Pixel 3 LEAKS AGAIN

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Pixel 3 XL Leaks ;)

    pixel-3-xl-2.jpg

    pixel-3-xl.jpg

    The mysterious logo on the back of the Pixel 3 XL prototype was showed in last year's Pixel 2 prototype showdown image proving this prototype was made by Google. :shocked::shocked::shocked:
    designstory_phone_table_t_034_fpo1_retouch-max-2000x20001.png

    Zoomed :nerd:
    2018-06-07-15_41_09-window.png

    More leaked images :shocked:

    google-pixel-3-xl-leak-2-1.jpg

    google-pixel-3-xl-leak-2-2.jpg

    google-pixel-3-xl-leak-2-3.jpg

    google-pixel-3-xl-leak-2-4.jpg

    google-pixel-3-xl-leak-2-5.jpg

    google-pixel-3-xl-leak-2-6.jpg

    Rendered images from the prototype

    pixel-3-xl1.jpg

    pixel-3-xl-render.jpg

    PS:
    DfIYpFoWkAc5ZmY

    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    google pixel එහෙම කරපු තැනක් පෙන්නපන් බලන්න.samsung කියන්නේ android නෙමෙයි බන්.:lol:

    removing the headphone jack is one of the obvious one :D
    thawa tikak igena gena enna puthi :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    removing the headphone jack is one of the obvious one :D
    thawa tikak igena gena enna puthi :lol:

    ඉතින් මොකෝ බන්?උබට ඇපල් එකෙන් ගෙවන්නේ නැහැ නේද?:Dඔයතරම් වහල් වෙන්න එපා බන් ෆෝන්ස් වලට.ඇපල් කාරයොත් ඔය ඕන තරම් android ෆෝන්ස් වල ඒවා කොපි කරන්නේ.:D

    Bn3R83uIYAA6iJE.jpg
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඉතින් මොකෝ බන්?උබට ඇපල් එකෙන් ගෙවන්නේ නැහැ නේද?:Dඔයතරම් වහල් වෙන්න එපා බන් ෆෝන්ස් වලට.ඇපල් කාරයොත් ඔය ඕන තරම් android ෆෝන්ස් වල ඒවා කොපි කරන්නේ.:D

    Bn3R83uIYAA6iJE.jpg

    hari ithin eka wenama kathawakne.
    uba dan hariyata uda panne pixel eken apple eke mokuth copy kale na wagene :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    hari ithin eka wenama kathawakne.
    uba dan hariyata uda panne pixel eken apple eke mokuth copy kale na wagene :lol:

    මාර වැඩක්නේ.හෙඩ්ෆෝන් ජැක් එක නැති උනහම පික්සල් ඇපල් කොපි කරලා..:lol:උබ දැකලම නැද්ද හෙඩ්ෆෝන් ජැක් නැතුව ආපු ෆෝන්ස් අයිෆෝන් වලට කලින්.samsung,motorola උන්ගේ ෆෝන්ස් slim කරන්න ඕන නිසා හෙඩ්ෆෝන් ජැක් එක නොදා Micro USB Port එකටම ගහන්න හෙඩ්ෆෝන් ආවේ දැනට අවුරුදු 7-8 කට කලින්.එහෙනම් ඇපල් ඒවායින් වෙන්න ඇති නේද කොපි කරන්න ඇත්තේ.:lol:
     
    :angry:

    mulinma pixel 1 launch video eka balala katha karapan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මාර වැඩක්නේ.හෙඩ්ෆෝන් ජැක් එක නැති උනහම පික්සල් ඇපල් කොපි කරලා..:lol:උබ දැකලම නැද්ද හෙඩ්ෆෝන් ජැක් නැතුව ආපු ෆෝන්ස් අයිෆෝන් වලට කලින්.samsung,motorola උන්ගේ ෆෝන්ස් slim කරන්න ඕන නිසා හෙඩ්ෆෝන් ජැක් එක නොදා Micro USB Port එකටම ගහන්න හෙඩ්ෆෝන් ආවේ දැනට අවුරුදු 7-8 කට කලින්.එහෙනම් ඇපල් ඒවායින් වෙන්න ඇති නේද කොපි කරන්න ඇත්තේ.:lol:

    කොපි කරපු එක වත්, මුලින් හදපු එකවත් නෙමෙයි, උන්ගෙ ප්‍රසන්ටේශන් වලම ඇපල් නෝන්ඩි කරන්න කියපුවා උන්ම කරනවා දැන් ‍රෙදි නැතුව, ඒක කියලා තියෙන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    කොපි කරපු එක වත්, මුලින් හදපු එකවත් නෙමෙයි, උන්ගෙ ප්‍රසන්ටේශන් වලම ඇපල් නෝන්ඩි කරන්න කියපුවා උන්ම කරනවා දැන් ‍රෙදි නැතුව, ඒක කියලා තියෙන්නේ

    එහෙමද දන්නේ නැහැ බන් ඕවා.මොකද මම ෆෝන්ස් ගන්නේ use කරන්න මිසක් උන්ගේ පැටිකිරිය හොයලා නෙමෙයිනේ..මට නම් වැඩක් නැහැ ඒවා.මොකෝ අපි උන්ගේ ඒවා හෙව්වා කියලා උන් අපිට ගෙවන්නේ නැහැනේ.අපේ සල්ලි උන්ට ගෙවලා ෆෝන් එකක් ගන්නවා මිසක්.:)