Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!

    Pit Bull කියන්නේ මොකටද කියල බොහෝ දෙනෙක් දන්නැතුව ඇති. ඒත් ඔබ සමහරවිට Pit Bull ව දැකල ඇති. ඔබ R & B, Hip Hop සංගීත ලෝලියෙක් නම් ඔවුන්ගේ වීඩියෝවල Pit Bull හුගක් වෙලාවට ඉන්නව. මෙන්න මෙයා තමයි Pit Bull.

    Pit+Bull.bmp


    මෙයා දෙමුහුන් බලු විශේෂයක්. ඒකියන්නේ බුල්ඩෝග් කියන වර්ගය සහ ටෙරියර් කියන වර්ගය දෙමුහුන් කිරීමෙන් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඇමරිකාවේ වැඩිපුරම ඉන්නේ Pit Bull terrier කියන ජාතියයි. මෙතනදී මෙවැනි බළු විශේෂයක් හදන්න හේතුව තමයි බුල්ඩෝග්ගේ ශක්තියත්, ටෙරියර් කියන වර්ගයේ ජවසම්පන්න ක්‍රියාශීලීත්වයත් එකතු කරල නීති විරෝධි ලෙස සිදුවන බළු පොර සදහා මොවුන් යොදවා ගැනීම. Pit Bull ඒකට කොච්චර ගැලපෙනවද කිවුවොත් මොවුන් පොර සදහා යෙදවූ විට තම ප්‍රතිවාදියා මැරෙන තුරු හො මරණීය තුවාල සිදුවනතෙක් ගැටෙන බවද කියනවා. හරියට ඉස්සර රෝම කාලේ හිටපු ග්ලැඩියේටර්ල වගේ. ඒවගේම මිනිසෙකු පස්සේ හෝ වෙනත් සතෙකු පස්සේ නොනවත්වා දිගු වේලාවක් දුවන්නත් හැකියාව මොවුන්ට ඇති බව කියන අතරම අඩි 7 ක් 8 ක් වුනත් පැනල ඉදිරියට යන්න බැරිකමක්ද නැති බව අවධාරනය කරනවා.

    10283pitbull.jpg


    ඒවගේම මොවුන් ඉතා නිර්භීත සුනඛ වර්ගයක්. ඒවගේම හොදට මාංශ පේශී තියෙන, කෙටි ලොම් සහිත මෘදු හමක් තියෙන විවිද විවද පාටින් යුතු දඩෝරියෙක්. එච්චරම ලොකු බල්ලෙකුත් නෙමේ. උස අඟල් 18 ක් 22 ක් විතරත්, බර කිලෝ ග්‍රෑම් 20 ක් 40 ක් විතර.

    pit_bull_aggressive.jpg




    තව භයානක තත්වයක් තමයි. තදින් කෝප ගැන්වුනොත් තමන්ගේ ස්වාමියා වුනත් දරුණු ලෙස හපා කන්න කිසිදු මැලි කමක් මෙයාට නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වෙනත් සුරතලයට ඇති කරන සුනඛයන්ව හපාකාලා මරණිය තුවාල ඇති කරන එකට මෙම Pit Bull ඇමරිකාව තුල සෑහෙන්න සිදු කරල තියෙනවා. ඒක නිසා මෙවැනි බළු විශේෂ ඇති කිරීමෙන් වලකින ලෙස එරට සමහර ප්‍රාන්ත බලධාරීන් විසින් අනතුරු ඇගවීමද සිදු කර තියෙනවා.

    Rottweiler-picture.jpg


    තවදෙයක් තමයි ඇමරිකාව තුල බල්ලන් සපාකෑම අතුරින් වැඩිම සංඛ්‍යාවක් මෙම Pit Bull ගෙන්ද, දෙවනුව තවත් නපුරු බල්ලන් වර්ගයක් වන Rottweiler ගෙන්ද සිදුවන බව සංඛ්‍යා ලේඛන වල දැක්වෙන අතරම ඉතාමත් භීතිය දනවන කරුන ලෙස දක්වා ඇත්තේ මෙම Pit Bull සහ Rottweiler යන දෙවර්ගය දෙමුහුන් කිරීමට සමහර පුද්ගලයන් කටයුතු කිරීමෙන් ඇතිවන සුනඛ වර්ගය මොවුන් දෙවර්ගයටම වඩා අති දරුණු බල්ලන් වර්ගයක් වීම බව තමයි පවසන්නේ.


    කොහොමවුනත් Pit Bull ලංකාව තුල නම් මම හිතන්නේ තවම ඇති කරන්න තවම එච්චර උවමණාවක් නැති වීමත් සැනසිල්ලට කාරණයක්. මෙන්න මේ වෙබ් අඩවියේ මේ දඩෝරියගේ කෙරුම් ගැන හොද විස්තර තියෙනවා. http://www.pitbull-dogfight-videos.com/
    අපේ නිවසේ ආරක්ෂාවට බල්ලෙක් ඇති කරන්න ඔන තමයි. ඒත් මේ වගේ මිනීකන බල්ලෙක් නම් ?????


    ...::ගත්තෙ මෙතනින්::...



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanx machan
    Elazz.. You're Welcome Machan..

    NICE..................
    Thanks Machan,..

    බඩගිනි කොල්ල;12397463 said:
    anna ballo :cool::cool:
    අනිවා මචං..

    Pit bull...:D ara Pit bull ehemath Dog wada ne karanne :lol:
    :yes::yes: අනිවා අනිවා එකෙන්ම..

    Ela post ekak saho :)
    ස්තුතියි සහෝ..

    pit bull mata nam epa :no: but Rottweiler :love::love:

    Barclays%20Sir%20Issac%20Newton%20OFA%20Excellent%20male%20Rottweiler.JPG
    හ්ම්.. මූ මාර ගතියි.. :yes::yes:
     
    • Like
    Reactions: sudumalli2009