Pinguecula වලින් ඇස් ආරක්ෂා කරගමු!

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :baffled: Mirror ekakin balanna ara wage as depaththen kaha pata wela thiyenawada kiyala, ehema nathnam prashnayak na.

    oya uda thiyena ewagen eyes parissam karaganna ara man kiwwa solutions tika thamai karanna thiyenne. :) eliyata awwata yanakota sunglasses use karanna.

    සන්ග්ලාස් දාන්න බැ කන්නාඩි දාන නිසා ..මේපාර ලංකාවට ආපුවෙලේ clip on එකක් ගත්ත අව්වට කන්නාඩිය උඩින් දාන්න .
    මෙහෙ අව්ව ගොඩක් සැරයි .දැන් ටිකක් එලිය අඩු වෙලාවට පේනවා අඩුයි අඩුයි වගේ :(

    දුවිල්ලනම් ගොඩක් වැඩියි වැස්සක් නැති නිසා .
    දැනටනම් ඇස්වල පෙන්න දෙයක් නැ .:)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Bump
    Polarized Sunglass ekak use kara nam thawath hodai

    :yes:

    මරුසිරා;19249261 said:
    සන්ග්ලාස් දාන්න බැ කන්නාඩි දාන නිසා ..මේපාර ලංකාවට ආපුවෙලේ clip on එකක් ගත්ත අව්වට කන්නාඩිය උඩින් දාන්න .
    මෙහෙ අව්ව ගොඩක් සැරයි .දැන් ටිකක් එලිය අඩු වෙලාවට පේනවා අඩුයි අඩුයි වගේ :(

    දුවිල්ලනම් ගොඩක් වැඩියි වැස්සක් නැති නිසා .
    දැනටනම් ඇස්වල පෙන්න දෙයක් නැ .:)

    ඒක හොඳයි! අව්වට යන වෙලාවට දාන්න. :)
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මගෙත් වම ඇහේ නිකන් රොඩ්ඩක් ගිහින් වහේ කෙවෙනවානේ දැන් මස 2 ක් විතර ඇති. එකත් ඔයලෙඩේ ද බන්
     
    • Like
    Reactions: laMir

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    gotukola kaapalla

    hmm Menna Daybreaker Machoo Dunna...!!:P:P

    Hehe :D

    මගෙත් වම ඇහේ නිකන් රොඩ්ඩක් ගිහින් වහේ කෙවෙනවානේ දැන් මස 2 ක් විතර ඇති. එකත් ඔයලෙඩේ ද බන්

    E gananan hariyatama kiyanna baha. :baffled:

    Thanks :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,764
    113
    මගෙත් වම ඇහේ නිකන් රොඩ්ඩක් ගිහින් වහේ කෙවෙනවානේ දැන් මස 2 ක් විතර ඇති. එකත් ඔයලෙඩේ ද බන්

    :dull::dull:
    Chronic Conjunctivitis:rolleyes:

    Chronic bacterial conjunctivitis:rolleyes:

    Meibomitis. (This is a chronic conjunctivitis caused by inflammation of the meibomian oil glands that line the posterior lid margin behind the eyelashes. ):confused::confused:

    පෙන්න ගත්තොත් හොදයි නේද කාට හරි :yes: