Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
Pina
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේන්දර සටහනේ 9 වැන්න අදාල වන්නේ පෙර පින් සහ වාසනාවටයි.

● රවි 9

ග්‍රහ ලොව පියා සහ නායකයා වන රවි 9 වැන්නේ සිටින්නේ නම්, ඉහල ඉගෙනීමක් ලබයි.

උසස් රැකියාවක උරුම වේ.

පියා බලවත් කෙනෙක් විය යුතුය.

විදේශගත වීමට හැකියාව ඇත. විදේශීය රැකියා ලැබේ. යහපත් විවාහයක් උරුමය වේ.

● සඳු/චන්ද්‍රයා 9

සෞම්‍ය ග්රහයෙකු වන සිතිවිලි වලට අධිපති වන සඳු 9 සිටින විට, පෙර කරන ලද පින් ඇති කෙනෙකි. විදේශ ගමන් මෙන්ම විදේශීයව වාසය කිරීමටද වාසනාව ලැබේ. රූපසම්පන්න වේ. යහපත්, ගුණවත් කෙනෙකු ලෙස අන් අයගේ පිලිගැනීමට, පැසසුමට ලක්වේ.

මවට ඉතා සෙනෙහවන්ත විය හැක.

● කුජ/අඟහරු 9

ග්‍රහ ලොව සෙන්පති, මුරණ්ඩු ගති ඇති කුජ 9 සිටින අයට හොඳ අධ්‍යාපනයක් ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා වලට සුදුසුය. බැංකු ක්ෂෙත්රය ආදි මූල්‍යමය කටයුතු ආශ්රිත රැකියාද ලැබේ.

ඉක්මණ් කෝපයද ආවේගශීලි විමද දැකිය හැක.

විදේශ රටවල වාසය කිරීමටද හැක.

● බුධ 9

ග්‍රහලොව බුද්ධිමතා වන බුද 9 වැන්නේ සිටින විට බොහෝ හොඳ ඉගෙනීමක් ලබයි. උසස් අධ්‍යාපන වාසනාව ඇත. බුද්ධිමත් වේ. අන් අය අතර බුද්ධිය පෙන්වන හොඳ කතා ඇත. දහමට ගරු කරන කෙනෙකි. විදෙස් ගත විය හැක.

යහපත් විවාහයක් හිමිය.

● ගුරු 9

ග්‍රහ ලොව සුරගුරු හෙවත් අවවාද දෙන වැඩිහිටියා 9 වැන්නේ සිටින විට පෙර කරන ලද පින් ඇති කෙනෙකි. අධ්‍යාත්ම ශක්තිය දියුණු කරගත හැක.

සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. වන්දනයට පාත්‍ර වේ. අවවාද දීමට, ගුරුකමට ඉතා හොඳයි. විදේශගත විය හැක. විදේශගතව උසස් රැකියා කල හැක. යහපත් කලණ මිතුරන් ලැබේ. ස්වභාවික ශාන්ත මරණයක් හිමිවේ.

● සිකුරු/ශුක්‍ර 9

ග්‍රහ ලොව හැඩකාරිය සිකුරු 9 සිටින විට, කලා අංශයට දක්ෂ ඒ අංශ වලින් ඉදිරියට යයි. දුර ගමනට බිමනට කැමතිය. දරුවා නිසා දෙමාපියන් දියුණු වේ. විශාල අලංකාර නිවාස වල ජිවත් විය හැක. ඉතාම හොඳ විවාහයක් කරගත හැක. සියලුම ලෞකික සතුට විඳිය හැක.

● ශනි/සෙනසුරු 9

ග්‍රහ ලොව දුක් කරදර ගැන අවබෝධය ලබා දෙන ශනි 9 සිටින විට ආගම දහම පිළිබඳ උසස් දැනුමෙන් යුක්තව ලෞකික ජිවිතයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති කෙනෙක් වේ. හුදෙකලාව ජිවත් විමට කැමතිය. යහපත් විවාහ දිවියක් උරුමය වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැක.

● රාහු 9

වේගය ලබාදෙන කටයුතු අවුල් කරන බවට ප්‍රසිද්ධ රාහු 9 සිටින අයට දේපල ලාභ බොහෝ වේ. බොහෝ දේපල ඇති කෙනෙක් විය හැක. එසේ වුවද විදෙස් ගතව හෝ තම උපන් ගෙයින් බැහැරව දිවි ගෙවන කෙනෙකි. අනිකුත් ග්‍රහයන් යහපත්ව ඇත්නම් ඇත් නම් යහපතින් දිවි ගෙවයි.

● කේතු 9

තම කටයුතු කරගන්නා කේතු 9 සිටින විට,

දේපල ලාභ ලබයි. එසේ වුවද අඩු වයසේ සිටම කරදර වලට මුහුණ පෑ හැක. අධ්‍යාපන කටයුතු වලටද බොහෝ බාධා ඇතිවිය හැක. කෙසේ වුවද අනිකුත් ග්‍රහ පිහිටිම් යහපත් නම් හොඳින් ජිවත් විය හැක.

9 වැන්න හිස් නම්..?

කේන්දරයක නව වැන්න කියන්නේ පුණ්‍යස්ථානයයි. ... නොලැබෙනකොට මොනවත් නැති හිස් බෝතලේ වගේ තමයි.

From : http://rivisanda.blogspot.com/

[QUOTE="dog123, post: 20873483, member: 51092"] කේන්දර සටහනේ 9 වැන්න අදාල වන්නේ පෙර පින් සහ වාසනාවටයි. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/12961556_1334169319933477_39110087161203275_n.jpg?oh=e65124478d178058d842fd34ef4d13ba&oe=58CB44D5[/IMG] ● රවි 9 ග්‍රහ ලොව පියා සහ නායකයා වන රවි 9 වැන්නේ සිටින්නේ නම්, ඉහල ඉගෙනීමක් ලබයි. උසස් රැකියාවක උරුම වේ. පියා බලවත් කෙනෙක් විය යුතුය. විදේශගත වීමට හැකියාව ඇත. විදේශීය රැකියා ලැබේ. යහපත් විවාහයක් උරුමය වේ. ● සඳු/චන්ද්‍රයා 9 සෞම්‍ය ග්රහයෙකු වන සිතිවිලි වලට අධිපති වන සඳු 9 සිටින විට, පෙර කරන ලද පින් ඇති කෙනෙකි. විදේශ ගමන් මෙන්ම විදේශීයව වාසය කිරීමටද වාසනාව ලැබේ. රූපසම්පන්න වේ. යහපත්, ගුණවත් කෙනෙකු ලෙස අන් අයගේ පිලිගැනීමට, පැසසුමට ලක්වේ. මවට ඉතා සෙනෙහවන්ත විය හැක. ● කුජ/අඟහරු 9 ග්‍රහ ලොව සෙන්පති, මුරණ්ඩු ගති ඇති කුජ 9 සිටින අයට හොඳ අධ්‍යාපනයක් ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා වලට සුදුසුය. බැංකු ක්ෂෙත්රය ආදි මූල්‍යමය කටයුතු ආශ්රිත රැකියාද ලැබේ. ඉක්මණ් කෝපයද ආවේගශීලි විමද දැකිය හැක. විදේශ රටවල වාසය කිරීමටද හැක. ● බුධ 9 ග්‍රහලොව බුද්ධිමතා වන බුද 9 වැන්නේ සිටින විට බොහෝ හොඳ ඉගෙනීමක් ලබයි. උසස් අධ්‍යාපන වාසනාව ඇත. බුද්ධිමත් වේ. අන් අය අතර බුද්ධිය පෙන්වන හොඳ කතා ඇත. දහමට ගරු කරන කෙනෙකි. විදෙස් ගත විය හැක. යහපත් විවාහයක් හිමිය. ● ගුරු 9 ග්‍රහ ලොව සුරගුරු හෙවත් අවවාද දෙන වැඩිහිටියා 9 වැන්නේ සිටින විට පෙර කරන ලද පින් ඇති කෙනෙකි. අධ්‍යාත්ම ශක්තිය දියුණු කරගත හැක. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. වන්දනයට පාත්‍ර වේ. අවවාද දීමට, ගුරුකමට ඉතා හොඳයි. විදේශගත විය හැක. විදේශගතව උසස් රැකියා කල හැක. යහපත් කලණ මිතුරන් ලැබේ. ස්වභාවික ශාන්ත මරණයක් හිමිවේ. ● සිකුරු/ශුක්‍ර 9 ග්‍රහ ලොව හැඩකාරිය සිකුරු 9 සිටින විට, කලා අංශයට දක්ෂ ඒ අංශ වලින් ඉදිරියට යයි. දුර ගමනට බිමනට කැමතිය. දරුවා නිසා දෙමාපියන් දියුණු වේ. විශාල අලංකාර නිවාස වල ජිවත් විය හැක. ඉතාම හොඳ විවාහයක් කරගත හැක. සියලුම ලෞකික සතුට විඳිය හැක. ● ශනි/සෙනසුරු 9 ග්‍රහ ලොව දුක් කරදර ගැන අවබෝධය ලබා දෙන ශනි 9 සිටින විට ආගම දහම පිළිබඳ උසස් දැනුමෙන් යුක්තව ලෞකික ජිවිතයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති කෙනෙක් වේ. හුදෙකලාව ජිවත් විමට කැමතිය. යහපත් විවාහ දිවියක් උරුමය වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැක. ● රාහු 9 වේගය ලබාදෙන කටයුතු අවුල් කරන බවට ප්‍රසිද්ධ රාහු 9 සිටින අයට දේපල ලාභ බොහෝ වේ. බොහෝ දේපල ඇති කෙනෙක් විය හැක. එසේ වුවද විදෙස් ගතව හෝ තම උපන් ගෙයින් බැහැරව දිවි ගෙවන කෙනෙකි. අනිකුත් ග්‍රහයන් යහපත්ව ඇත්නම් ඇත් නම් යහපතින් දිවි ගෙවයි. ● කේතු 9 තම කටයුතු කරගන්නා කේතු 9 සිටින විට, දේපල ලාභ ලබයි. එසේ වුවද අඩු වයසේ සිටම කරදර වලට මුහුණ පෑ හැක. අධ්‍යාපන කටයුතු වලටද බොහෝ බාධා ඇතිවිය හැක. කෙසේ වුවද අනිකුත් ග්‍රහ පිහිටිම් යහපත් නම් හොඳින් ජිවත් විය හැක. [B]9 වැන්න හිස් නම්..?[/B] කේන්දරයක නව වැන්න කියන්නේ පුණ්‍යස්ථානයයි. ... නොලැබෙනකොට මොනවත් නැති හිස් බෝතලේ වගේ තමයි. From : [url]http://rivisanda.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom