Pin tiyenne one kiyanne mekata

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අනෙක කම්සුව සොයන ලොව් තුල
    නුඹ විරාගී වුනා පුදුමයි....
    රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ ඇය, ගුණ ධර්මයන්ගෙන් ද පොහොසත් දියණියක් වූ ඇය, "චතු" ලෙස බොහෝ දෙන හැඳින සිටි ඇය, අතුරුගිරියේ "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියන් වූ වගයි.....!!!
    පවුලේ බාලයා ලෙස, දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ, කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, "මාස් හෝල්ඩින්ග්ස්" ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කර...
    අවසානයේ ඉතා තරුණ වියේදීම ජීවිතයේ සත්‍ය පසක් කර ගත්තාය....
    "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියනි, ඔබට, "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!"
    භෞතික දේවලට ඇළුම් කරමින්, ජීවිතය මහමෙරක් කරගත් අපටද..
    බුදු සමිඳුන් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නොමසුරුව ඇසුරු කිරිමට සිත් පහල වේවා!
    පාරමී පුරන්නෙමි
    සසර කතරින් එතෙර වන්නට
    ආශාවන් පසුපස
    ලුහු බැන්ද මගේ සිත
    පසක්කර දුනි
    මායාවක් බව දිවිය
    කම් සැප හැර දමා
    පිය නගමි සසුන වෙත
    සදහම් සරණ ගොස්
    පහදගන්නෙමි මගෙ සිත
    සියලු බැමි බිඳ දමා
    සොයමි බුදු හිමිගෙ මග
    සැහැල්ලුය ජීවිතය
    නසන්නෙමි සසර දුක....

    15193703_1241576275899241_2545468499142337749_n.jpg
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔය උබ දකින ෙකා්ෙන්. ෙවනත් රටක ෙවනත් අාගමක ෙකෙනක් ෙකාෙහාම දකීද?

    අාගම් හැම ඒකම විසබීජයක්, අපරාෙද ඒ්කිෙග ජීවිෙත්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔය උබ දකින ෙකා්ෙන්. ෙවනත් රටක ෙවනත් අාගමක ෙකෙනක් ෙකාෙහාම දකීද?

    අාගම් හැම ඒකම විසබීජයක්, අපරාෙද ඒ්කිෙග ජීවිෙත්.

    wena rataka kohoma hituwata mokada ban.ubane ekige jivithe aparade kiyanne.ekita ehema nane ekane mahana wela tiyenne.;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Elakiriye(Paranama)Saamajikawak Mahana Wenna Yanawa...
    Mama Ahuwa Ai Ehema Hithune Kiyalaa... Eya Kiwwe Nikan Hithunaa Kiyalai...
    Nikan Ehema Hithuna Kiyala Manaha Wenna Puluwanda? Nodanna Nisa Ahanne...
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Elakiriye(Paranama)Saamajikawak Mahana Wenna Yanawa...
    Mama Ahuwa Ai Ehema Hithune Kiyalaa... Eya Kiwwe Nikan Hithunaa Kiyalai...
    Nikan Ehema Hithuna Kiyala Manaha Wenna Puluwanda? Nodanna Nisa Ahanne...

    Me dawas wala godak ganunta Mahana wenna eka gahala tiyenne Gon Hu**ila miniha dala gihyama mahana wenawa kiyanwa! me wage Minisuntath Disrespectful Ei wage ganu. I've come across a few women like that :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Elakiriye(Paranama)Saamajikawak Mahana Wenna Yanawa...
    Mama Ahuwa Ai Ehema Hithune Kiyalaa... Eya Kiwwe Nikan Hithunaa Kiyalai...
    Nikan Ehema Hithuna Kiyala Manaha Wenna Puluwanda? Nodanna Nisa Ahanne...

    lesi ne ban hena courage ekak one.oya hitunata karanna be.hithena welata witarai.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lesi ne ban hena courage ekak one.oya hitunata karanna be.hithena welata witarai.

    hemi hemihita kalayak practice karala inna ona. ohe mokak hari dekata kalakirila mahana wena ekata wada eka gana awaboden sathuten karana ona wadak.