Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pizza Hut Pizza
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මහන්සි වෙන්න වෙනවානේ බන් ඕනම වැඩක් කරන්න ගියාම. මහන්සියක් වෙන්නේ නැතුව කරන්න පුලුවන් වැඩක් කියපන් කෝ බලන්න.

2. ටක් ගාලා කියන්නේ කොයිතර වෙලාවකින්ද? විනාඩියෙන්? විනාඩියෙන් පීසා හදන්න බෑ බන්. නමුත් විනාඩියෙන් ඕරඩර් කරන්න පුලුවන්.

3. ඉතින් ඒකට ගෑස් එකට සල්ලි යනවනේ. ගෑස් නිකම් දෙන්නේ නෑනේ බන්. අනික දැන් ගෑස් සිලින්ඩර්යක් හෙණ ගණන්.

4. උබලා මස් ගෙදර හදනවා කියන්නේ කුකුළ්ලු ගෙනත් මරනවා කියන එකද?

කාටද බන් ඔච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්?

5. උබට පුලුවන් උනාද කීයෙන් කීදෙනාටද හරියට කෑමක් හදන්න පුලුවන්? රසට පිසා එකක් හදනවා කියන්නේ හොද අත්දැකීමක් තියෙන්න ඕනේ වැඩක්.

6. ජොලියක් තිබුනට කාලේ නාස්ති වෙනවා, ශ්රමය නාස්ති වෙනවා, රිසෝසර්ස් නාස්ති වෙනවා.

මචන් මේක මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙන්නේ දළ වශයෙන් අවුරුදු 72 වගේ (පැය 630,720), ඒකෙන් පැය 7 නින්දට වැය කරනවා ඒ කියන්නේ 29.17% ප්රමාණයක්, අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 21 අපි නිදි. පිරිසිදු වැඩ වලට දවසෙන් අපි වැය කරනවා පැය 2ක් වගේ ඒ කියන්නේ 8.33% අවුරුදු වලින් බැලුවොත් අපි අවුරුදු 6 වැය කරන්නේ පිරිසුදු කරන්නයි, කන්න බොන්න පැය 2 ඕනේ දවසටම එතකොට ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම, තව විනෝදයට පැය 2ක් වැය කරොත් දවසටම ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අපේ අනෙක් වැඩ කරගන්න (සල්ලි හොයන්න, ඉගෙන ගන්න, ගෙවල් දොරවල් හදන්න, බදින්න, සාර්ථක වෙන්න අරවට මේවට) 72 - (21 + 6 + 6 + 6) = අවුරුදු 33 ක් වගේ, ඒ කියන්නේ පැය 289,080. පීසා එකක් හදන්න අඩුම දවසට පැයක් ගියොත් , මාසෙකට සතියකට එක ගානේ හැදුවොත් එතකොට මාසෙට පැය 4 ක් යනවා පිසා හදන්නම, එතකොට අවුරුද්දට යනවා 4*12 = පැය 48 යි. අවුරුදු 72 කටම පැය 3456 ඒ කියන්නේ දවස් 144 නාස්ති කරනවා පිසා හදන්නම. නමුත් කඩෙන් ඕරඩ් කරාම විනාඩි 5 ක් වගේ යන්නේ ඕරඩ් කරන්නයි ,ඕරඩ් කරපු එකට සල්ලි ගෙවලා ගන්නයි එතකොට මාසෙට විනාඩි 5*4= විනාඩි 10 යි, අවුරුද්දට විනාඩි 120 යි, අවුරුදු 72 කට විනාඩි 8640 ; පැය 144 යි, ඒ කියන්නේ දවස් 6 යි යන්නේ මුළු ජීවිත කාලේටම. 144 - 6. එතකොට කඩෙන් ඕරඩ් කරාම මුළු ජීවිත කාලේම දළ වශයෙන් දවස් 138 ඉතුරු වෙනවා.

දැන් උබට තේරෙනවා ඇතිනේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න මිනිස්සු සල්ලි වියදම් කරනවා වැඩි ඇයි කියලා, මොකද සල්ලි වැඩි උනාට කාලය වැඩි වෙන්නේ නෑ හැම කෙනාටම තියෙන කාලය සමස්ථයක් වශයෙන් බැලුවම එකයි. ඔය පීසා එකක් හදන්න යන කාලයෙන් සල්ලි අතට එන වැඩක් කරොත් යන වියදමට වඩා වැඩියෙන් හොයන්න පුලුවන්. මේක ටිකක් විකාරයක් වගේ උබට පේන්න පුලුවන් මචන් නමුත් පොඩ්ඩක් හිතලා බලපන් කාලය කොච්චර ඉක්මනටම යනවද කියලා. උබට ඉතින් ජොලියක් වශයෙන්ම පීසා හදනවා නම් කමක් නෑ නමුත් මචන් හැමෝටම ඕක කරන්න බෑ. කඩෙන් පීසා කන එක ලාභයි දීර්ඝකාලීන වශයෙන් බැලුවම.

[QUOTE="Chamath2015, post: 20325061, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]1. මහන්සි වෙන්න වෙනවානේ බන් ඕනම වැඩක් කරන්න ගියාම. මහන්සියක් වෙන්නේ නැතුව කරන්න පුලුවන් වැඩක් කියපන් කෝ බලන්න. 2. ටක් ගාලා කියන්නේ කොයිතර වෙලාවකින්ද? විනාඩියෙන්? විනාඩියෙන් පීසා හදන්න බෑ බන්. නමුත් විනාඩියෙන් ඕරඩර් කරන්න පුලුවන්. 3. ඉතින් ඒකට ගෑස් එකට සල්ලි යනවනේ. ගෑස් නිකම් දෙන්නේ නෑනේ බන්. අනික දැන් ගෑස් සිලින්ඩර්යක් හෙණ ගණන්. 4. උබලා මස් ගෙදර හදනවා කියන්නේ කුකුළ්ලු ගෙනත් මරනවා කියන එකද? :angry: කාටද බන් ඔච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්? 5. උබට පුලුවන් උනාද කීයෙන් කීදෙනාටද හරියට කෑමක් හදන්න පුලුවන්? රසට පිසා එකක් හදනවා කියන්නේ හොද අත්දැකීමක් තියෙන්න ඕනේ වැඩක්. 6. ජොලියක් තිබුනට කාලේ නාස්ති වෙනවා, ශ්රමය නාස්ති වෙනවා, රිසෝසර්ස් නාස්ති වෙනවා. මචන් මේක මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙන්නේ දළ වශයෙන් අවුරුදු 72 වගේ (පැය 630,720), ඒකෙන් පැය 7 නින්දට වැය කරනවා ඒ කියන්නේ 29.17% ප්රමාණයක්, අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 21 අපි නිදි. පිරිසිදු වැඩ වලට දවසෙන් අපි වැය කරනවා පැය 2ක් වගේ ඒ කියන්නේ 8.33% අවුරුදු වලින් බැලුවොත් අපි අවුරුදු 6 වැය කරන්නේ පිරිසුදු කරන්නයි, කන්න බොන්න පැය 2 ඕනේ දවසටම එතකොට ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම, තව විනෝදයට පැය 2ක් වැය කරොත් දවසටම ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අපේ අනෙක් වැඩ කරගන්න (සල්ලි හොයන්න, ඉගෙන ගන්න, ගෙවල් දොරවල් හදන්න, බදින්න, සාර්ථක වෙන්න අරවට මේවට) 72 - (21 + 6 + 6 + 6) = අවුරුදු 33 ක් වගේ, ඒ කියන්නේ පැය 289,080. පීසා එකක් හදන්න අඩුම දවසට පැයක් ගියොත් , මාසෙකට සතියකට එක ගානේ හැදුවොත් එතකොට මාසෙට පැය 4 ක් යනවා පිසා හදන්නම, එතකොට අවුරුද්දට යනවා 4*12 = පැය 48 යි. අවුරුදු 72 කටම පැය 3456 ඒ කියන්නේ දවස් 144 නාස්ති කරනවා පිසා හදන්නම. නමුත් කඩෙන් ඕරඩ් කරාම විනාඩි 5 ක් වගේ යන්නේ ඕරඩ් කරන්නයි ,ඕරඩ් කරපු එකට සල්ලි ගෙවලා ගන්නයි එතකොට මාසෙට විනාඩි 5*4= විනාඩි 10 යි, අවුරුද්දට විනාඩි 120 යි, අවුරුදු 72 කට විනාඩි 8640 ; පැය 144 යි, ඒ කියන්නේ දවස් 6 යි යන්නේ මුළු ජීවිත කාලේටම. 144 - 6. එතකොට කඩෙන් ඕරඩ් කරාම මුළු ජීවිත කාලේම දළ වශයෙන් දවස් 138 ඉතුරු වෙනවා. දැන් උබට තේරෙනවා ඇතිනේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න මිනිස්සු සල්ලි වියදම් කරනවා වැඩි ඇයි කියලා, මොකද සල්ලි වැඩි උනාට කාලය වැඩි වෙන්නේ නෑ හැම කෙනාටම තියෙන කාලය සමස්ථයක් වශයෙන් බැලුවම එකයි. ඔය පීසා එකක් හදන්න යන කාලයෙන් සල්ලි අතට එන වැඩක් කරොත් යන වියදමට වඩා වැඩියෙන් හොයන්න පුලුවන්. මේක ටිකක් විකාරයක් වගේ උබට පේන්න පුලුවන් මචන් නමුත් පොඩ්ඩක් හිතලා බලපන් කාලය කොච්චර ඉක්මනටම යනවද කියලා. උබට ඉතින් ජොලියක් වශයෙන්ම පීසා හදනවා නම් කමක් නෑ නමුත් මචන් හැමෝටම ඕක කරන්න බෑ. කඩෙන් පීසා කන එක ලාභයි දීර්ඝකාලීන වශයෙන් බැලුවම. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom