Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:).....Picture Password එකක් දාමු.....:(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.....Picture Password එකක් දාමු.....

ඔන්න අද කියන්න යන්නෙ windows වලට අලුතින්ම ආව වැඩ කැල්ලක් ගැන මේක windows 8 වල අලුත්ම පෙරලියක් අපි සාමනයෙන් pc එකට ලොග් වෙනකොට පාස්වර්ඩ් එකක් දාලා තියනවනෙ මේක ගොඩක් වෙලාවට උපන්දිනේ,ෆෝන් නම්බර් එක කාගෙහරි නමක් වගෙ දෙයක්නෙ නමුත් දැන් අපිට පහසුකම් දීලා තියනවා අපි කැමති පින්තූරයක් මේ password එක විදියට දාගන්න නිකන්ම පින්තූරෙ නෙවෙයි පින්තුරෙන් අපිට පුලුවන් කැමති කොටසක් පාස්වර්ඩ් එක විදියට ගන්න මෙහෙම කිව්වට තෙරුනෙ නැත්නම් බලන්නකො දිගටම තෙරුම් ගන්න පුලුවන්

මෙ picture password feature එක disable වෙලා නම් තියන්නෙ අපි මුලින්ම ඒක enable කරගන්න ඕන මෙන්න මේ විදියට

activate Picture Password Sign-In Using Registry Editor

1. Press the Windows Key + R simultaneously and put regedit in Run dialog box.

2. Navigate to following location:

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\System

3. Now right click in right pane of the window. Create a DWORD value and name it “BlockDomainPicturePassword“.

4. Right click on above created DWORD value, select Modify. You will got this window:

Enable Picture Password Sign-In = ’0′

Disable Picture Password Sign-n = ’1′

හරි දැන් යන්න picture password වලට

දැන් එයි මෙන්න මෙ වගෙ එකක්

මෙතනින් choose picture යන්න ගිහින් ඕන picture එක තෝරගන්න

මෙන්න මෙ වගෙ කට්ටියක්ම ඉන්න සංකීර්න පින්තූරයක් තෝරගන්න අමතක කරන්න එපා

හරි දැන් තියන්නෙ password එක හදන්න මෙන්න මෙ විදියට ඔයාලට මතක තියගන්න පුලුවන් design එකක් අදින්න

මූන වටෙ රවුමයි

නහයෙ තිතයි

නාස් දෙක යාකරන ඊතලයයි

ඔන්න ඕක තමා password එක වෙන්නෙ මෙක දාගත්තම ආයෙ ලොග් වෙනකඔට මෙ පින්තූරෙ ඔය design එක අදින්න ඕන

දැන් ඔයාලට ගැටලුවක් ඇති වින්ඩොව්ස් කොහොමද මෙක අදුරගන්නෙ කියලා මෙන්න මෙ විදියට තමා ඕක මතක තියාගන ඉන්නෙ

ඒ වගෙම තවත් ප්රශ්නයක් තමා හරියටම කොහොමද මෙක වරද්දන්නෙ නැතුව අදින්නෙ කියලා මොකද පොඩි හරි වැරදීමක් උනොත් ලොග් වෙන්න බැනෙ කියලා හිතෙයි නැ එහෙම නැ

මෙන්න මෙක බලන්නකො

මෙන්න මෙ විදියට කොලපාට range එකට වැටෙන්න ඇන්දොත් කොටින්ම කිවොත් ආසන්න වශයෙන් සමානව ඇන්දොත් ඇති

ඔන්න අලුත් දෙයක් කියලා හිතුන නිසා කීවා කස්ටිය අත්හදා බලන්නකො

[QUOTE="maheshsenadheera, post: 13101485, member: 181897"] [b]:).....Picture Password එකක් දාමු.....:([/b] [CENTER][SIZE=4]ඔන්න අද කියන්න යන්නෙ windows වලට අලුතින්ම ආව වැඩ කැල්ලක් ගැන මේක windows 8 වල අලුත්ම පෙරලියක් අපි සාමනයෙන් pc එකට ලොග් වෙනකොට පාස්වර්ඩ් එකක් දාලා තියනවනෙ මේක ගොඩක් වෙලාවට උපන්දිනේ,ෆෝන් නම්බර් එක කාගෙහරි නමක්:P වගෙ දෙයක්නෙ නමුත් දැන් අපිට පහසුකම් දීලා තියනවා අපි කැමති පින්තූරයක් මේ password එක විදියට දාගන්න නිකන්ම පින්තූරෙ නෙවෙයි පින්තුරෙන් අපිට පුලුවන් කැමති කොටසක් පාස්වර්ඩ් එක විදියට ගන්න මෙහෙම කිව්වට තෙරුනෙ නැත්නම් බලන්නකො දිගටම තෙරුම් ගන්න පුලුවන් [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSZ9T1QHkt19O6bX1AqCPERUrCyx8ipW3yKiYXhT3IkpcD0kEwkrXe4gZCo[/IMG] මෙ picture password feature එක disable වෙලා නම් තියන්නෙ අපි මුලින්ම ඒක enable කරගන්න ඕන මෙන්න මේ විදියට [IMG]http://img213.imageshack.us/img213/9452/enablepicturepasswordsi.png[/IMG] [/SIZE][B]activate Picture Password Sign-In Using Registry Editor[/B] [SIZE=4][COLOR=Blue][B]1.[/B] Press the [B]Windows Key + R[/B] simultaneously and put [B]regedit[/B] in [B]Run[/B] dialog box.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]2.[/B] Navigate to following location:[/COLOR][/SIZE] [INDENT][SIZE=4][COLOR=Blue][B]HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\System[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][IMG]http://img855.imageshack.us/img855/9452/enablepicturepasswordsi.png[/IMG][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]3.[/B] Now right click in right pane of the window. Create a DWORD value and name it “[B]BlockDomainPicturePassword[/B]“.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]4.[/B] Right click on above created DWORD value, select [B]Modify[/B]. You will got this window:[/COLOR][/SIZE] [/INDENT][IMG]http://img705.imageshack.us/img705/9452/enablepicturepasswordsi.png[/IMG] [SIZE=3][COLOR=Blue][B]Enable Picture Password Sign-In = ’0′ [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B]Disable Picture Password Sign-n = ’1′[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][B]හරි දැන් යන්න picture password වලට[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B][IMG]http://cdn5.bytewiki.com/wp-content/uploads/2012/03/Windows-8-Picture-password-3_thumb.png[/IMG] [/B][/COLOR][/SIZE] [SIZE=4]දැන් එයි මෙන්න මෙ වගෙ එකක්[/SIZE] [IMG]http://img854.imageshack.us/img854/9374/forgotwindows8picturepa.jpg[/IMG] [SIZE=4]මෙතනින් choose picture යන්න ගිහින් ඕන picture එක තෝරගන්න[/SIZE] [IMG]http://img846.imageshack.us/img846/3982/8666logonui2thumb263cd6.png[/IMG] [SIZE=4]මෙන්න මෙ වගෙ කට්ටියක්ම ඉන්න සංකීර්න පින්තූරයක් තෝරගන්න අමතක කරන්න එපා[/SIZE] [SIZE=4]හරි දැන් තියන්නෙ password එක හදන්න මෙන්න මෙ විදියට ඔයාලට මතක තියගන්න පුලුවන් design එකක් අදින්න[/SIZE] [IMG]http://img259.imageshack.us/img259/7863/7674circlelinedotthumb1.png[/IMG] [SIZE=4]මූන වටෙ රවුමයි නහයෙ තිතයි නාස් දෙක යාකරන ඊතලයයි[/SIZE]:rofl::rofl: [SIZE=4]ඔන්න ඕක තමා password එක වෙන්නෙ මෙක දාගත්තම ආයෙ ලොග් වෙනකඔට මෙ පින්තූරෙ ඔය design එක අදින්න ඕන:rolleyes: දැන් ඔයාලට ගැටලුවක් ඇති වින්ඩොව්ස් කොහොමද මෙක අදුරගන්නෙ කියලා මෙන්න මෙ විදියට තමා ඕක මතක තියාගන ඉන්නෙ [IMG]http://img138.imageshack.us/img138/9707/6102gesturegridthumb1c2.png[/IMG] ඒ වගෙම තවත් ප්රශ්නයක් තමා හරියටම කොහොමද මෙක වරද්දන්නෙ නැතුව අදින්නෙ කියලා මොකද පොඩි හරි වැරදීමක් උනොත් ලොග් වෙන්න බැනෙ කියලා හිතෙයි නැ එහෙම නැ මෙන්න මෙක බලන්නකො [IMG]http://img846.imageshack.us/img846/5262/3301scoring2d00the2d00t.jpg[/IMG] මෙන්න මෙ විදියට කොලපාට range එකට වැටෙන්න ඇන්දොත් කොටින්ම කිවොත් ආසන්න වශයෙන් සමානව ඇන්දොත් ඇති:P:P ඔන්න අලුත් දෙයක් කියලා හිතුන නිසා කීවා කස්ටිය අත්හදා බලන්නකො:rolleyes: [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom