


මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..මේකේ දාලා තියෙන 60% කට වඩා ඒවා මම වෙන ත්‍රෙඩ් වල දාපුවා....ඇයි බං මම දාපුවා එහෙමම දාන්නේ...කොටින්ම උපුටා ගැනීම : ලක්බිම කියන ඒවත් කොපි කරලම අරන්...![]()
නිකමට මේකට ගිහින් බලපන්...ඔය ගොඩක් ඒවා ඇති.අඩුම ගානේ ෆොන්ට් කලර් එකවත් මාරු කරපන්...
▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀ (1 2 3 ... Last Page)![]()
මට උඹත් එක්ක කිසි අව්ලක් නෑ...ඒත් මට පෙන්නන්න පුලුවන් ඒවා...අව්ලක් නෑ දිගටම කරන් පලයන්...
Ane nae ban mama mewa gathe ube thread eken nam newe . Kotinma EK eke eka thread ekakin wath newe. Repost ewa thiye nam sory wenna ona

