Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pickme udaaaaaw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම හොඳට හයර් තියන පාරවල් කියල එකක් නෑ මචං. උඹ ගම්පහ කිව්වනේ ඔය හරියට හයර් අඩුයි. පුලුවන්නම් 6 විතර on වෙලා කඩවත, කිරිබත්ගොඩ පැත්තට වරෙන්.

එතනින් වැදෙන හයර් එක අනුව තීරණය කරපන් next location එක.

බොරැල්ල, නාරාහේන්පිට, කිරුලපන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස මේ පැතිවල හයර් තියනව හැබැයි වාහන වැඩි නිසා competition එකත් වැඩි.

උඹ ෆීල්ඩ් එකට අලුත් නිසා මේ ටිකත් කියන්නම ඕනෙ. පුළුවන් තරම් වෙලාවටම වැඩ කරන්න බලපන්, සැරින් සැරේ customerට කෝල් ගන්නෙ නැතිව customer pick කරගන්න ඕනෙ location එක හරියට අහගනින්. පාරවල් මතක තියා ගනින්.

customer එක්ක ඕනවට වඩා කතාවට යන්න එපා විශේසයෙක් ladiesල එක්ක. කතා කරන්න කැමති කෙනෙක්නම් කතා කරපන්. respond එකක් නැත්නම් එල්ලී එල්ලී යන්න එපා.

අනික කොයිම වෙලේකවත් උඹට ඕනෙ පාරවල් වල යන්න එපා.. customer කියනවනම් යන්න ඕනෙ පාර ඒ පාරේම පලයන්. customer location එකට යන්න දන්නෙ නැත්නම් පොඩ්ඩක් මැප් එක බලල දුර අඩු පාරකින් අපිටත් පාඩුවක් නොවෙන විදිහට එක්ක පලයන්.

අයිය, මල්ලි, අක්ක, නංගි ඇන්ටි, මචං නොකිය පුළුවන් තරම් sir, madam කියල හරි respect කරල කතා කරන්න බලපන්. (මේක හැමෝම කැමති දෙයක් නෙමේ) උඹ කැමතිනම් කරපන්.

කට්ට තමා, traffic, අවුව, වැස්ස පොලිසිය පුළුවන් තරම් තරහ ගන්නෙ නැතුව සුහදව ඉන්න බලපන්.. වරදින්නේ නෑ.

එහෙනම් උඹේ අලුත් වැඩේට සුබ පතනව. ඕනෙ දෙයක් තියනවනම් pm එකක් දාපන්.

[QUOTE="innocent kolla, post: 21815504, member: 559023"] [SIZE="3"]එහෙම හොඳට හයර් තියන පාරවල් කියල එකක් නෑ මචං. උඹ ගම්පහ කිව්වනේ ඔය හරියට හයර් අඩුයි. පුලුවන්නම් 6 විතර on වෙලා කඩවත, කිරිබත්ගොඩ පැත්තට වරෙන්. එතනින් වැදෙන හයර් එක අනුව තීරණය කරපන් next location එක. බොරැල්ල, නාරාහේන්පිට, කිරුලපන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස මේ පැතිවල හයර් තියනව හැබැයි වාහන වැඩි නිසා competition එකත් වැඩි. උඹ ෆීල්ඩ් එකට අලුත් නිසා මේ ටිකත් කියන්නම ඕනෙ. පුළුවන් තරම් වෙලාවටම වැඩ කරන්න බලපන්, සැරින් සැරේ customerට කෝල් ගන්නෙ නැතිව customer pick කරගන්න ඕනෙ location එක හරියට අහගනින්. පාරවල් මතක තියා ගනින්. customer එක්ක ඕනවට වඩා කතාවට යන්න එපා විශේසයෙක් ladiesල එක්ක. කතා කරන්න කැමති කෙනෙක්නම් කතා කරපන්. respond එකක් නැත්නම් එල්ලී එල්ලී යන්න එපා. අනික කොයිම වෙලේකවත් උඹට ඕනෙ පාරවල් වල යන්න එපා.. customer කියනවනම් යන්න ඕනෙ පාර ඒ පාරේම පලයන්. customer location එකට යන්න දන්නෙ නැත්නම් පොඩ්ඩක් මැප් එක බලල දුර අඩු පාරකින් අපිටත් පාඩුවක් නොවෙන විදිහට එක්ක පලයන්. අයිය, මල්ලි, අක්ක, නංගි ඇන්ටි, මචං නොකිය පුළුවන් තරම් sir, madam කියල හරි respect කරල කතා කරන්න බලපන්. (මේක හැමෝම කැමති දෙයක් නෙමේ) උඹ කැමතිනම් කරපන්. කට්ට තමා, traffic, අවුව, වැස්ස පොලිසිය පුළුවන් තරම් තරහ ගන්නෙ නැතුව සුහදව ඉන්න බලපන්.. වරදින්නේ නෑ. එහෙනම් උඹේ අලුත් වැඩේට සුබ පතනව. ඕනෙ දෙයක් තියනවනම් pm එකක් දාපන්. [/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom