PickMe reduces prices further on km rate to Rs. 68

monson

Well-known member
  • May 7, 2007
    25,319
    27,809
    113
    Saturday, 1 April 2023 00:02 - - 65
    PickMe said yesterday it will continue to be market leaders in prices in the taxi hailing market with them further bringing down the charge per kilometre to Rs. 68.

    “The current slashing of petrol prices by CPC will be passed down to the passenger and we will continue to give value to the driver who works in the gig economy. The authorities have stipulated that the maximum price for tuktuks have a starting price of Rs. 100 followed by Rs. 80 from the second kilometre. We are able to stay well below the rates of the road tuktuks as our digital platform makes the system efficient as drivers don’t have to be plying the roads in search of customers,” CEO Jiffry Zulfer said.

    PickMe’s driver network is continuing to expand. Last year alone the app-based mobility company registered over 40,000 new drivers. This year PickMe saw a double digit growth in demand and the app is also becoming popular amongst tourists visiting the country.

    - https://www.ft.lk/front-page/PickMe-reduces-prices-further-on-km-rate-to-Rs-68/44-746967
     
    • Like
    Reactions: Alameen

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාඩ් පේමන්ට් කිව්වාම පික්මි බල්ලෙක් දාල ගියා මාව රෑ. :angry: පොන්සියා ඉන්න තැන බලලා අනික් ෆෝන් එකෙන් cash දාල ලොකේෂන් එකට ලං වෙද්දී හයර් එක කැන්සල් කරලා දැම්මා :D
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    කාඩ් පේමන්ට් කිව්වාම පික්මි බල්ලෙක් දාල ගියා මාව රෑ. :angry: පොන්සියා ඉන්න තැන බලලා අනික් ෆෝන් එකෙන් cash දාල ලොකේෂන් එකට ලං වෙද්දී හයර් එක කැන්සල් කරලා දැම්මා :D
    ඇයි ඒ කාඩ් පේමන්ට් වලට ගොඩක් රියදුරෝ අකමැති?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඇයි ඒ කාඩ් පේමන්ට් වලට ගොඩක් රියදුරෝ අකමැති?

    හයර් එක 220ක් ආවොත් බන්, අපි 250ක් දුන්නාම උනාට මාරු නෑ කියල ඉතුරු නොදී ඉන්න පුළුවන් නේ. ඔය වගේ 10 දෙනෙක්ට කරොත් දවසට 300ක් අතේ. මාසයක් ඔහොම කරොත් 9000ක් අතේ. පට්ට ලාබ නේ බන්.

    කාඩ් පේමන්ට් කරොත් හයර් එක සතෙටම අඩු වෙනවා.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    හයර් එක 220ක් ආවොත් බන්, අපි 250ක් දුන්නාම උනාට මාරු නෑ කියල ඉතුරු නොදී ඉන්න පුළුවන් නේ. ඔය වගේ 10 දෙනෙක්ට කරොත් දවසට 300ක් අතේ. මාසයක් ඔහොම කරොත් 9000ක් අතේ. පට්ට ලාබ නේ බන්.

    කාඩ් පේමන්ට් කරොත් හයර් එක සතෙටම අඩු වෙනවා.
    aa e nisa venna athi ehenam
     
    • Like
    Reactions: lasankandy

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හයර් එක 220ක් ආවොත් බන්, අපි 250ක් දුන්නාම උනාට මාරු නෑ කියල ඉතුරු නොදී ඉන්න පුළුවන් නේ. ඔය වගේ 10 දෙනෙක්ට කරොත් දවසට 300ක් අතේ. මාසයක් ඔහොම කරොත් 9000ක් අතේ. පට්ට ලාබ නේ බන්.

    කාඩ් පේමන්ට් කරොත් හයර් එක සතෙටම අඩු වෙනවා.
    ඕක නෙමේ
    කාඩ් දැම්මොත් පික්මි එකේ ගාන කැපිල තමයි උන්ට අනික් ටික ලැබෙන්නේ
    අතට සල්ලි ගන්නකොට මුළු ගැනම හම්බවෙනවා
    පික්මි එකේ ගාන ඕකුන් ගෙවන්නෙම නැ හයර් කැන්සල් කලොත් තමයි ඔන්න ගිහින් සල්ලි ගෙවන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,457
    113
    ඇයි ඒ කාඩ් පේමන්ට් වලට ගොඩක් රියදුරෝ අකමැති?
    :rofl: :rofl:කුරුරි සතුටක් එන්නෙ මෙව්වා දකිද්දි...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    aa e nisa venna athi ehenam

    කොහොමත් කෑෂ් දෙන්නේ නැත්තේ මම උන් ඉතුරු දෙන්නේ නැති හින්ද බන්. එහෙම බලද්දී විල් හුචක්කුවක යනවට වඩා පොඩි කාර් එක්ක හයර් එක යන එක ලාබයි උන් ඉතුරු දෙන්නේත් නෑ නේ.

    ඕක නෙමේ
    කාඩ් දැම්මොත් පික්මි එකේ ගාන කැපිල තමයි උන්ට අනික් ටික ලැබෙන්නේ
    අතට සල්ලි ගන්නකොට මුළු ගැනම හම්බවෙනවා
    පික්මි එකේ ගාන ඕකුන් ගෙවන්නෙම නැ හයර් කැන්සල් කලොත් තමයි ඔන්න ගිහින් සල්ලි ගෙවන්නේ

    එහෙම සින් එකක් තියෙනවද බන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,457
    113
    ඕක නෙමේ
    කාඩ් දැම්මොත් පික්මි එකේ ගාන කැපිල තමයි උන්ට අනික් ටික ලැබෙන්නේ
    අතට සල්ලි ගන්නකොට මුළු ගැනම හම්බවෙනවා
    පික්මි එකේ ගාන ඕකුන් ගෙවන්නෙම නැ හයර් කැන්සල් කලොත් තමයි ඔන්න ගිහින් සල්ලි ගෙවන්නේ
    මේක ඇත්තක්... සතියක විතර කොමිසන් එකතු කරලා දානවා...

    ඒත්
    වීල් පගයලට දවසෙ රෝල ගහගන්නවත් තෙරුමක් නැ...
    ඔය සල්ලි බැංකුවට එන්න ටිකක් පරක්කුවට, කාර්ඩ් එකෙන් ගන්න කම්මැලිකම්ට කරන වැඩ..

    අතට එන සල්ලි ඒ දවසෙම රැ 12 වෙන්න කලින් ඉවර කරන්න ඕනෙ සීන් එකෙ ඉන්නෙ...
    පහුවෙනිදට තෙල් ටික ගහගන්නවත් ඔකුන් සල්ලි තියාගන්නෙ නැ මම හිතන්නෙ...
     
    • Like
    Reactions: KandyMalli