Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pissu Mata Hodatama Pissu..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiri kaviya me davasvala exam bheethikavata galapenama ekak...

මට පිස්සු....

ටිකක් එහෙමෙ නොවේ

හොඳටෝම.......

එහෙම තමයි කවුරුත්

කිව්වෙ.....

එක හින්ඳා මාත් ඔහෙ පිළිගත්තා.....

ඉතින් මට පිස්සු...

හැබැයි...

එකෙත් පොඩි ආතල් එකක්

නැත්තෙමත් නෑ....

මොකද පාට කන්නාඩියක් නැතුව

ලෝකය දිහා බලන්න…….

අසම්මතයේ සැරිසරන්න….

ඒකෙන් මට Radio ලයිසන් එකක් ලැබුන....

වෙනදාට මම කියපු ඒවට

ඔරොප්පු වෙච්ච එවුන්

දැන් කිසිම අවුලක් නෑ...

මොකද මට පිස්සු නිසා....

බලාපල්ලකො එකෙත් හැටි....

ඉතින් මට පිස්සු

ඔන්න මම ආයෙමත් කිව්වා.......

වැඩේ කියන්නෙ මේක

හා හාපුරා කියලා….

Diagnose කෙරුවේ අපේ

තංගච්චි......

ඒකි කොයි වෙලෙත් කියන්නේ

My lovely Brother

උඹට නම් පිස්සු......

අම්ම නම් කිවේ

මට 1/2ට පිස්සු කියලා.....

තත්තා නම් කිව්වෙ

ගනන් ගන්න එපා ඕවා

ඔහොම තමයි කිවා...

අම්මා එතකොට කිව්වා...

අප්පගෙම පුතානෙ කියලා.....

එකෙන් වැඩේ Confirm වුනා....

ඉතින් මට පිස්සු.....

Campus එකේදි රැග් වෙනකොට

සින්නෙක් ඇහැවුවා

අඩෝ කුණු ෆ්රෙශා....තොට පිස්සුද...

මම ඔව් කිව්වා.......

ඉතිරි හරිය දන්නවානෙ...

බඩුම තමයි.............

ලෙචාල නම් කිවෙ පිස්සු

කෙලින්නෙ නැතුව

ඉගෙන ගන්න කියලයි.....

Union එකෙ එවුන් කිවෙ

ගනන් ගන්න එපා ඕකුන්ට

පිස්සු කියලයි.....

ගමේ එවුන් නම් කිව්වෙ

මුං ඔක්කොටම පිස්සු කියලයි...

මම අහපු හැම කෙල්ල ම

ඇහැවුවේ පිස්සුද

නැත්නම් හැටිද කියලයි......

බැරිම තැන

මම කන්නඩියක් ලඟට ගිහින්

මගෙන්ම අහල බැලුවා.......

සීන් එක ඇත්ත ද කියල

ඌත් මගෙන් අහපි.......

යකො තොට පිස්සුද කියල...

එකෙන් වැඩේ Re-confirm වුනා....

ඉතින් මට පිස්සු.....

Written By ::: Unknown

Give rep++ if you like my Post

Sorry If repost..

[QUOTE="arun1987, post: 7765338, member: 121850"] [B][SIZE=4]Elakiri kaviya me davasvala exam bheethikavata galapenama ekak... මට පිස්සු.... ටිකක් එහෙමෙ නොවේ හොඳටෝම....... එහෙම තමයි කවුරුත් කිව්වෙ..... එක හින්ඳා මාත් ඔහෙ පිළිගත්තා..... ඉතින් මට පිස්සු... හැබැයි... එකෙත් පොඩි ආතල් එකක් නැත්තෙමත් නෑ.... මොකද පාට කන්නාඩියක් නැතුව ලෝකය දිහා බලන්න……. අසම්මතයේ සැරිසරන්න…. ඒකෙන් මට Radio ලයිසන් එකක් ලැබුන.... වෙනදාට මම කියපු ඒවට ඔරොප්පු වෙච්ච එවුන් දැන් කිසිම අවුලක් නෑ... මොකද මට පිස්සු නිසා.... බලාපල්ලකො එකෙත් හැටි.... ඉතින් මට පිස්සු ඔන්න මම ආයෙමත් කිව්වා....... වැඩේ කියන්නෙ මේක හා හාපුරා කියලා…. Diagnose කෙරුවේ අපේ තංගච්චි...... ඒකි කොයි වෙලෙත් කියන්නේ My lovely Brother උඹට නම් පිස්සු...... අම්ම නම් කිවේ මට 1/2ට පිස්සු කියලා..... තත්තා නම් කිව්වෙ ගනන් ගන්න එපා ඕවා ඔහොම තමයි කිවා... අම්මා එතකොට කිව්වා... අප්පගෙම පුතානෙ කියලා..... එකෙන් වැඩේ Confirm වුනා.... ඉතින් මට පිස්සු..... Campus එකේදි රැග් වෙනකොට සින්නෙක් ඇහැවුවා අඩෝ කුණු ෆ්රෙශා....තොට පිස්සුද... මම ඔව් කිව්වා....... ඉතිරි හරිය දන්නවානෙ... බඩුම තමයි............. ලෙචාල නම් කිවෙ පිස්සු කෙලින්නෙ නැතුව ඉගෙන ගන්න කියලයි..... Union එකෙ එවුන් කිවෙ ගනන් ගන්න එපා ඕකුන්ට පිස්සු කියලයි..... ගමේ එවුන් නම් කිව්වෙ මුං ඔක්කොටම පිස්සු කියලයි... මම අහපු හැම කෙල්ල ම ඇහැවුවේ පිස්සුද නැත්නම් හැටිද කියලයි...... බැරිම තැන මම කන්නඩියක් ලඟට ගිහින් මගෙන්ම අහල බැලුවා....... සීන් එක ඇත්ත ද කියල ඌත් මගෙන් අහපි....... යකො තොට පිස්සුද කියල... එකෙන් වැඩේ Re-confirm වුනා.... ඉතින් මට පිස්සු..... [/SIZE] Written By ::: Unknown :baffled: [SIZE=5] Give rep++ if you like my Post:yes::yes::yes::yes: Sorry If repost.. :confused::confused:[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom