අපි නමි pizza ගෙදර හදන්නෙ මචං....තන්දුරි එක තමා රස..පිසා හටි වලින් ගන්න එක පාඩුයි..අපි ඉස්සර ගෙන්නුවා..1700/- ට ගෙදර extra large pizza 2 ක් හදන්න පුලුවන්..හොදට මස් දාලා..
https://www.youtube.com/results?search_query=homemade+pizza
පුලුවන් තමයි බන් නමුත් ඒකට..
1. ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
2. කාලය නාස්ති වෙනවා
3. විදුලි බිල යනවා ඕවා පුච්චන්න ගියාම අවන් එකේ.
4. තව ඕවට බඩු ගේන්න යන්න ඕනේ ඒකට කාලය නාස්ති වෙනවා, ශ්‍රමය වැය වෙනවා.
5. අනික පීසා එක හොදට හදන්න හොද අත්දැකීමක් තියෙන්නත් ඕනේ.
එහෙම බැලුවම කඩෙන් ඕරඩ් කරන එක ලාභයි, ෆෝන් එකෙන් ඕරඩ් කරා ,ගෙදරට ගෙන්න ගත්තා කෑවා. ගාණ වැඩියි වගේ පෙනුනනට ඔක්කොම එකතු කරලා ගත්තම ලාභයි.
gedara hadanawata wada quality ban pizza hut eke ewa.. gedara hadapuwama nikanma rotiya wage..පුලුවන් තමයි බන් නමුත් ඒකට..