Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Yesterday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Pilot එපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් Tv shows වල මුල්ම එපිය Pilot කියලා හඳුන්වන්නෙ ඇයි කියලා දැනන් හිටියද?

Tv shows නිතරම බලන කෙනෙකුට නම් ගොඩක් තැන්වල අහුවෙලා ඇති පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙ නම "Pilot" කියලා තමා හඳුන්වලා දීලා තියෙන්නෙ.ඇත්තටම මේකට හේතුව මොකක්ද?

"Pilot" කියන ඉංග්රීසි වචනෙ සිංහල තේරුම නම් නියමුවා යන අදහසනෙ. එතකොට මේක Tv shows වලට එනකොට එතන තියෙන්නෙත් නියමුවා යන අදහසම තමයි. අපි දන්නවා හැම එපියකටම අදාල නමක් ගොඩක් tv shows වල තියනවා.ඒ උනාට ගොඩක් tv shows වල පලවෙනි එක "Pilot" උනේ කොහොමද. ඒකට හේතුව මේකයි.

"Pilot" කියන්නෙ ඇත්තටම ඒ එපිසෝඩ් එකේ නම නෙමෙයි.ඒක technical word එකක්. සරල සිංහලෙන් කිව්වොත් මේ වචනෙ tv networks වලින් භාවිතා කරන තාක්ෂණික වචනයක්.

අපි දන්නවා ප්රධාන පෙලේ ඇමෙරිකාවෙ නාලිකා Fox, The CW, NBC, CBS, ABC, NETFLIX වගෙ ගොඩක් තියනවා.ඉතින් මේවට TV shows ගැන ideas ගොඩක් tv shows හදන අයගෙන් ලැබෙනවා.

ඉතින් මේ "Pilot" කියන episode එකෙන් කරන්නෙ Tv show එකේ ඉන්න චරිත සහ ඉදිරියට කතාව ගලාගන යන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ප්රේක්ෂකයන්ට ඉදිරිපත් කරන එක.

ඇත්තටම මේ episode එකේ ratings සහ සාර්ථකවත්ය මත තමා tv නාලිකාවක් විසින් මෙම tv show එක මිලදී ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නෙ.සරලවම කිව්වොත් Pilot කියන එපිය සාර්ථක උනොත් විතරයි ඉදිරි එපිසෝඩ් ටික එම නාලිකාව විසින් මිලදී ගන්නෙ.

මේ "Pilot" කියන episode එක prototype එකක් විදියටත් හඳුන්වනවා.ඒ කියන්නෙ මූලාකෘතියක් විදියට.කතාවෙ හැඳින්වීම සම්පූර්ණයෙන්ම කරන්නෙ "Pilot" කියන එපිය හරහා.

කතාවට මග පෙන්වන්නෙ Pilot කියන එපිය හරහා.ඒ හේතුව මත පලමු එපියට "Pilot" කියලා නම දාලා තියනවා කියලා තමා අන්තර්ජාලයෙ කියවෙන්නෙ. නමුත් "Pilot" කියන්නෙ මම කිව්වා වගෙ තාක්ෂණික වචනයක් විතරයි ඒක පලමු එපියෙ හරිම නෙමෙයි.

ඒ වගේම Pilot එපිය අසාර්ථක වෙච්ච ගොඩක් tv shows, tv networks වලින් ප්රතික්ෂේප වෙලත් තියනවලු.

මේ තියෙන්නෙ ප්රසිද්ධ tv shows කිහිපයක් තමන්ගෙ පලමු එපිය pilot විදියට යොදාගත්තු

The 100, Agent X, Arrow, Breaking Bad, Banshee, The blacklist, Blindspot, Deception, Elementary, Freinds, Fringe, FBI, Jack Ryan,

Lost, Manifest, Person of Interest, Prison Break, Supernatural, Touch, The vampire diaries, Under the dome, White collor, The X Files

[ATTACH=full]102010[/ATTACH]

උපුටාගැනීම බුකියෙන්

[QUOTE="Walter White, post: 25861081, member: 573363"] [COLOR=rgb(250, 197, 28)]ගොඩක් Tv shows වල මුල්ම එපිය Pilot කියලා හඳුන්වන්නෙ ඇයි කියලා දැනන් හිටියද?[/COLOR] [COLOR=rgb(243, 121, 52)]Tv shows නිතරම බලන කෙනෙකුට නම් ගොඩක් තැන්වල අහුවෙලා ඇති පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙ නම "Pilot" කියලා තමා හඳුන්වලා දීලා තියෙන්නෙ.ඇත්තටම මේකට හේතුව මොකක්ද? "Pilot" කියන ඉංග්රීසි වචනෙ සිංහල තේරුම නම් නියමුවා යන අදහසනෙ. එතකොට මේක Tv shows වලට එනකොට එතන තියෙන්නෙත් නියමුවා යන අදහසම තමයි. අපි දන්නවා හැම එපියකටම අදාල නමක් ගොඩක් tv shows වල තියනවා.ඒ උනාට ගොඩක් tv shows වල පලවෙනි එක "Pilot" උනේ කොහොමද. ඒකට හේතුව මේකයි. "Pilot" කියන්නෙ ඇත්තටම ඒ එපිසෝඩ් එකේ නම නෙමෙයි.ඒක technical word එකක්. සරල සිංහලෙන් කිව්වොත් මේ වචනෙ tv networks වලින් භාවිතා කරන තාක්ෂණික වචනයක්. අපි දන්නවා ප්රධාන පෙලේ ඇමෙරිකාවෙ නාලිකා Fox, The CW, NBC, CBS, ABC, NETFLIX වගෙ ගොඩක් තියනවා.ඉතින් මේවට TV shows ගැන ideas ගොඩක් tv shows හදන අයගෙන් ලැබෙනවා. ඉතින් මේ "Pilot" කියන episode එකෙන් කරන්නෙ Tv show එකේ ඉන්න චරිත සහ ඉදිරියට කතාව ගලාගන යන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ප්රේක්ෂකයන්ට ඉදිරිපත් කරන එක. ඇත්තටම මේ episode එකේ ratings සහ සාර්ථකවත්ය මත තමා tv නාලිකාවක් විසින් මෙම tv show එක මිලදී ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නෙ.සරලවම කිව්වොත් Pilot කියන එපිය සාර්ථක උනොත් විතරයි ඉදිරි එපිසෝඩ් ටික එම නාලිකාව විසින් මිලදී ගන්නෙ. මේ "Pilot" කියන episode එක prototype එකක් විදියටත් හඳුන්වනවා.ඒ කියන්නෙ මූලාකෘතියක් විදියට.කතාවෙ හැඳින්වීම සම්පූර්ණයෙන්ම කරන්නෙ "Pilot" කියන එපිය හරහා. කතාවට මග පෙන්වන්නෙ Pilot කියන එපිය හරහා.ඒ හේතුව මත පලමු එපියට "Pilot" කියලා නම දාලා තියනවා කියලා තමා අන්තර්ජාලයෙ කියවෙන්නෙ. නමුත් "Pilot" කියන්නෙ මම කිව්වා වගෙ තාක්ෂණික වචනයක් විතරයි ඒක පලමු එපියෙ හරිම නෙමෙයි. ඒ වගේම Pilot එපිය අසාර්ථක වෙච්ච ගොඩක් tv shows, tv networks වලින් ප්රතික්ෂේප වෙලත් තියනවලු. මේ තියෙන්නෙ ප්රසිද්ධ tv shows කිහිපයක් තමන්ගෙ පලමු එපිය pilot විදියට යොදාගත්තු The 100, Agent X, Arrow, Breaking Bad, Banshee, The blacklist, Blindspot, Deception, Elementary, Freinds, Fringe, FBI, Jack Ryan, Lost, Manifest, Person of Interest, Prison Break, Supernatural, Touch, The vampire diaries, Under the dome, White collor, The X Files[/COLOR] [ATTACH type="full"]102010[/ATTACH] උපුටාගැනීම බුකියෙන් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom