pimples mederma??

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    mage nalalei munei menna me wage ewa enawa. Me pimples da black heads da monawa da manda.
    man konde poddak wawan inne. Band ekak Nam Dan na pitei papuwei pawa mewa enawa. Dandruff poddk thiyenawa. Man antidandruffdala nanawa dasa 2ka sarayak wage :(
    Man mederma ganawa me kalu kalali makaa ganna Dan masayak wage gawa echchara results nane machanla
    Podi help ekak diyanko
    Man pimples walata beheth Kala wadak une na ita passe Kadala kossa yawanawaa. Anthime hena kalu kalali awa
    ... Man mederma ganna gaththe meke thread ekakin dakala dewani tube ekath genawa no results machanla :(

     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    stress nowi inna balfan araku tik control karfan macchan/...baby saban use krafn adu wei oya mna cream gawath ena tiynwam enwa ban.mageth bara awa dn nm cntrl gdk keema waling cntrl krna puluwana and hemawelma muuna wet tissu waling wipe krnna
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    shampoo with ketokonazole
    panoxal cream at night
    oral antibiotic ekakuth gaththot hodai wage better to contact dermatologist machan
    soap use karanna epa acne aid soap ekak use karanna
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුරුලෑ ගැන හිතල ස්ට්‍රෙස් උනොත් කුරුලෑ ඩබල් ට්‍රිබල් වෙනව ඒක නිසා ඕක ගැන දුක් නොවී ඉදපන්..
    මූනු ගන්න දෙයක් නැති උන් ඉන්නව ටොම්බා සයිස් ඔපරේෂන් කරන්න කුරුලෑ එන..

    පිරිසිදුව තියාගනින් මූන..
    වතුර බොන එක ඩබල් ට්‍රිබල් කරපං..

    කන කෑම ගැනත් සැලකිලිමත් වෙයං..

    benzoyl peroxide 10%
    ඕන ෆාමසියක තියනව..
    අරගෙන උදේ හවස ගාපන් කුරුලෑ වලයි එන ප්ලේස් ටිකෙයි..

    antibiotics කියත හැකි ඒත් ඩොකෙක් ගෙන් අහල ගන්න එක හොදයි..
    ඕව අඩු වෙලා යනව..


     
    Last edited: