Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pirated OS, software යූස් කරන එක පවක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවලා ගන්න ඕනේ softwares වල මිල දරන්න බැරි නම් ඒ වෙනුවට freeware පාවිච්චි කරන්න එක තමයි වෙන්න ඕනේ.

paid ඒවා තරම් ලේසි නැති එක හරි. ඒත් උත්සාහ කරන්න පුළුවන් නම් ගොඩක් පහසුකම් free ඒවායෙත් තියනවා.

උදාරහණයකට ms office word වෙනුවට විකල්පයක් විදියට libre office writer එක ගත්තොත්, ms office word වලින් කලින් මම කළ හැම වැඩක්ම libre office writer එකෙනුත් කරන්න පුළුවන්. හොයාගෙන යනකොට සමහර දේවල් ms word වලටත් වඩා ලේසියි.

ms word වල නැති දේවලුත් තියනවා. (මං මේ කියන්නේ වචන ටිකක් ටයිප් කරන එක විතරක් නෙවෙයි, professional document හදන එක ගැන)

සමහර පහසුකම් ගන්න coding දැනුම ඕනේ (macros එකක් විදියට add කරගන්න). ඒත් linux forum වල අවශ්ය code එක්ක සරල පියවර වලින් ඕනේ තරම් කරන විදිය තියනවා.

අවශ්ය result එක ගන්න නිවැරදිව google search කරන විදිය විතරයි දැනගන්න ඕනේ.

අපිට පොඩිකාලේ ඉඳන්ම උගන්නන්නේ හොරු වෙන හැටි. හරියට කන්න බොන්නවත් නැති ළමයින්ට උගන්නන්නේ paid softwares පාවිච්චි කරන හැටි.

උගන්වන තැන්වල පවා තියෙන්නේ cracked os, softwares.

හැබැයි මේවගේ freeware softwares උගන්වන්න තැන් නෑ. අපේම උත්සාහයෙන් තමයි ඉගෙනගන්න ඕනේ. හැබැයි ඒක තමයි හොඳම ඉගෙනීම වෙන්නෙත්.

හොරකම කියන්නේ හොරකමම තමයි. අපි කොයිතරම් හිත හදාගන්න දේවල් කිව්වත් ඒක තමයි ඇත්ත.

අපේ පොඩි උන්ටවත් උගන්නන්න ඕනේ හොරකමෙන් මිදෙන හැටි මිස ඒක කරගෙන යන්න නිදහසට කාරණා හොයන හැටි නෙවෙයි.

[QUOTE="S.E.R.E.N.A, post: 26234776, member: 567838"] ගෙවලා ගන්න ඕනේ softwares වල මිල දරන්න බැරි නම් ඒ වෙනුවට freeware පාවිච්චි කරන්න එක තමයි වෙන්න ඕනේ. paid ඒවා තරම් ලේසි නැති එක හරි. ඒත් උත්සාහ කරන්න පුළුවන් නම් ගොඩක් පහසුකම් free ඒවායෙත් තියනවා. උදාරහණයකට ms office word වෙනුවට විකල්පයක් විදියට libre office writer එක ගත්තොත්, ms office word වලින් කලින් මම කළ හැම වැඩක්ම libre office writer එකෙනුත් කරන්න පුළුවන්. හොයාගෙන යනකොට සමහර දේවල් ms word වලටත් වඩා ලේසියි. ms word වල නැති දේවලුත් තියනවා. (මං මේ කියන්නේ වචන ටිකක් ටයිප් කරන එක විතරක් නෙවෙයි, professional document හදන එක ගැන) සමහර පහසුකම් ගන්න coding දැනුම ඕනේ (macros එකක් විදියට add කරගන්න). ඒත් linux forum වල අවශ්ය code එක්ක සරල පියවර වලින් ඕනේ තරම් කරන විදිය තියනවා. අවශ්ය result එක ගන්න නිවැරදිව google search කරන විදිය විතරයි දැනගන්න ඕනේ. අපිට පොඩිකාලේ ඉඳන්ම උගන්නන්නේ හොරු වෙන හැටි. හරියට කන්න බොන්නවත් නැති ළමයින්ට උගන්නන්නේ paid softwares පාවිච්චි කරන හැටි. උගන්වන තැන්වල පවා තියෙන්නේ cracked os, softwares. හැබැයි මේවගේ freeware softwares උගන්වන්න තැන් නෑ. අපේම උත්සාහයෙන් තමයි ඉගෙනගන්න ඕනේ. හැබැයි ඒක තමයි හොඳම ඉගෙනීම වෙන්නෙත්. හොරකම කියන්නේ හොරකමම තමයි. අපි කොයිතරම් හිත හදාගන්න දේවල් කිව්වත් ඒක තමයි ඇත්ත. අපේ පොඩි උන්ටවත් උගන්නන්න ඕනේ හොරකමෙන් මිදෙන හැටි මිස ඒක කරගෙන යන්න නිදහසට කාරණා හොයන හැටි නෙවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom