Pissu nathnam shook..

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පහුගිය දවසක සිදු වුනු සිදුවීමක ගැන එළකිරි වල තිබ්බ ත්‍රෙඩ් එකක් මේක.

    http://www.elakiri.com/forum/showthread.php?t=383521

    ඒ සම්බන්ධයෙන් මගේ අදහස මම ප්‍රකාශ කලා 03 වන පිළිතුර විදිහට.

    ඔහොම කලබල වෙන්න එපා යාළුවා. සල්ලි කොහෙන්ද හම්බ වුනේ කියන එකට වඩා සල්ලි ලැබුනා කියන එකයි වැදගත්..
    සල්ලි දුන්න කෙනාගේ නම මුසාම් කිව්වනේ. ඒ කෙනා නෙමේද අර වීඩියෝ එකේ ඉන්නේ ??
    එයා නෙමේනම් ඔයා මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට කමක් නෑ.

    ඔය සල්ලි ඇමෙරිකාවෙන්ද කැනඩාවෙන්ද කොරියාවෙන්ද කියන එක වැදගත් නෑ නේද?

    මම ඒ කෙ‍නාගෙන් ඉල්ලා සිටියේ මුදල් දුන්නාද කියන එකට අවධානය යොමු කරන්න
    කියලා. ඒ වීඩියො එකේ හිටියේ අදාල කෙනාද කියලා අවධානය යොමු කරන්න කියලා.

    ඉතින් අද මම දැක්කාඒ වෙනුවෙන් මට -rep දීලා තියෙනවා.
    repz.jpg


    ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි. (පිස්සු නැත්නම්)ඔයා වගේ අය අපේ එළකිරි එකට සම්පතක්...

    අනිත් අයට කියන්න ඕනේ මම පලකලේ මගේ අදහස. ඇහුවෙ මම නොදන්න දේ.
    ඉස්සරහට මම කරන්නෙත් ඒක. මම මීට කලින් සහ එයින් පසුව ඉදිරිපත් කරපු
    අදහස් දැක්කොත් ඒක ඔයාලට තේරුම් යයි.

    මේක දැකලා මට +rep දෙන්න එපා. මට rep ගැන කරදර වෙන කෙනෙක් නෙමේ. අනිත්
    එක මේ වගේ දෙයක් වෙනුවෙන් rep ලැබීම හෝ අඩු කිරීම මම අනුමත කරන්නේ නෑ. එම
    ක්‍රමයේ අරමුණ ඒක නෙමෙයි.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කාටවත් මේ ගැන කියන්න දෙයක් නැති එකත් හොඳයි....