මෙහෙමයි..... ලනකාවේ ඉතින් පයිලටින් කරනවානන් අඩුම ගානේ ලක්ස 60-70 වත් ඔ්න...... Sri Lankan එකට හෙම ගන්නේ මචන් ඇමරිකාවේ ටෙක්සස් වල තියන flying school එකකින් ලයිසන් ගත්තොත් තමා... ඒකට ඉතින් කෝටියක් විතර වියදම් වෙනවා......... අනික Sri Lankan එකට තියෙන කම්පිටිශන් එකත් වැඩි.
Air Force එකට නන් මචන් එස් 4 යන්න අමාරැයි. මොකද ඕකට එන්නේ සමහර වෙලාවට ඒ 3 තියන උන්. ඒ නිසා උඔව නිකන්ම හැලිල යාවි. නැත්තන් Air Force එකේ පයිලටින් ඇර වෙන එකකට සෙටි වෙයි.
කොහොමහරි සල්ලි තියෙනව නන් ඇමරිකාවට ගිහින් කරන්න බලපන්.හැබැයි උඔට පට්ට කට්ටක් කන්න වෙයි......
කොහොමහරි උෙඕ අනාගතේට මගෙන් සුබ පැතුම්.....

I can help you bro. Man me gana thread ekak danna kiyala hitiye. patan gaththath ekka thama iwara karaganna bari una. man thread 1k dannam

පැටියා;16011734 said:සල්ලි තියනවනං කරපං.
මගෙ යාලුවෙක් ඉන්නව. දං ඌ කොහෙද දන්නෙත් නෑ.
ට්රයි එකක් දීලා කන්ටැක් කරලා දෙන්නං ඕනෙ නම්.
ලංකාවෙ කරලා වැඩක් නෑ බං. US වගේ යන්න.
ඕකෙ තියෙන්නෙ PPL CPL ATPL ගැනිල්ල. සල්ලි යන්නෙ Flying hours ගාන හදාගන්න.
ඒ ඒ ලයිසන් එකට කවර් කරන්න ඕනෙ flying hours ගානක් තියනවා එක්සෑම්ස් වලට අමකරව.
1 flying hour $100 - $1000 or even more
CPL ගන්න 2500 flying hours complete කරන්න ඕනෙ මට මතක විදියට.
ගොඩක් හොඳයි මොකක් හරි airline එකකින් sponsor කරන එකකට සෙට් වුනොත්.
නොමිලේ කරගන්න පුලුවන් ඒත් දැං තියන තත්වෙ හැටියට කලාතුරකින් තමා එහෙම scholarships සෙට් වෙන්නෙ.
ඔක්කොටම කලින් ඩොකෙක් අල්ලං color blind ද කියලා බලාගන්න.
![]()

machan Rc helicopter ekak Aran Mulin Purudu Weyan ,bump