pitarata wisthara

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    වෙන රටවල ඉන්න ek යාළුවො ගොඩක් ඉන්නවනේ.ඉතින් ඒ රටවල තොරතුරු දැන ගන්න අපේ යාළුවො කැමති ඇති.
    රට තොට විස්තර,ඒ රටවල ඉන්න අපේ අය කියන කරන දේවල් වගේ කතා කරන්න ගොඩක් දේ තියේවි.
    මොකද හිතන්නේ මේක පිටරට ඉන්න යාළුවන්ට විතරක් නෙවෙයි අපේ යාළුවො හැමෝටම විවෘතයි.
     
    • Like
    Reactions: L-smacker

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මම කියන්නම් මුලින්ම මම ඉන්න south korea ගැන.මේක තියෙන්නෙ නැගෙනහිර ආසියාවේ.ඒක හින්දා ලංකාවට කලින් ඉර පායනවා.කාලය වෙනස පැය 3.5
    තාම සීත සෘතුව මේ පාර තමයි කොරියන් ඉතිහාසයේ වැඩිම සීතල වාර්තා වුනේ.හිමත් ගොඩක් වැටුනා.:):):)
    අපේ අය 16000 ක් මෙහේ ඉන්නවා.තව විස්තර ටික ටික කියන්නම්..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අද මෙහේ නිදහස් දවස.ජපානය තමයි ඉස්සර යටත් කරගෙන ඉදල තියෙන්නේ....
    අද අපිත් නිදහසේ තමයි.:):):):)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන, අගය කලයුතු වැදගත් අදහසක්.
    විවේකයෙන් සම්මදම් වෙමුකෝ!
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    මම ඉන්නේ සිංගපූරුවේ මෙහේ වෙලාව ලංකාවට වඩා පැයදෙකක් ඉස්සරින් යන්නේ, මෙහෙ කෑම නම් මෙලෝ රහක් නෑ, කෙල්ලො නම් ඉන්නවා පැලෙන්න එයාලගෙ ඇදුම් ගැන නම් කියලා වැඩක් නෑ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම වැන්කුවර් ඉන්නේ..ඡන්ද කාලෙට ලංකාවේ වගේ තමයි..ඉහි ඉහි..:eek:

    21753895.jpg