෙන් බැහැලා උදේ 7.30 ඉඳන් 7.45 වෙනකන් පික්මී වීල් එකක් ට්‍රයි කරනව එක පම්කෙක් ඇක්සෙප්ට් කරන්නෙ නෑ. 7.30ට රු.380ක් පෙන්නනව හයර් එක. විනාඩි 10කින් බලද්දි ගාන රු.600යි. ඒත් එකෙක් ඇක්සෙප්ට් කරන්නෙ නෑ. අන්තිමේ නිකන් වීල් එකක යන්න වෙනව. එව්වයෙත් නෝමල් මීටර් එක නම් සාධාරන ගනකට යතැහැකි. 450කට වගේ. සමහර උන් මීටර් නෑ කියල. රුපියල් 700ක් ඉල්ලනව. මේ කිලෝමීටර් 5 ගමනට. ඕකමයි හවසටත් වෙන්නෙ. නාවල ඉඳන් වැල්ලවත්තට එන්න.
     
    okanam matat wenawa. malabe chandrika kumarathunga mawathe mama inne lagata hire ekak dammoth malata ekek enne na. ehemath welawaka tama ekekhari hire eka ganne. habai uber ekenam wela gihin hari hair eka gannawa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Uber බලල නෑ. මට ඒක අමතකම වුනා. අනික ඉතින් පික්මී දුවන එකාම නෙමෙයිද ඌබර් දුවන්නෙත්? එකම එකා ගාව ඔය හැම ලබ්බම තියෙනවා. නිකන් මීටරෙත් තියෙනවා.
     
    • Like
    Reactions: Jameson.k

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    Uber බලල නෑ. මට ඒක අමතකම වුනා. අනික ඉතින් පික්මී දුවන එකාම නෙමෙයිද ඌබර් දුවන්නෙත්? එකම එකා ගාව ඔය හැම ලබ්බම තියෙනවා. නිකන් මීටරෙත් තියෙනවා.
    ow oya dekata amatarawa dan hela go kiyalath thiyenne, godak un oya app 3ma dagena inne ita amatarawa meter ekath. habai pick me walata wada matanam uber hire accept karanawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ow oya dekata amatarawa dan hela go kiyalath thiyenne, godak un oya app 3ma dagena inne ita amatarawa meter ekath. habai pick me walata wada matanam uber hire accept karanawa.
    ඒ වුනාට පික්මී එකේ පෙන්නන්නෙ වෙන පාරක් ඌබර් එකේ පෙන්නන්නෙ තව පාරක්. ඌබර් එකේ පාර දුරයි පික්මී එකට වඩා.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    කෝච්චියෙ ගිහින් වැල්ලවත්ත ඉස්ටේසමෙන් බැහැලා උදේ 7.30 ඉඳන් 7.45 වෙනකන් පික්මී වීල් එකක් ට්‍රයි කරනව එක පම්කෙක් ඇක්සෙප්ට් කරන්නෙ නෑ. 7.30ට රු.380ක් පෙන්නනව හයර් එක. විනාඩි 10කින් බලද්දි ගාන රු.600යි. ඒත් එකෙක් ඇක්සෙප්ට් කරන්නෙ නෑ. අන්තිමේ නිකන් වීල් එකක යන්න වෙනව. එව්වයෙත් නෝමල් මීටර් එක නම් සාධාරන ගනකට යතැහැකි. 450කට වගේ. සමහර උන් මීටර් නෑ කියල. රුපියල් 700ක් ඉල්ලනව. මේ කිලෝමීටර් 5 ගමනට. ඕකමයි හවසටත් වෙන්නෙ. නාවල ඉඳන් වැල්ලවත්තට එන්න.
    උබට මාසෙටම වීල් එකක් ගාන කතා කර ගත්තා නම් මම හිතන්නෙ ලේසී ලාබයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    උබට මාසෙටම වීල් එකක් ගාන කතා කර ගත්තා නම් මම හිතන්නෙ ලේසී ලාබයි.
    සතියට දවසනෙ යන්නෙ. මාසෙටම දවස් 4යි නැත්තන් 5යි. බස් එකේ යන්න ගියත් ආයෙ පයින් යන්න ඕන කිලෝමිටරයක්.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    සතියට දවසනෙ යන්නෙ. මාසෙටම දවස් 4යි නැත්තන් 5යි. බස් එකේ යන්න ගියත් ආයෙ පයින් යන්න ඕන කිලෝමිටරයක්.
    එහෙනම් ඔය විදිහට කරන්න.
    මම හිතුවේ හැමදාම යනවා ඇති කියලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    එහෙනම් ඔය විදිහට කරන්න.
    මම හිතුවේ හැමදාම යනවා ඇති කියලා.
    හැමදාම ගියා නම් පඩියම පූජා කරන්න වෙනව යන්න එන්න විතරක්.
     
    • Sad
    Reactions: Bam

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ගොඩක් උන් ඩොටේ බයියෝ. ඔකුන් ගානක් හදාගන්න ඇප් එකක් වැඩ කරන හැටි දන් නෑ. හම්බ කරන්න පුලුවන් ඌබර් එහෙම නම් තව ලේසි කස්ටමර්ගේ රේටින් එකත් පෙන්නන නිසා හොද කස්ටමර්ස් ලා තෝරලා බේරලා ගන්න පුලුවන්.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    Ow ape appachchi gawa hitiya driverth dan ain wela pickme duwanne. U kiyanwa okkoma expenses ain karala 180k wage enawa kiyala. Car ekak thibba nam ita wada hoyanna puluwan lu. Habai ude indan raa wenakan ma eka thamai.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    math office yana eka gaman duwanna hari thaniyama car eke gamanak yana ena gaman duwanna kiyala hithan pick me register wela hire 1k wage danata complete kala. narakama na. directional hire thiyena nisa wade lesi. yana ena pretrol wiyadama + thawa podi ganak hoyaganna puluwan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    සතියට දවසනෙ යන්නෙ. මාසෙටම දවස් 4යි නැත්තන් 5යි. බස් එකේ යන්න ගියත් ආයෙ පයින් යන්න ඕන කිලෝමිටරයක්.
    නාවලට යන්න දෙහිවලින් බස් එක ගනින්කො
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    mama pick me yana kota wadi pura 50-100 k deela yanne. Normal un 4.5km yanna 700-800 athara gannava. Pick me eke 320k wage set wenne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    දෙහිවල ඉඳන් මොකක්ද බස් ඒක?
    176 හෙට්ටියාවත්ත කරගම්පිටිය. එහෙම කිවුවට ඕක දෙහිවළ ස්ටේෂන් පාරෙ නවත්තල තියෙන්නෙ. වාඩිවෙලා යන්න පුලුවන් එතනින්ම නැග්ගම. හැබැයි ඉතින් වෙලා යනව පොඩ්ඩක් එපා වෙනව. ගිහින් බලපන් දවසක්.