Piliyandala inne kauda ?

lilman

Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    බත්‌තරමුල්‌ලේ ඉඳලා ...

    හැඩිගම ශ්‍රී සුදර්‌ශනාරාම විහාරාස්‌ථානය ට යන්‌නේ කොහොමද ? :rolleyes:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බත්‌තරමුල්‌ලේ ඉඳලා ...

    හැඩිගම ශ්‍රී සුදර්‌ශනාරාම විහාරාස්‌ථානය ට යන්‌නේ කොහොමද ? :rolleyes:

    බත්‌තරමුල්‌ලේ ඉඳලා කොහුවලට - 163 බස් එකෙ නැගපන්
    කොහුවල ඉඳලා පිළියන්දලට - 120 බස් එකෙ නැගපන්
    පිළියන්දල ඉඳලා - 158 බස් එකෙ නැගපන් (හැබැයි නගින්න කලින් පොඩ්ඩක් කොන්දගෙන් අහපන් උබ හොයන පන්සල ඒ හරියේද තියෙන්නෙ කියල)
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    බත්‌තරමුල්‌ලේ ඉඳලා කොහුවලට - 163 බස් එකෙ නැගපන්
    කොහුවල ඉඳලා පිළියන්දලට - 120 බස් එකෙ නැගපන්
    පිළියන්දල ඉඳලා - 158 බස් එකෙ නැගපන් (හැබැයි නගින්න කලින් පොඩ්ඩක් කොන්දගෙන් අහපන් උබ හොයන පන්සල ඒ හරියේද තියෙන්නෙ කියල)

    :) +26
     
    • Like
    Reactions: ehseres

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    174 -> Battaramull to Kottawa
    255 -> Kottawa to Piliyandala
    158 -> piliyandala to Hedigama
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    බත්‌තරමුල්‌ලේ ඉඳලා කොහුවලට - 163 බස් එකෙ නැගපන්
    කොහුවල ඉඳලා පිළියන්දලට - 120 බස් එකෙ නැගපන්
    පිළියන්දල ඉඳලා - 158 බස් එකෙ නැගපන් (හැබැයි නගින්න කලින් පොඩ්ඩක් කොන්දගෙන් අහපන් උබ හොයන පන්සල ඒ හරියේද තියෙන්නෙ කියල)

    පිළියන්දලින් 255 ගල්කිස්ස බස් එක ගත්තත් හරි.
    හැබැයි නගින්න කලින් බලපං මචං 255 කොට්ටාව පැත්තට යන එකද නැත්නම් ගල්කිස්ස පැත්තට යන එකද කියලා. උඹ නගින්න ඔ්නේ ගල්කිස්ස පැත්තට යන ඒකට.

    මචං lilman
    තව ටිකක් ලේසි පාරකුත් තියනවා.
    උඹ කෙලින් බත්තරමුල්ලෙන් 174 බොරැල්ල කොට්ටාව බස් එකේ නැගලා කොට්ටාවට වරෙන් (දැන් කොට්ටාව බස් නවත්තන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ. එතනින් බැහැපං. ඔක්කොම බස් එතන තියනවා)
    ඒතනින් කෙලින්ම 255 ගල්කිස්ස බස් එකේ නැගලා. සුවාරපොලට ටිකට් ගනින්.
    සුවාරපොලින් බැහැලා ඔය පන්සලට පයින් යන්නත් පුළුවන්. ත්‍රීවීලර් එකක යන්නත් පුළුවන්.
    වැඩි දුර නෑ.
    ඒ් පාරේ බස්නම් සෑහෙන්න අඩුයි
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    174 -> Battaramull to Kottawa
    255 -> Kottawa to Piliyandala
    158 -> piliyandala to Hedigama

    158 Piliyandala to Suwarapola Junction. Etanin 3wheel ekak ganin. Hadigama bus eka yanne payakata sarayai. Rs.100k wage yai
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    බත්තරමුල්ල -> කොහුවල 163

    කොහුවල -> පිළියන්දල 120

    පිළියන්දල -> දම්පේ 295 ( පන්සල ලඟම බස් හෝල්ට් එකෙන් බහින්න, කොන්දට කියන්න.. රුපියල් 15යි ටිකට් එක)

    උබ මැතිවරණ රාජකාරි වලට නේද එන්නේ ? පන්සල චන්ද මද්‍යස්ථානයක්
     
    • Like
    Reactions: lilman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    174 -> Battaramull to Kottawa
    255 -> Kottawa to Piliyandala
    158 -> piliyandala to Hedigama

    මොරටු බස් ඒ පාරේ යන්නේ නෑ මචන්.. උට සුවාරපොලින් බැහැල පයින් යන්න වෙනවා