mama ada mage three wheel eka damma pick me ekata mata danaganna ona hires godak set wena place monawada kiyala mama gampaha ... idea ekak tiyenawa num diyalla

පික්මී යන්නේ අඩුකුලේ උන් බං.
ගම්පහ අඩුකුලේ උන් ඉන්න පැත්තක හයර් කරපන්
කොහොමද බන් ගෙවීම් ????
ado thankz machanla ... hoda idea ekak gaththa taama register una witarai paarata damme na ekaparama hoda hire tiena road ekakata daannai baluwe

ubatath jayama wewa...එහෙම හොඳට හයර් තියන පාරවල් කියල එකක් නෑ මචං. උඹ ගම්පහ කිව්වනේ ඔය හරියට හයර් අඩුයි. පුලුවන්නම් 6 විතර on වෙලා කඩවත, කිරිබත්ගොඩ පැත්තට වරෙන්.
එතනින් වැදෙන හයර් එක අනුව තීරණය කරපන් next location එක.
බොරැල්ල, නාරාහේන්පිට, කිරුලපන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස මේ පැතිවල හයර් තියනව හැබැයි වාහන වැඩි නිසා competition එකත් වැඩි.
උඹ ෆීල්ඩ් එකට අලුත් නිසා මේ ටිකත් කියන්නම ඕනෙ. පුළුවන් තරම් වෙලාවටම වැඩ කරන්න බලපන්, සැරින් සැරේ customerට කෝල් ගන්නෙ නැතිව customer pick කරගන්න ඕනෙ location එක හරියට අහගනින්. පාරවල් මතක තියා ගනින්.
customer එක්ක ඕනවට වඩා කතාවට යන්න එපා විශේසයෙක් ladiesල එක්ක. කතා කරන්න කැමති කෙනෙක්නම් කතා කරපන්. respond එකක් නැත්නම් එල්ලී එල්ලී යන්න එපා.
අනික කොයිම වෙලේකවත් උඹට ඕනෙ පාරවල් වල යන්න එපා.. customer කියනවනම් යන්න ඕනෙ පාර ඒ පාරේම පලයන්. customer location එකට යන්න දන්නෙ නැත්නම් පොඩ්ඩක් මැප් එක බලල දුර අඩු පාරකින් අපිටත් පාඩුවක් නොවෙන විදිහට එක්ක පලයන්.
අයිය, මල්ලි, අක්ක, නංගි ඇන්ටි, මචං නොකිය පුළුවන් තරම් sir, madam කියල හරි respect කරල කතා කරන්න බලපන්. (මේක හැමෝම කැමති දෙයක් නෙමේ) උඹ කැමතිනම් කරපන්.
කට්ට තමා, traffic, අවුව, වැස්ස පොලිසිය පුළුවන් තරම් තරහ ගන්නෙ නැතුව සුහදව ඉන්න බලපන්.. වරදින්නේ නෑ.
එහෙනම් උඹේ අලුත් වැඩේට සුබ පතනව. ඕනෙ දෙයක් තියනවනම් pm එකක් දාපන්.![]()
ubatath jayama wewa...
ela godak dewal igenagaththa

එහෙම හොඳට හයර් තියන පාරවල් කියල එකක් නෑ මචං. උඹ ගම්පහ කිව්වනේ ඔය හරියට හයර් අඩුයි. පුලුවන්නම් 6 විතර on වෙලා කඩවත, කිරිබත්ගොඩ පැත්තට වරෙන්.
එතනින් වැදෙන හයර් එක අනුව තීරණය කරපන් next location එක.
බොරැල්ල, නාරාහේන්පිට, කිරුලපන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස මේ පැතිවල හයර් තියනව හැබැයි වාහන වැඩි නිසා competition එකත් වැඩි.
උඹ ෆීල්ඩ් එකට අලුත් නිසා මේ ටිකත් කියන්නම ඕනෙ. පුළුවන් තරම් වෙලාවටම වැඩ කරන්න බලපන්, සැරින් සැරේ customerට කෝල් ගන්නෙ නැතිව customer pick කරගන්න ඕනෙ location එක හරියට අහගනින්. පාරවල් මතක තියා ගනින්.
customer එක්ක ඕනවට වඩා කතාවට යන්න එපා විශේසයෙක් ladiesල එක්ක. කතා කරන්න කැමති කෙනෙක්නම් කතා කරපන්. respond එකක් නැත්නම් එල්ලී එල්ලී යන්න එපා.
අනික කොයිම වෙලේකවත් උඹට ඕනෙ පාරවල් වල යන්න එපා.. customer කියනවනම් යන්න ඕනෙ පාර ඒ පාරේම පලයන්. customer location එකට යන්න දන්නෙ නැත්නම් පොඩ්ඩක් මැප් එක බලල දුර අඩු පාරකින් අපිටත් පාඩුවක් නොවෙන විදිහට එක්ක පලයන්.
අයිය, මල්ලි, අක්ක, නංගි ඇන්ටි, මචං නොකිය පුළුවන් තරම් sir, madam කියල හරි respect කරල කතා කරන්න බලපන්. (මේක හැමෝම කැමති දෙයක් නෙමේ) උඹ කැමතිනම් කරපන්.
කට්ට තමා, traffic, අවුව, වැස්ස පොලිසිය පුළුවන් තරම් තරහ ගන්නෙ නැතුව සුහදව ඉන්න බලපන්.. වරදින්නේ නෑ.
එහෙනම් උඹේ අලුත් වැඩේට සුබ පතනව. ඕනෙ දෙයක් තියනවනම් pm එකක් දාපන්.![]()

mama me dawas wala giya ... but dan hitenawa paaduda manda kiyala ban... mama ganemulle idala colombo walata hire ekak giyoth 900k hambenawa 25km walata ath return mama enakota enne nikan etakota 50km walata tamai 900 hambela tiyenne ubala moko kiyanne