PICTURE STORIES . . හිතට එන අදහස්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    PICTURE STORIES . . හිතට එන අදහස්

    හිතට එන අදහස්



    මගෙ ලැප බෙරලා ඔන සෙල්ලමක් දාපන්:sorry::sorry::sorry:






    කොන්ෆරන්ස් එක අදනෙ තියෙනව කිවුවෙ . . . :confused::confused::confused::confused:






    කට ලග තියාගෙන . . බඩට දාගන්න පින නැහැනෙ . . . :rolleyes::rolleyes::rolleyes:






    ඔව්වා ඔට්ටු නැහැ කෙල්ලෙ, හරිද . . .
    :angry::angry::angry:






    අපිව මාට්ටු වෙයිද බන් . . .

    image-A894_4B99240B.jpg


     
    Last edited: