Pickme , Uber worst experiences

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    Ubalata una chater siddith meke dapalla... Meka mata unu ekak.

    Ada pickme three weel ekaka awa. Magadi menna mu 3 weel eke mokaddo ledak una kiyala, hire eka magata witharai awe.

    Habai charges gaththa apu durata. Mata padui kohoma hari.

    Me 3weel karayo mokak hari kalakanni wadak karanawa wage me system eka down karanna?

    Ubalage experience meke dapalla...

    p.s: complaint kara thama reply na. Anika uber na meheta 😖
     
    • Like
    Reactions: Ne@

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060

    ayi ithin salli dunne? kiyanna ona wena taxi ekak denna nathnam company eka ekka bera ganna kiyala. keeyakwath denna ona na.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1 පික් මි ටුක් කාරයෝ රු.60 දුර යන්න අකැමතියි.

    2.පික් මි සමහර එවුන් කරන හොර වැඩක් තමයි. අපි වාහනේට නගින්න කලින් "trip start" කරනවා. එතකොට වැඩියෙන් ගාන කැපෙනවා

    3. සල්ලි දුන්නම අතේ මාරු නෑ කියලා ඉතුරුවා පික් මි අකවුන්ට් ඒකෙන් එවන්නම් කියනවා
    පික් මි උන්ට ඒක රිපෝට් කලාම උන් ඒ ඉතුරුවා points විදියට add කරනවා
    ඒකෙන් අන්තිමට වෙන්නෙත් උන්ටම ඒ ගාන යන එක
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    Mama credit card eka add karala tybbe.. aru trip eka End karapu gaman charge wenawa..
    ane manda ban mewa kochchara kiyannada kiyala. kisima dekata card attach karanna epa. local hari online hari kisima dekata. card ekakin gewwoth ewelima disconnect karanna ona. mewa kochchara kiyala kiyannada.:angry:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    1 පික් මි ටුක් කාරයෝ රු.60 දුර යන්න අකැමතියි.

    2.පික් මි සමහර එවුන් කරන හොර වැඩක් තමයි. අපි වාහනේට නගින්න "trip start" කරනවා. එතකොට වැඩියෙන් ගාන කැපෙනවා

    3. සල්ලි දුන්නම අතේ මාරු නෑ කියලා ඉතුරුවා පික් මි අකවුන්ට් ඒකෙන් එවන්නම් කියනවා
    පික් මි උන්ට ඒක රිපෝට් කලාම උන් ඒ ඉතුරුවා points විදියට add කරනවා
    ඒකෙන් අන්තිමට වෙන්නෙත් උන්ටම ඒ ගාන යන එක

    1 Sira... 1Km = 70Rs kohomath tynwa neh... unta labai wadipura podi hires duwana eka, vehical pool ekema

    2 Meka poddak explain karapan mchn

    3 Card ekak link karama nam okata hari...ethakota tip mokuth oni na...

    ** Lankawe unta awanka sevayak karala puruddakma na bn....me qualities podi kalema hadanna oni ewa.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    ane manda ban mewa kochchara kiyannada kiyala. kisima dekata card attach karanna epa. local hari online hari kisima dekata. card ekakin gewwoth ewelima disconnect karanna ona. mewa kochchara kiyala kiyannada.:angry:

    pickme wala ohoma kare nathnam padui bn... driver maru salli na mahaththaya kiyayi --- ithuru salli walata ....SORRY thama :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2 Meka poddak explain karapan mchn
    .

    පික් මි එකේ,
    අපිව පික් කරන්න ලොකේෂන් එකට ආවාම අපිට msg එකක් එනවනේ ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ කියලා.
    හැබැයි සල්ලි කැපෙන්න පටන්ගන්නේ අපි වාහනේට නැග්ගට පස්සේ උන් "trip start" එබුවම

    සමහරු වාහනේ ලොකේෂන් එකට ආපු ගමන්ම "trip start" ඔබනවා. එතකොට අපි වාහෙන්ට නගින්නත් කලින් ඉදන්ම ගාන කැපෙනවා waiting වලට
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    පික් මි එකේ,
    අපිව පික් කරන්න ලොකේෂන් එකට ආවාම අපිට msg එකක් එනවනේ ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ කියලා.
    හැබැයි සල්ලි කැපෙන්න පටන්ගන්නේ අපි වාහනේට නැග්ගට පස්සේ උන් "trip start" එබුවම

    සමහරු වාහනේ ලොකේෂන් එකට ආපු ගමන්ම "trip start" ඔබනවා. එතකොට අපි වාහෙන්ට නගින්නත් කලින් ඉදන්ම ගාන කැපෙනවා waiting වලට

    Ah ... waiting charges!!!

    ලෝක හොරු ඉන්නේ :D:D

    රේප් දෙන්න බැරිලු මචං
    You must spread some Reputation around before giving it to NK123 again.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    yp.. and offers unath hondai... dawasak mama giya tuk ekaka udahamulla to Nugegoda flyover - Rs.10i.. yannai ennai 20i..

    pick me waiting gana kapanawa,,, Uber labai

    යකෝ three wheels කාරයට අතින් පාඩු ඇති. එදා වේල හම්බ කරන උන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    yp.. and offers unath hondai... dawasak mama giya tuk ekaka udahamulla to Nugegoda flyover - Rs.10i.. yannai ennai 20i..

    pick me waiting gana kapanawa,,, Uber labai
    uber eketh ehema thamayi.

    habayi ekata company eken taxi ekata gewanawa. taxi ekata paadu na. ehema karanne customer and taxi dekama thiyaganna ona hinda. oya company wala eda wela neweyi balanne long term profit. eka trip ekaking padu unaata overall loku profit ekak e gollo ganne.