Piracy Is Green!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    tumblrl83lzdzsqe1qbokzb.jpg

    comment danna hodanam
     
    • Like
    Reactions: Zeus

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    koheda yako rep deena kiyala illa thiyenne a kar88yo

    uba nam amu rep higannek.

    man kivve ube okkoma post balali.

    රණ්ඩු නොවී ඉදපන් ! :yes:
    රෙප් වැඩි උනා කියලා මොකක්ද බන් වෙන්නේ සිරාවට දන්නේ නැති නිසයි අහන්නේ ! මන්මෙහෙට අළුත් ඇවිත් තාම මාසයක්වත් නෑ රෙප් වැඩි උනාම වරප්‍රසාද ලැබෙනවද නැත්නම් බෑන් කරන්න යනකොට රෙප් කපලා යන්න අරිනවද මොකක්ද ඔයක වැඩි‍ උනාම තියෙන සෙතේ මචන්​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රණ්ඩු නොවී ඉදපන් ! :yes: ‍​

    රෙප් වැඩි උනා කියලා මොකක්ද බන් වෙන්නේ සිරාවට දන්නේ නැති නිසයි අහන්නේ ! මන්මෙහෙට අළුත් ඇවිත් තාම මාසයක්වත් නෑ රෙප් වැඩි උනාම වරප්‍රසාද ලැබෙනවද නැත්නම් බෑන් කරන්න යනකොට රෙප් කපලා යන්න අරිනවද මොකක්ද ඔයක වැඩි‍ උනාම තියෙන සෙතේ මචන්
    naha ban uba balapn mama kiyaka illa thiyenawada kiyala rep deena kiyala mamanam kohomath kamthi naha randu wenna
    rep nam aduwak naha mata mama thami masa 5kin rep1000 pannapu eka meke
    kelin banina bari kamata fek walin avilla baninawa pahara ballo adu gane thread 5kwath dapu ekek unanam tawa kamak naha
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    uba nam amu rep higannek.

    man kivve ube okkoma post balali.

    uba kotuvak pannamth thread dana ekane :P

    අයියෝ බන්... පොස්ට් එකක් දාල රෙප් ඉල්ලන එකේ තියෙන වෑරෑද්ද මොකක්ද...
    අනික රෙප් බලෙන් ගන්න බෑනේ.. කෑමති උන් දෙයි.. නෑති උන් බලල යයි...
    ඒක අපි කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි...
    :)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    රණ්ඩු නොවී ඉදපන් ! :yes:
    රෙප් වැඩි උනා කියලා මොකක්ද බන් වෙන්නේ සිරාවට දන්නේ නැති නිසයි අහන්නේ ! මන්මෙහෙට අළුත් ඇවිත් තාම මාසයක්වත් නෑ රෙප් වැඩි උනාම වරප්‍රසාද ලැබෙනවද නැත්නම් බෑන් කරන්න යනකොට රෙප් කපලා යන්න අරිනවද මොකක්ද ඔයක වැඩි‍ උනාම තියෙන සෙතේ මචන්​

    මේ තියෙන්නෙ උත්තරේ...
    11.gif
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    නම යට කොටු පිරෙනවා... මැරෙනකොට අරන් යන්න පුළුවන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියෝ බන්... පොස්ට් එකක් දාල රෙප් ඉල්ලන එකේ තියෙන වෑරෑද්ද මොකක්ද...
    අනික රෙප් බලෙන් ගන්න බෑනේ.. කෑමති උන් දෙයි.. නෑති උන් බලල යයි...
    ඒක අපි කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි... :)

    මේ තියෙන්නෙ උත්තරේ...
    11.gif

    නම යට කොටු පිරෙනවා... මැරෙනකොට අරන් යන්න පුළුවන්

    machanla mama nam randu une naha rep illuweth naha illuwath mokakda thiyena warada
    anika rep higa kanne naha mekata apu dawaswala illuwa hama ekakama mokda meke hamoma illanawa daka athiwa api jammayen aran apu deyak neme rep illana eka thx for comment:):)
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    සිංහලයෝ කළු නෑ.දුඹුරු මිසක්.
    අපි කොකේසියානු ජන වර්ගයේ උප ජනවර්ගයක්. ඒ කියන්නේ සුදු හම තමයි උරුම නමුත් දීර්ග කාලයක් සමකය ආසන්න ප්‍රදේශයක් ජීවත් වීම නිසා වර්ණය දුඹුරු වෙලා. හෙළයන් වන අපගේ ජන වර්ග තුනක් තියෙනවා ප්‍රදාන වශයෙන්. ඉන්දු ඉරාන, ඉන්දු යුරෝප ,ඉන්දු ආර්යයන් කියාලා. එතකොට අපි අයිති වෙන්නේ ඉන්දු ආර්යයන් ගනයට මිසක්, කල්ලෝ ගනයට නෙවෙයි. කලු ජාතින් කියන්නේ අප්‍රිකානු, ඉන්ඩි ජිනස් සහ සමහර උප ගෝත්‍ර ලතින් ඇමෙරිකාවේ
    තියෙන .

    ඒ උප ගෝත්‍ර හැදිලා තියෙන්නේ වහල් කමට ගෙනිච්ච කල්ලොත් එක්ක ස්වදේශික ජනවර්ගයන් මිශ්‍රවෙලා මිසක් වෙන එකකට එහෙම නෙවෙයි.

    ;)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    machanla mama nam randu une naha rep illuweth naha illuwath mokakda thiyena warada
    anika rep higa kanne naha mekata apu dawaswala illuwa hama ekakama mokda meke hamoma illanawa daka athiwa api jammayen aran apu deyak neme rep illana eka thx for comment:):)

    උඹ රෙප් ඉල්ලල නෑ කියල මම මුලින්ම දැක්ක.. මම මේ reply එක දුන්නෙ කාටත් හිතන්න විතරයි. උඹට නෙමෙයි මිත්‍රයා... හිත රිදුන නම් සමා වෙන්න