Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!

Pit Bull කියන්නේ මොකටද කියල බොහෝ දෙනෙක් දන්නැතුව ඇති. ඒත් ඔබ සමහරවිට Pit Bull ව දැකල ඇති. ඔබ R & B, Hip Hop සංගීත ලෝලියෙක් නම් ඔවුන්ගේ වීඩියෝවල Pit Bull හුගක් වෙලාවට ඉන්නව. මෙන්න මෙයා තමයි Pit Bull.

මෙයා දෙමුහුන් බලු විශේෂයක්. ඒකියන්නේ බුල්ඩෝග් කියන වර්ගය සහ ටෙරියර් කියන වර්ගය දෙමුහුන් කිරීමෙන් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඇමරිකාවේ වැඩිපුරම ඉන්නේ Pit Bull terrier කියන ජාතියයි. මෙතනදී මෙවැනි බළු විශේෂයක් හදන්න හේතුව තමයි බුල්ඩෝග්ගේ ශක්තියත්, ටෙරියර් කියන වර්ගයේ ජවසම්පන්න ක්‍රියාශීලීත්වයත් එකතු කරල නීති විරෝධි ලෙස සිදුවන බළු පොර සදහා මොවුන් යොදවා ගැනීම. Pit Bull ඒකට කොච්චර ගැලපෙනවද කිවුවොත් මොවුන් පොර සදහා යෙදවූ විට තම ප්‍රතිවාදියා මැරෙන තුරු හො මරණීය තුවාල සිදුවනතෙක් ගැටෙන බවද කියනවා. හරියට ඉස්සර රෝම කාලේ හිටපු ග්ලැඩියේටර්ල වගේ. ඒවගේම මිනිසෙකු පස්සේ හෝ වෙනත් සතෙකු පස්සේ නොනවත්වා දිගු වේලාවක් දුවන්නත් හැකියාව මොවුන්ට ඇති බව කියන අතරම අඩි 7 ක් 8 ක් වුනත් පැනල ඉදිරියට යන්න බැරිකමක්ද නැති බව අවධාරනය කරනවා.

ඒවගේම මොවුන් ඉතා නිර්භීත සුනඛ වර්ගයක්. ඒවගේම හොදට මාංශ පේශී තියෙන, කෙටි ලොම් සහිත මෘදු හමක් තියෙන විවිද විවද පාටින් යුතු දඩෝරියෙක්. එච්චරම ලොකු බල්ලෙකුත් නෙමේ. උස අඟල් 18 ක් 22 ක් විතරත්, බර කිලෝ ග්‍රෑම් 20 ක් 40 ක් විතර.

තව භයානක තත්වයක් තමයි. තදින් කෝප ගැන්වුනොත් තමන්ගේ ස්වාමියා වුනත් දරුණු ලෙස හපා කන්න කිසිදු මැලි කමක් මෙයාට නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වෙනත් සුරතලයට ඇති කරන සුනඛයන්ව හපාකාලා මරණිය තුවාල ඇති කරන එකට මෙම Pit Bull ඇමරිකාව තුල සෑහෙන්න සිදු කරල තියෙනවා. ඒක නිසා මෙවැනි බළු විශේෂ ඇති කිරීමෙන් වලකින ලෙස එරට සමහර ප්‍රාන්ත බලධාරීන් විසින් අනතුරු ඇගවීමද සිදු කර තියෙනවා.

තවදෙයක් තමයි ඇමරිකාව තුල බල්ලන් සපාකෑම අතුරින් වැඩිම සංඛ්‍යාවක් මෙම Pit Bull ගෙන්ද, දෙවනුව තවත් නපුරු බල්ලන් වර්ගයක් වන Rottweiler ගෙන්ද සිදුවන බව සංඛ්‍යා ලේඛන වල දැක්වෙන අතරම ඉතාමත් භීතිය දනවන කරුන ලෙස දක්වා ඇත්තේ මෙම Pit Bull සහ Rottweiler යන දෙවර්ගය දෙමුහුන් කිරීමට සමහර පුද්ගලයන් කටයුතු කිරීමෙන් ඇතිවන සුනඛ වර්ගය මොවුන් දෙවර්ගයටම වඩා අති දරුණු බල්ලන් වර්ගයක් වීම බව තමයි පවසන්නේ.

කොහොමවුනත් Pit Bull ලංකාව තුල නම් මම හිතන්නේ තවම ඇති කරන්න තවම එච්චර උවමණාවක් නැති වීමත් සැනසිල්ලට කාරණයක්. මෙන්න මේ වෙබ් අඩවියේ මේ දඩෝරියගේ කෙරුම් ගැන හොද විස්තර තියෙනවා. http://www.pitbull-dogfight-videos.com/

අපේ නිවසේ ආරක්ෂාවට බල්ලෙක් ඇති කරන්න ඔන තමයි. ඒත් මේ වගේ මිනීකන බල්ලෙක් නම් ?????

...::ගත්තෙ මෙතනින්::...

[QUOTE="crazybuddy, post: 12397432, member: 326070"] [b]Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !![/b] [CENTER][COLOR=Blue][B][SIZE=4][I]Pit Bull[/I] [FONT=Iskoola Pota]කියන්නේ මොකටද කියල බොහෝ දෙනෙක් දන්නැතුව ඇති. ඒත් ඔබ සමහරවිට [/FONT]Pit Bull[FONT=Iskoola Pota] ව දැකල ඇති. ඔබ [/FONT]R & B, Hip Hop[FONT=Iskoola Pota] සංගීත ලෝලියෙක් නම් ඔවුන්ගේ වීඩියෝවල [/FONT]Pit Bull[FONT=Iskoola Pota] හුගක් වෙලාවට ඉන්නව. [/FONT][FONT=Iskoola Pota]මෙන්න මෙයා තමයි [/FONT]Pit Bull[FONT=Iskoola Pota]. [IMG]http://1.bp.blogspot.com/_n0H6ySzVpQo/TU2FgcYb3YI/AAAAAAAAAOU/g6tVf04rZjs/s320/Pit+Bull.bmp[/IMG] [/FONT][FONT=Iskoola Pota]මෙයා දෙමුහුන් බලු විශේෂයක්. ඒකියන්නේ [I]බුල්ඩෝග්[/I] කියන වර්ගය සහ [I]ටෙරියර්[/I] කියන වර්ගය දෙමුහුන් කිරීමෙන් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඇමරිකාවේ වැඩිපුරම ඉන්නේ [/FONT][I]Pit Bull[FONT=Iskoola Pota] [/FONT]terrier[/I] [FONT=Iskoola Pota]කියන ජාතියයි. මෙතනදී මෙවැනි බළු විශේෂයක් හදන්න හේතුව තමයි බුල්ඩෝග්ගේ ශක්තියත්, ටෙරියර් කියන වර්ගයේ ජවසම්පන්න ක්‍රියාශීලීත්වයත් එකතු කරල නීති විරෝධි ලෙස සිදුවන බළු පොර සදහා මොවුන් යොදවා ගැනීම. [/FONT]Pit Bull[FONT=Iskoola Pota] ඒකට කොච්චර ගැලපෙනවද කිවුවොත් මොවුන් පොර සදහා යෙදවූ විට තම ප්‍රතිවාදියා මැරෙන තුරු හො මරණීය තුවාල සිදුවනතෙක් ගැටෙන බවද කියනවා. හරියට ඉස්සර රෝම කාලේ හිටපු ග්ලැඩියේටර්ල වගේ. ඒවගේම මිනිසෙකු පස්සේ හෝ වෙනත් සතෙකු පස්සේ නොනවත්වා දිගු වේලාවක් දුවන්නත් හැකියාව මොවුන්ට ඇති බව කියන අතරම අඩි 7 ක් 8 ක් වුනත් පැනල ඉදිරියට යන්න බැරිකමක්ද නැති බව අවධාරනය කරනවා.[/FONT] [IMG]http://3.bp.blogspot.com/_n0H6ySzVpQo/TU2E90f0JHI/AAAAAAAAAOQ/JXk4W2A07g8/s320/10283pitbull.jpg[/IMG] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota]ඒවගේම මොවුන් ඉතා නිර්භීත සුනඛ වර්ගයක්. ඒවගේම හොදට මාංශ පේශී තියෙන, කෙටි ලොම් සහිත මෘදු හමක් තියෙන විවිද විවද පාටින් යුතු දඩෝරියෙක්. එච්චරම ලොකු බල්ලෙකුත් නෙමේ. උස අඟල් 18 ක් 22 ක් විතරත්, බර කිලෝ ග්‍රෑම් 20 ක් 40 ක් විතර. [IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TU2FuyehxqI/AAAAAAAAAOY/tv5bHfNf8Aw/s200/pit_bull_aggressive.jpg[/IMG] [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota]තව භයානක තත්වයක් තමයි. තදින් කෝප ගැන්වුනොත් තමන්ගේ ස්වාමියා වුනත් දරුණු ලෙස හපා කන්න කිසිදු මැලි කමක් මෙයාට නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වෙනත් සුරතලයට ඇති කරන සුනඛයන්ව හපාකාලා මරණිය තුවාල ඇති කරන එකට මෙම [/FONT]Pit Bull[FONT=Iskoola Pota] ඇමරිකාව තුල සෑහෙන්න සිදු කරල තියෙනවා. ඒක නිසා මෙවැනි බළු විශේෂ ඇති කිරීමෙන් වලකින ලෙස එරට සමහර ප්‍රාන්ත බලධාරීන් විසින් අනතුරු ඇගවීමද සිදු කර තියෙනවා. [IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TU2F0iHpkFI/AAAAAAAAAOc/s9Xs9blEAIU/s320/Rottweiler-picture.jpg[/IMG] [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota]තවදෙයක් තමයි ඇමරිකාව තුල බල්ලන් සපාකෑම අතුරින් වැඩිම සංඛ්‍යාවක් මෙම [/FONT]Pit Bull[FONT=Iskoola Pota] ගෙන්ද, දෙවනුව තවත් නපුරු බල්ලන් වර්ගයක් වන [/FONT]Rottweiler [FONT=Iskoola Pota]ගෙන්ද සිදුවන බව සංඛ්‍යා ලේඛන වල දැක්වෙන අතරම ඉතාමත් භීතිය දනවන කරුන ලෙස දක්වා ඇත්තේ මෙම [/FONT]Pit Bull[FONT=Iskoola Pota] සහ [/FONT][I]Rottweiler[/I][FONT=Iskoola Pota] යන දෙවර්ගය දෙමුහුන් කිරීමට සමහර පුද්ගලයන් කටයුතු කිරීමෙන් ඇතිවන සුනඛ වර්ගය මොවුන් දෙවර්ගයටම වඩා අති දරුණු බල්ලන් වර්ගයක් වීම බව තමයි පවසන්නේ.[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota]කොහොමවුනත් [/FONT]Pit Bull[FONT=Iskoola Pota] ලංකාව තුල නම් මම හිතන්නේ තවම ඇති කරන්න තවම එච්චර උවමණාවක් නැති වීමත් සැනසිල්ලට කාරණයක්. මෙන්න මේ වෙබ් අඩවියේ මේ දඩෝරියගේ කෙරුම් ගැන හොද විස්තර තියෙනවා. [/FONT][URL]http://www.pitbull-dogfight-videos.com/[/URL][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][FONT=Iskoola Pota]අපේ නිවසේ ආරක්ෂාවට බල්ලෙක් ඇති කරන්න ඔන තමයි. ඒත් මේ වගේ මිනීකන බල්ලෙක් නම් ?????[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] [URL="http://sathsamudura.blogspot.com/"]...::ගත්තෙ මෙතනින්::...[/URL] [FONT=Iskoola Pota] [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom