Pilot Error over ATC attitude

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ පහුගිය මාසේ වෙච්ච සිදුවීමක්.. කුඩා සිදුවීමක් උනාට වෙන්න ගිය ලොකු අනතුරක් වැලකුනා වෙන්නත් පුලුවන්!!

    af-delta-20140729171106626860-620x349.jpg


    පහුගිය මාසේ 29 වෙනිදා ඇට්ලැන්ටා වල Hartsfield-Jackson International Airport එකෙන් ගුවන් ගත වෙන්න තිබුනු ඩෙල්ටා එයාලයින්ස් එකට අයත් යානයක ගුවන් නියමුවා වැරදීමකින් වැරදි ටැක්සි වේ එකට ගිහින්. (ඒ කියන්නේ ප්‍රධාන ගුවන් පථයට යන්න තියන පාරවල් වලින් වැරදි එකකින් යන්න ගිහින්).
    සාමාන්‍යයෙන් ගුවන් ගත වෙන්න අවශ්‍ය සියලුම දත්ත පාලන කුලුනෙන් දෙන්නේ.. නමුත් මෙතෙන්දි කපිතාන්ට වැරදිලා "මයික්" කියන ටැක්සි වේ එකෙන් යන්නේ නැතුව "ලීමා" කියන එකට ගිහින්. මේක දැකපු පාලන කුලුනේ අය ඒ ගැන කපිතාන්ට කියද්දි ඔහු වැරැද්ද පිලිගන්නේ නැතුව කියපු නියෝජිතයාට බනිනවා..
    මේක පොඩි සිදුවීමක් උනාට හදිසියෙ හරි තවත් ගුවන් යානයක් ඔය ටැක්සි වේ එකේම එන්න තිබුනානම් තවත් අනතුරක් වෙන්න ඉඩ තිබුනා..

    අහලම බලන්නකෝ දෙන්නාගේ Conversation එක





    In the clip, an unnamed Delta Airlines pilot on Flight 2422 was supposed to take his plane to a taxiway called “Mike” but apparently went to the “Lima” taxiway instead. When the air-traffic controller brought the mistake to the pilot’s attention, massive attitude ensued.

    “Hey, you know what, we’ll taxi out there any way we want unless you tell us to; I don’t like your attitude,” the pilot replied.
    Unfazed, the air-traffic controller continued communicating calmly with the pilot, who didn’t reciprocate the goodwill.
    “I don’t have an attitude, sir; I’m just saying it looks like you joined Lima instead of Mike and I’m just trying to correct you before you stay on Lima,” the air-traffic controller responded.
    “Like oh my God, there’s another plane out there, like six miles away,” the pilot said. “Your attitude is really something sir. We’re out here on Mike. Good morning.”
    “Good morning,” the air-traffic controller continued. “There was no attitude. I was just trying to correct you. That’s my job to correct you if you mess up, and make sure everybody’s doing what I ask them to do for certain reasons.”
    “All right, I make a mistake every two to three minutes but my attitude is not like yours,” the pilot said. “We’re out on Mike and you didn’t tell us how to get there, so next time you can try doing that.”

    Overhearing the tense exchange, another pilot promptly chimed in: “Settle down, Captain Happy.”
    The incident occurred on Friday, and Delta, which is headquartered in Atlanta, said in a statement that it is investigating.
    “While customer safety and service were never in question, we are looking further into this exchange,” the airline said. “Delta’s values call for courtesy and professionalism in everything we do.”



    ඔන්න බලන්න ඉතින් කට්ටියගේ ලොකු කම් නිසා ගමන් කරන මගීන් තමා අසරණ වෙන්නේ අන්තිමට :angry::angry:



    -------------------------------------------------------------------------
     
    • Like
    Reactions: Lewke