pillion riderට ෆෝන් තහනම්??

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    pillion riderට ෆෝන් තහනම්??

    බයික් එකේ පිටිපස්සේ යනගමන් කතා කලොත් දඩ

    යතුරුපැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයා තම අත ඇති ජංගම දුරකතනයේ
    ඇති ීඵී පණිවිඩයක් යතුරුපැදිය පැදවූ තැනැත්තාට කියවීම හේතුවෙන්
    පොලිසිය විසින් අන්තරාදායක රිය පැදවීම යටතේ දඩ ගසා තිබේ.