Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pirated OS, software යූස් කරන එක පවක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව් පින් ගැන නම් දන්නෙ නෑ. ඒත් ඕක කොච්චර දුරට සාධාරණීකරනය කරන්න පුලුවන්ද කියලා හිතන්න වෙනවා.

software එකක් pirate කරා කියනවා කියන එකයි හොරකම් කරනවා කියන එකයි වෙනස්. සාමාන්ය දෙයක් හොරකන් කලොත් ඒකේ අයිතිකාරයට ඒක නැතිවෙනවා. ඒත් software එකක ගන්නෙ copy එකක්, ඒකෙන් අයිතිකාරයට කෙලින්ම පාඩුවක් වෙන්නෙ නෑ.

පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික වැඩවලට මිසක් ඒකෙන් ලාබ බලාගෙන නෙවෙයි නම්, මිලදි ගන්න වත්කමක් නැත්නම්, අසාධාරණ මිලක් වෙනවා නම්, ඉගෙනගන්න කෙනෙක් නම් ඒක ලොකු වැරැද්දක් නෙවෙයි කියලා හිතන්න පුලුවන්

ex: pirate කරපු Photoshop පාවිච්චි කරලා තමන්ගේ photo එකක් edit කරනවා

හැබැයි ලාබ බලාගෙන කරනවා නම් ලොකු වැරැද්දක්

ex: pirate කරපු Photoshop පාවිච්චි කරලා service එකක් විදියට photo edit කරලා සල්ලි හොයනවා. (freelance/ studio)

අනිත් එක අසාධාරණ මිල. ඒක වැඩියෙන්ම බලපාන්නේ ලංකාව වගේ රටවල්වලට. පිටරටක මාසෙට 1000$ වගේ සාමන්ය ආදායමක් තියෙන කෙනෙක්ට මොනවහරි service එකකට 50$ ගෙවන එකට සාපේක්ෂව ලංකාවේ 200$ වගේ ආදායමක් තියෙන කෙනෙක්ට 50$ ගෙවන්න අමාරුයි. Adobe, Autodesk වගේ multi billionaire software companies තනිකරම ලාබේ විතරක් බලාගෙන software වල මිල තීරණය කරනකොට සාමන්ය කෙනෙක්ට ඒවා ගන්න අමාරු වෙනවා. Movies, TV series වලටත් ඒක අදාලයි දැන්. streaming service ගොඩකට subscribe කරලා වෙන වෙනම ඒවට ගෙවන්න වෙන මිල හැමෝටම ගැලපෙන්නෙ නෑ. lifetime license එක වෙනුවට monthly subscription ගෙවන එක හැමෝටම ගැලපෙන්නෙ නෑ. එතකොට එයාලා users ලා ගැන හිතන්නෙ නැති එක නිසාම pirate කරන එක සාධාරණය කරන්න පුලුවන්. මොකද එයාලා ලාබ හොයන්නෙත් අසාධාරණ විදියට

ඒත් අපි individuals ලාගේ small companies වල software, digital assets pirate කරොත් ඒක ලොකු වැරැද්දක්. මොකද ඒ අයගේ මහන්සිය වටිනාකම අපි මංකොල්ලා කනවා වෙනවා. එයාලට අර multi billionaire software companies වගේ ස්ථවර බවක් නෑ. තමන් මාස ගාණක් මහන්සිවෙලා හදපු දේක වටිනාකම ගන්න කලින් ඒක pirate කලාම ඒ අය කඩා වැටෙනවා.

කොහෙන්හරි අඩුවට Windows keys / games / accounts අරගෙන "අපි නම් pirate කරන්නෙ නෑ " කියලා පංපෝරි ගහන අය හිතන්න එපා එයාලා වැරැද්දක් කරේ නෑ කියලා. pirate කරන අයටත් වඩා ලොකු වංචාවක් එයාලා කරලා තියෙන්නේ. එක පැත්තකින් software එක හදපු අයට යන්න ඕනි ලාබේ වෙන කොහෙවත් ඉන්න හොරු ටිකකට යනවා. අනිත් අතට එයාලා original කියලා වංචාවක් promote කරනවා.

සරලවම කිව්වොත් piracy වැරදි දෙයක්. ඒත් කරන හේතුව මත වැරැද්දේ තරම වෙනස් වෙනවා. හරිම දේ කරන්න ඕනි නම් pirate නොකර open source software පාවිච්චි කරන්න පුලුවන්.

[QUOTE="xVOLDYx, post: 26233076, member: 576519"] පව් පින් ගැන නම් දන්නෙ නෑ. ඒත් ඕක කොච්චර දුරට සාධාරණීකරනය කරන්න පුලුවන්ද කියලා හිතන්න වෙනවා. software එකක් pirate කරා කියනවා කියන එකයි හොරකම් කරනවා කියන එකයි වෙනස්. සාමාන්ය දෙයක් හොරකන් කලොත් ඒකේ අයිතිකාරයට ඒක නැතිවෙනවා. ඒත් software එකක ගන්නෙ copy එකක්, ඒකෙන් අයිතිකාරයට කෙලින්ම පාඩුවක් වෙන්නෙ නෑ. පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික වැඩවලට මිසක් ඒකෙන් ලාබ බලාගෙන නෙවෙයි නම්, මිලදි ගන්න වත්කමක් නැත්නම්, අසාධාරණ මිලක් වෙනවා නම්, ඉගෙනගන්න කෙනෙක් නම් ඒක ලොකු වැරැද්දක් නෙවෙයි කියලා හිතන්න පුලුවන් ex: pirate කරපු Photoshop පාවිච්චි කරලා තමන්ගේ photo එකක් edit කරනවා හැබැයි ලාබ බලාගෙන කරනවා නම් ලොකු වැරැද්දක් ex: pirate කරපු Photoshop පාවිච්චි කරලා service එකක් විදියට photo edit කරලා සල්ලි හොයනවා. (freelance/ studio) අනිත් එක අසාධාරණ මිල. ඒක වැඩියෙන්ම බලපාන්නේ ලංකාව වගේ රටවල්වලට. පිටරටක මාසෙට 1000$ වගේ සාමන්ය ආදායමක් තියෙන කෙනෙක්ට මොනවහරි service එකකට 50$ ගෙවන එකට සාපේක්ෂව ලංකාවේ 200$ වගේ ආදායමක් තියෙන කෙනෙක්ට 50$ ගෙවන්න අමාරුයි. Adobe, Autodesk වගේ multi billionaire software companies තනිකරම ලාබේ විතරක් බලාගෙන software වල මිල තීරණය කරනකොට සාමන්ය කෙනෙක්ට ඒවා ගන්න අමාරු වෙනවා. Movies, TV series වලටත් ඒක අදාලයි දැන්. streaming service ගොඩකට subscribe කරලා වෙන වෙනම ඒවට ගෙවන්න වෙන මිල හැමෝටම ගැලපෙන්නෙ නෑ. lifetime license එක වෙනුවට monthly subscription ගෙවන එක හැමෝටම ගැලපෙන්නෙ නෑ. එතකොට එයාලා users ලා ගැන හිතන්නෙ නැති එක නිසාම pirate කරන එක සාධාරණය කරන්න පුලුවන්. මොකද එයාලා ලාබ හොයන්නෙත් අසාධාරණ විදියට ඒත් අපි individuals ලාගේ small companies වල software, digital assets pirate කරොත් ඒක ලොකු වැරැද්දක්. මොකද ඒ අයගේ මහන්සිය වටිනාකම අපි මංකොල්ලා කනවා වෙනවා. එයාලට අර multi billionaire software companies වගේ ස්ථවර බවක් නෑ. තමන් මාස ගාණක් මහන්සිවෙලා හදපු දේක වටිනාකම ගන්න කලින් ඒක pirate කලාම ඒ අය කඩා වැටෙනවා. කොහෙන්හරි අඩුවට Windows keys / games / accounts අරගෙන "අපි නම් pirate කරන්නෙ නෑ " කියලා පංපෝරි ගහන අය හිතන්න එපා එයාලා වැරැද්දක් කරේ නෑ කියලා. pirate කරන අයටත් වඩා ලොකු වංචාවක් එයාලා කරලා තියෙන්නේ. එක පැත්තකින් software එක හදපු අයට යන්න ඕනි ලාබේ වෙන කොහෙවත් ඉන්න හොරු ටිකකට යනවා. අනිත් අතට එයාලා original කියලා වංචාවක් promote කරනවා. සරලවම කිව්වොත් piracy වැරදි දෙයක්. ඒත් කරන හේතුව මත වැරැද්දේ තරම වෙනස් වෙනවා. හරිම දේ කරන්න ඕනි නම් pirate නොකර open source software පාවිච්චි කරන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom