Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pin tiyenne one kiyanne mekata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෙක කම්සුව සොයන ලොව් තුල

නුඹ විරාගී වුනා පුදුමයි....

රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ ඇය, ගුණ ධර්මයන්ගෙන් ද පොහොසත් දියණියක් වූ ඇය, "චතු" ලෙස බොහෝ දෙන හැඳින සිටි ඇය, අතුරුගිරියේ "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියන් වූ වගයි.....!!!

පවුලේ බාලයා ලෙස, දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ, කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, "මාස් හෝල්ඩින්ග්ස්" ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කර...

අවසානයේ ඉතා තරුණ වියේදීම ජීවිතයේ සත්‍ය පසක් කර ගත්තාය....

"ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියනි, ඔබට, "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!"

භෞතික දේවලට ඇළුම් කරමින්, ජීවිතය මහමෙරක් කරගත් අපටද..

බුදු සමිඳුන් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නොමසුරුව ඇසුරු කිරිමට සිත් පහල වේවා!

පාරමී පුරන්නෙමි

සසර කතරින් එතෙර වන්නට

ආශාවන් පසුපස

ලුහු බැන්ද මගේ සිත

පසක්කර දුනි

මායාවක් බව දිවිය

කම් සැප හැර දමා

පිය නගමි සසුන වෙත

සදහම් සරණ ගොස්

පහදගන්නෙමි මගෙ සිත

සියලු බැමි බිඳ දමා

සොයමි බුදු හිමිගෙ මග

සැහැල්ලුය ජීවිතය

නසන්නෙමි සසර දුක....

[QUOTE="Rage Guy, post: 20941260, member: 419876"] [SIZE="4"]අනෙක කම්සුව සොයන ලොව් තුල නුඹ විරාගී වුනා පුදුමයි.... රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ ඇය, ගුණ ධර්මයන්ගෙන් ද පොහොසත් දියණියක් වූ ඇය, "චතු" ලෙස බොහෝ දෙන හැඳින සිටි ඇය, අතුරුගිරියේ "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියන් වූ වගයි.....!!! පවුලේ බාලයා ලෙස, දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ, කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, "මාස් හෝල්ඩින්ග්ස්" ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කර... අවසානයේ ඉතා තරුණ වියේදීම ජීවිතයේ සත්‍ය පසක් කර ගත්තාය.... "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියනි, ඔබට, "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!" භෞතික දේවලට ඇළුම් කරමින්, ජීවිතය මහමෙරක් කරගත් අපටද.. බුදු සමිඳුන් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නොමසුරුව ඇසුරු කිරිමට සිත් පහල වේවා! පාරමී පුරන්නෙමි සසර කතරින් එතෙර වන්නට ආශාවන් පසුපස ලුහු බැන්ද මගේ සිත පසක්කර දුනි මායාවක් බව දිවිය කම් සැප හැර දමා පිය නගමි සසුන වෙත සදහම් සරණ ගොස් පහදගන්නෙමි මගෙ සිත සියලු බැමි බිඳ දමා සොයමි බුදු හිමිගෙ මග සැහැල්ලුය ජීවිතය නසන්නෙමි සසර දුක.... [/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/15193703_1241576275899241_2545468499142337749_n.jpg?oh=47f16c26491efc5aed6953da357d7f18&oe=58B6E0D6[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom