Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
pitarata wisthara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්..

සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල..

සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25)

හිතල බලන්න කොහොම සීතලක්ද??

"CN කුළුණ" ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ..

ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ Yonge street කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් Lake ontario ඉඳල Lake simcoe දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා...

ඒ විතරද මතකද සුන්දර නයගරා දිය ඇල්ල..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්.....

කැනඩාවේ ක්‍රීඩා අතුරින් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ අයිස් හොකී වලට ..මේ පාර ඇමෙරිකාව පරදා ඔලිම්පික් රන් පදක්කම ලබා ගත්තෙත් කැනඩා අයිස් හොකී කංඩායමනේ...

ආ..තව ඩිංඟෙන් අමතක වෙනවා.... මෙහේ කැනඩාව ඉන්නේ පැය 11.5 පිටිපස්සෙන් අපේ ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා.....

ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??

[QUOTE="ronsilva, post: 6884633, member: 163721"] [SIZE=3]මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්.. සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල.. සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25) හිතල බලන්න කොහොම සීතලක්ද?? [U]"CN කුළුණ"[/U] ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ.. ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ [U]Yonge street [/U]කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් [U]Lake ontario[/U] ඉඳල [U]Lake simcoe[/U] දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා... ඒ විතරද මතකද සුන්දර [U]නයගරා දිය ඇල්ල[/U]..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්..... කැනඩාවේ ක්‍රීඩා අතුරින් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ අයිස් හොකී වලට ..මේ පාර ඇමෙරිකාව පරදා ඔලිම්පික් රන් පදක්කම ලබා ගත්තෙත් කැනඩා අයිස් හොකී කංඩායමනේ... ආ..තව ඩිංඟෙන් අමතක වෙනවා.... මෙහේ කැනඩාව ඉන්නේ පැය 11.5 පිටිපස්සෙන් අපේ ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා..... ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom