:).....Picture Password එකක් දාමු.....:(

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :).....Picture Password එකක් දාමු.....:(

    ඔන්න අද කියන්න යන්නෙ windows වලට අලුතින්ම ආව වැඩ කැල්ලක් ගැන මේක windows 8 වල අලුත්ම පෙරලියක් අපි සාමනයෙන් pc එකට ලොග් වෙනකොට පාස්වර්ඩ් එකක් දාලා තියනවනෙ මේක ගොඩක් වෙලාවට උපන්දිනේ,ෆෝන් නම්බර් එක කාගෙහරි නමක්:P වගෙ දෙයක්නෙ නමුත් දැන් අපිට පහසුකම් දීලා තියනවා අපි කැමති පින්තූරයක් මේ password එක විදියට දාගන්න නිකන්ම පින්තූරෙ නෙවෙයි පින්තුරෙන් අපිට පුලුවන් කැමති කොටසක් පාස්වර්ඩ් එක විදියට ගන්න මෙහෙම කිව්වට තෙරුනෙ නැත්නම් බලන්නකො දිගටම තෙරුම් ගන්න පුලුවන්

    images


    මෙ picture password feature එක disable වෙලා නම් තියන්නෙ අපි මුලින්ම ඒක enable කරගන්න ඕන මෙන්න මේ විදියට

    enablepicturepasswordsi.png


    activate Picture Password Sign-In Using Registry Editor

    1. Press the Windows Key + R simultaneously and put regedit in Run dialog box.


    2. Navigate to following location:
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\System


    enablepicturepasswordsi.png



    3. Now right click in right pane of the window. Create a DWORD value and name it “BlockDomainPicturePassword“.


    4. Right click on above created DWORD value, select Modify. You will got this window:
    enablepicturepasswordsi.png



    Enable Picture Password Sign-In = ’0′
    Disable Picture Password Sign-n = ’1′


    හරි දැන් යන්න picture password වලට


    Windows-8-Picture-password-3_thumb.png



    දැන් එයි මෙන්න මෙ වගෙ එකක්

    forgotwindows8picturepa.jpg


    මෙතනින් choose picture යන්න ගිහින් ඕන picture එක තෝරගන්න

    8666logonui2thumb263cd6.png


    මෙන්න මෙ වගෙ කට්ටියක්ම ඉන්න සංකීර්න පින්තූරයක් තෝරගන්න අමතක කරන්න එපා
    හරි දැන් තියන්නෙ password එක හදන්න මෙන්න මෙ විදියට ඔයාලට මතක තියගන්න පුලුවන් design එකක් අදින්න

    7674circlelinedotthumb1.png


    මූන වටෙ රවුමයි
    නහයෙ තිතයි
    නාස් දෙක යාකරන ඊතලයයි
    :rofl::rofl:
    ඔන්න ඕක තමා password එක වෙන්නෙ මෙක දාගත්තම ආයෙ ලොග් වෙනකඔට මෙ පින්තූරෙ ඔය design එක අදින්න ඕන:rolleyes:

    දැන් ඔයාලට ගැටලුවක් ඇති වින්ඩොව්ස් කොහොමද මෙක අදුරගන්නෙ කියලා මෙන්න මෙ විදියට තමා ඕක මතක තියාගන ඉන්නෙ

    6102gesturegridthumb1c2.png


    ඒ වගෙම තවත් ප්‍රශ්නයක් තමා හරියටම කොහොමද මෙක වරද්දන්නෙ නැතුව අදින්නෙ කියලා මොකද පොඩි හරි වැරදීමක් උනොත් ලොග් වෙන්න බැනෙ කියලා හිතෙයි නැ එහෙම නැ

    මෙන්න මෙක බලන්නකො

    3301scoring2d00the2d00t.jpg


    මෙන්න මෙ විදියට කොලපාට range එකට වැටෙන්න ඇන්දොත් කොටින්ම කිවොත් ආසන්න වශයෙන් සමානව ඇන්දොත් ඇති:P:P

    ඔන්න අලුත් දෙයක් කියලා හිතුන නිසා කීවා කස්ටිය අත්හදා බලන්නකො:rolleyes:






     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Windows 8 Wala Patta Items Thiyenawa Neda
    Patta Pata Pata
    Web Cam Ekakin Ape Face Eka Ehema Detect Karaganna Widiye Ewath Thiyenawada Danne Ne
    Voice Password Ehema
    Patta Wedak
    Technology Development