meka gatthad bn? mamath ekak ganna bala bala inne. thama sure naමේක ගන්න සිංහලු හිතං ඉන්නෙ.
2.75 වගේ වෙනව. කාඩ් එක ගහල ගන්න තරමට පුපේ අමාරුව වැඩි වෙලා තියෙන්නෙ,
කැමරා තමා මේන් රික්වයමන්ට් එක.
මේකෙ 5G හෙළදිවට වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනව ද ?
වෙන මොනව හරි දන්න නරක තියෙනව ද ?
View attachment 204437
https://www.ideabeam.com/mobile/google-pixel-7-pro-price.html#gsc.tab=0&gsc.q=Google Pixel 7 Pro&gsc.sort=
meka gatthad bn? mamath ekak ganna bala bala inne. thama sure na
thanks, 5g th nathi eke mama baluwe s22 ekak wge ganna. 7a eka kohomd dnne naපුපේ අමාරුව වැඩි ම නිසා ගත්ත
ජීනියස් මොබයිල් එකෙං 2.4 වලට
දැනට ලොකු රිවිව් දෙන්න බෑ , ගත්ත දවසෙ ඉඳල ඩෙංගු හැදුන,
දැනට තියෙන මට දැනුන නෙගටිව් තමා ෆාස්ට් චාජින් නැති එක , මගෙ තිබ්බෙ සියෝමි පොකෝ එක්ස් 3 nfc එකක්, ඒකෙ ෆාස්ට් චාජිං පුරුදු වෙලා මේක අවුල් ටිකක්,
අනික පෝන් එක ටිකක් අතට ලොකුයි මට
දැනට වෙන අවුල් කියන්න තරං යූස් කරේ නෑ , ඉස්සරහට අවුල් දාන්නං.
any updates mcn?පුපේ අමාරුව වැඩි ම නිසා ගත්ත
ජීනියස් මොබයිල් එකෙං 2.4 වලට
දැනට ලොකු රිවිව් දෙන්න බෑ , ගත්ත දවසෙ ඉඳල ඩෙංගු හැදුන,
දැනට තියෙන මට දැනුන නෙගටිව් තමා ෆාස්ට් චාජින් නැති එක , මගෙ තිබ්බෙ සියෝමි පොකෝ එක්ස් 3 nfc එකක්, ඒකෙ ෆාස්ට් චාජිං පුරුදු වෙලා මේක අවුල් ටිකක්,
අනික පෝන් එක ටිකක් අතට ලොකුයි මට
දැනට වෙන අවුල් කියන්න තරං යූස් කරේ නෑ , ඉස්සරහට අවුල් දාන්නං.
https://www.reddit.com/r/GooglePixel/මේක ගන්න සිංහලු හිතං ඉන්නෙ.