pizza ekak order kara sinhalu

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    ඕඩර් එක ආවම ෆොටෝ එකක් දාපං. අපිට නැති එකේ බලලවත් සැනසෙන්ඩ.
     
    • Haha
    Reactions: Solo Rider

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,723
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕඩර් එක ආවම ෆොටෝ එකක් දාපං. අපිට නැති එකේ බලලවත් සැනසෙන්ඩ.

    ආව ගමන් ගේට්ටුව ලගදීම පිසා එක පිගානකට දාලා පෙට්ටිය විසික්කන්න බැලුවේ.
     
    • Wow
    Reactions: Solo Rider

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    ආව ගමන් ගේට්ටුව ලගදීම පිසා එක පිගානකට දාලා පෙට්ටිය විසික්කන්න බැලුවේ.
    එහෙම ඕනෙ නැ බං. පෙට්ටිය පිටින් ගනිං ඇතුලට. ඊට පස්සේ පෙට්ටිය ඇරලා අත් දෙක හෝදගනිං. ඊට පස්සේ පිගානක පිසා එක තියලා පෙට්ටිය එලියට දාපං. ඕනෙ නම් පෙට්ටිය තියපු තැන සැනිටයිස් කරපං. ඊට පස්සේ ආයි අත්දෙක හෝදලා ෆොටෝ එකක් ගහලා මේකට දාලා කාපං.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,723
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙම ඕනෙ නැ බං. පෙට්ටිය පිටින් ගනිං ඇතුලට. ඊට පස්සේ පෙට්ටිය ඇරලා අත් දෙක හෝදගනිං. ඊට පස්සේ පිගානක පිසා එක තියලා පෙට්ටිය එලියට දාපං. ඕනෙ නම් පෙට්ටිය තියපු තැන සැනිටයිස් කරපං. ඊට පස්සේ ආයි අත්දෙක හෝදලා ෆොටෝ එකක් ගහලා මේකට දාලා කාපං.

    pizza එක ආවට පස්සේ මුගේ සද්දයක් නෑ වගේ. ගේට්ටුව ළගම ඉදගන මාස්ක් එක පහත් කරගන කනවද දන්නෙ නෑ බහිරවයා වගේ.

    කාලා ආවේ බන් :giggle:

    aasai bayai ban :no: :no: :no:

    මෙහෙ ආපු එකා නම් හැම තිස්සෙම ඇත සැනටයිස් කර කර හිටියේ.
    ------ Post added on May 14, 2021 at 7:51 PM

    ඉතින් කාපන් පව් නොදී. වෙන රවවල හිගන කෑම අපේ උන්ට පෝස්ට් දාන්න තරම් ඉස්තරම් භෝජන 😂

    හිගන කෑමම කියන්න බෑනේ.
    උනුත් පිසා කනවනේ celebration වලදී එහෙම
    ------ Post added on May 14, 2021 at 7:53 PM
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,641
    48,918
    113
    සේදවත්ත
    කාලා ආවේ බන් :giggle:

    මෙහෙ ආපු එකා නම් හැම තිස්සෙම ඇත සැනටයිස් කර කර හිටියේ.
    ------ Post added on May 14, 2021 at 7:51 PM

    හිගන කෑමම කියන්න බෑනේ.
    උනුත් පිසා කනවනේ celebration වලදී එහෙම
    ------ Post added on May 14, 2021 at 7:53 PM
    පීසා කියන්නේ බඩගිනි උනාම අතේ තියන ගානට කන කෑමක් . කෑවට මුකුත් කියන් නෑ. ලංකාවේ පීසා කනව කියන්නේ හෙන ලයින් එකක් උනාට වෙන රටක සැන්ක් ලෙවල් කෑමක්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,723
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පීසා කියන්නේ බඩගිනි උනාම අතේ තියන ගානට කන කෑමක් . කෑවට මුකුත් කියන් නෑ. ලංකාවේ පීසා කනව කියන්නේ හෙන ලයින් එකක් උනාට වෙන රටක සැන්ක් ලෙවල් කෑමක්.

    apith ithin uyanna kammali kamata genath kawe.
    loku seen na ithin.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    24 inch පීසා වලනම් ඵක කෑල්ලක් කෑවහම අැති.

    Paisano_s_pizza_hong_kong_paisanos.jpg