මෙි ටිකකට ඉස්සල්ලා විඩියෝ එක බැලුවා විතරයි..අනේ මන්ද,මෙිවාය ඇත්ත නැත්ත?,හැබැයි මාර දක්ෂ විදියට ෆොටෝ එඩිට් කරන අය නමි ඉන්නවා තමා.ෆෙස් බුක් තියා මාර සුක්ෂම විදියට අනුන්ගේ දේවල් හැක් කරනවා බං..නවින තාක්ෂනවල හොද වගේම නරකට අන්තිම නරකයි..හොදට කෙලින් කථා කරනවා,මෙකෙන් එයාලා තවත් ජනප්‍රය වෙලා full fun ගන්නවා,ලැජ්ජාවක්,බයක් නෑනේ...