Pixel 7 Pro උපදෙස්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    127820.jpg

    කැමරා වලට නම් ගන්නෙ මේකට ගොඩක් හොඳ රිවීව් තියනවා මම දැක්කා. ගානත් ටිකක් අඩු ඇති...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,327
    113
    ලෙඩ නැති ෆෝන් කොහෙද තියෙන්නෙ. ලෙඩ අඩු එකක් බලල වොරන්ටි එක්ක ගනින් එච්චරයි කතාව.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    බම්පි. ඔය උඩ කියලා තියෙන කතා ටික මාත් අහලා තියෙනවා. මෙහේ නං හැබැයි ඔය කිසි කේස් එකක් නෑ. හැබැයි ලංකාවට සෑහෙන්න අවුල් ලු. මගේ යාලුවෝ 2 3 දෙනෙක් අරගෙන ලංකාවට යවලා සෑහෙන්න කටු ටිකක් කෑවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    මේක ගන්න සිංහලු හිතං ඉන්නෙ.
    2.75 වගේ වෙනව. කාඩ් එක ගහල ගන්න තරමට පුපේ අමාරුව වැඩි වෙලා තියෙන්නෙ,
    කැමරා තමා මේන් රික්වයමන්ට් එක.
    මේකෙ 5G හෙළදිවට වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනව ද ?
    වෙන මොනව හරි දන්න නරක තියෙනව ද ?

    View attachment 204437

    https://www.ideabeam.com/mobile/google-pixel-7-pro-price.html#gsc.tab=0&gsc.q=Google Pixel 7 Pro&gsc.sort=
    meka gatthad bn? mamath ekak ganna bala bala inne. thama sure na
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    meka gatthad bn? mamath ekak ganna bala bala inne. thama sure na

    පුපේ අමාරුව වැඩි ම නිසා ගත්ත
    ජීනියස් මොබයිල් එකෙං 2.4 වලට
    දැනට ලොකු රිවිව් දෙන්න බෑ , ගත්ත දවසෙ ඉඳල ඩෙංගු හැදුන,

    දැනට තියෙන මට දැනුන නෙගටිව් තමා ෆාස්ට් චාජින් නැති එක , මගෙ තිබ්බෙ සියෝමි පොකෝ එක්ස් 3 nfc එකක්, ඒකෙ ෆාස්ට් චාජිං පුරුදු වෙලා මේක අවුල් ටිකක්,
    අනික පෝන් එක ටිකක් අතට ලොකුයි මට

    දැනට වෙන අවුල් කියන්න තරං යූස් කරේ නෑ , ඉස්සරහට අවුල් දාන්නං.
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    පුපේ අමාරුව වැඩි ම නිසා ගත්ත
    ජීනියස් මොබයිල් එකෙං 2.4 වලට
    දැනට ලොකු රිවිව් දෙන්න බෑ , ගත්ත දවසෙ ඉඳල ඩෙංගු හැදුන,

    දැනට තියෙන මට දැනුන නෙගටිව් තමා ෆාස්ට් චාජින් නැති එක , මගෙ තිබ්බෙ සියෝමි පොකෝ එක්ස් 3 nfc එකක්, ඒකෙ ෆාස්ට් චාජිං පුරුදු වෙලා මේක අවුල් ටිකක්,
    අනික පෝන් එක ටිකක් අතට ලොකුයි මට

    දැනට වෙන අවුල් කියන්න තරං යූස් කරේ නෑ , ඉස්සරහට අවුල් දාන්නං.
    thanks, 5g th nathi eke mama baluwe s22 ekak wge ganna. 7a eka kohomd dnne na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    The worst pixel i ever owned

    Continuous bugs😩😩
    Had a signal issue in the early days where the call would drop the moment you answer it but got fixed with updates
    Now the biggest issue is the excessive battery drain
    The rear camera is excellent and no doubts about it
    Selfie camera sucks, I repeat selfie camera sucks big time!
    And not a fan of curved edges.

    No issues with 5G tho
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    පුපේ අමාරුව වැඩි ම නිසා ගත්ත
    ජීනියස් මොබයිල් එකෙං 2.4 වලට
    දැනට ලොකු රිවිව් දෙන්න බෑ , ගත්ත දවසෙ ඉඳල ඩෙංගු හැදුන,

    දැනට තියෙන මට දැනුන නෙගටිව් තමා ෆාස්ට් චාජින් නැති එක , මගෙ තිබ්බෙ සියෝමි පොකෝ එක්ස් 3 nfc එකක්, ඒකෙ ෆාස්ට් චාජිං පුරුදු වෙලා මේක අවුල් ටිකක්,
    අනික පෝන් එක ටිකක් අතට ලොකුයි මට

    දැනට වෙන අවුල් කියන්න තරං යූස් කරේ නෑ , ඉස්සරහට අවුල් දාන්නං.
    any updates mcn?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක ගන්න සිංහලු හිතං ඉන්නෙ.
    2.75 වගේ වෙනව. කාඩ් එක ගහල ගන්න තරමට පුපේ අමාරුව වැඩි වෙලා තියෙන්නෙ,
    කැමරා තමා මේන් රික්වයමන්ට් එක.
    මේකෙ 5G හෙළදිවට වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනව ද ?
    වෙන මොනව හරි දන්න නරක තියෙනව ද ?

    View attachment 204437

    https://www.ideabeam.com/mobile/google-pixel-7-pro-price.html#gsc.tab=0&gsc.q=Google Pixel 7 Pro&gsc.sort=
    https://www.reddit.com/r/GooglePixel/

    https://www.reddit.com/r/pixel_phones/

    මේ reddit වල sub reddit දෙකේම බලන්න. සෑහෙන්න hardware issues තියනවා. Pixels කියන්නේ outsource කරලා හදන එකක් නිසා ඕකෙ hardware issue වැඩි outsource කරලා හදන එකේ quality control අවුල් නිසා.