Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Pin Pau theeranaya karannay kauda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කණගාටුවෙන් කියන්න වෙන්නේ මෙලොව ජිවිතය එක සැරයයි. මරණයෙන් පසු මෙලොව නැවත ආත්මයක් නැහැ.

මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.

ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු

දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,

මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,

ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද,

අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.

ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.

1 අල්ලහ් විශ්වාස කිරිම

2 සුරදුතයන් විශ්වාස කිරිම

3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම

4 නබිවරු විශ්වාස කිරිම

5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම

6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම

[QUOTE="tuwanriyas, post: 20398164, member: 269851"] [SIZE=4] මට කණගාටුවෙන් කියන්න වෙන්නේ මෙලොව ජිවිතය එක සැරයයි. මරණයෙන් පසු මෙලොව නැවත ආත්මයක් නැහැ. මරණයෙන් පසු එක්කෝ [COLOR=DarkGreen]ස්වර්ගය[/COLOR] නැත්නම් [COLOR=Red]අපාය[/COLOR]. ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම) අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්. ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි. ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය. ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව) අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද, මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද, ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද, අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ. ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි. 1 අල්ලහ් විශ්වාස කිරිම 2 සුරදුතයන් විශ්වාස කිරිම 3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම 4 නබිවරු විශ්වාස කිරිම 5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම 6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom