Pitbull dog killed his owner....

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    "Pitbull dog" killed his owner in Chikmagalur Karnataka state
    :sorry::sorry::sorry::sorry::(:(:(
    mun lankaweth godak un hadanwa parissamen :yes: gedara ekek ta vitharai set venne e set vena kena kiyana de vitharai ahanne gedara anith ayawath yatath karan thama inna balanne podi lamainta nan karadarayak na ;):rolleyes::yes:


    NjhFQbr.jpg



    vX6CzLy.jpg



    ak9jb6H.jpg
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අම්මෝ! කැරිම බල්ලෙක්නේ., අයිතිකාරයාව මරලතියෙන්නේ, ඌත් මොකක් හරි කැරිවැඩක් කරන් නැති. :dull:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    අම්මෝ! කැරිම බල්ලෙක්නේ., අයිතිකාරයාව මරලතියෙන්නේ, ඌත් මොකක් හරි කැරිවැඩක් කරන් නැති. :dull:
    unta gahuwama bannama nithara ohoma venwa bn hithe thiyan idala gema denne eka para okkoma allala :yes: man dakala thiynwa hodatama eka nan
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකනම් බොරු news එකක් වගේ. බල්ල මන්නේකුත් පාවිච්චි කරලා වගේ.:angry:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මේකනම් බොරු news එකක් වගේ. බල්ල මන්නේකුත් පාවිච්චි කරලා වගේ.:angry:
    pissuda bn :P youtube eke video balahan dakala naththan :yes: oka kana kama munaval galawala ganne :confused:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    unta gahuwama bannama nithara ohoma venwa bn hithe thiyan idala gema denne eka para okkoma allala :yes: man dakala thiynwa hodatama eka nan

    අලින්ගෙත් ඔයසීන් එක තියෙනවා නේද? ඌත් හිතේතියන් ඉදලා ගේම දෙනවා.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    ඔලුවේ පිහි පාරක් තියනව දැක්ක ගමන් මට හිතුන මේක බොරුවක් තමයි කියල.:rofl:

    ane manda bn mata site 3 4kama man dakka thibbe oka thama :yes:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    menna mehema thibbe
    Pitbull dog" killed his owner in Chikmagalur Karnataka state.
    He purchased that dog 9lakhs
    :baffled:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    menna mehema thibbe
    Pitbull dog" killed his owner in Chikmagalur Karnataka state.
    He purchased that dog 9lakhs
    :baffled:

    මේ දවස් වල රැල්ල වගේ ඉන්දියාවේ එවුන් fb කන ලනුවක් ඕක.

    උඹ ලංකාවටත් බෝ කරන්න හදනව.:P
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    fake bn oka...:cool::cool:
    minihage bella galawala gannakan u balan hitiyada?:oo::oo:
    podi lamayeknan kamak na kiyanna puluwan..:no::no:
    pitbull kenekta serious injury ekak karanna puluwan unath ochchcra deyak baa..:angry::angry::angry::angry:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83

    මේ දවස් වල රැල්ල වගේ ඉන්දියාවේ එවුන් fb කන ලනුවක් ඕක.

    උඹ ලංකාවටත් බෝ කරන්න හදනව.:P

    man dan baluwa unge site godaka oka thiynwa uba kiuwa eka nan dakke na oya uba dunna eke vitharai eka dakke :rolleyes::rolleyes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මාත් හිතන්නේ නෑ බන් ඌ බෙල්ල ගලෝල වෙන් කරයි කියලා. මේක බොරු නිව්ස් එකක් වුණත් පිට්බුල් කියන්නේ දරුණු වර්ගයක්. මිනිහෙක්ව මරනවා කියන්නේ ගේමක් නෑ. හැබැයි මෙහෙම බෙල්ල වෙන් කරන්න නම් බෑ මචන්. මිනිස්සු වගේ එච්චර තිරිසන් නෑ. :rolleyes: