Pizza hut promotion for regular customers 😍

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,325
    10,650
    113
    Screenshot-2025-03-06-20-40-37-388-com-google-android-apps-messaging.jpg



    යටම එක..මේක ආපු තව උන් ඉන්නනනම්..ඉස්ම යන්න පීසා කාපු එකෙක් වෙන්න ඕනේ😅
     
    • Like
    • Haha
    Reactions: Mugen and Amith0424

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,437
    36,641
    113
    කෑගල්ල
    ලොල් සති දෙකක් විතර ගියේ නැතිවම call කරලා අහනවා ඇයි අවෙ නැත්හේ කියලා... :lol: :lol: melts එකක් නිකං දෙන්න හෙන පොරේ , මම කිව සල්ලි ගන්නේ නැත්තම් එපා කියලා.

    System අලුත් උන හරි මොකක් හරි කියලා අලුතින් number add කර ගත්තා. එතකොට පරණ data තියෙන්න විදිහක් නෑ නේ...

    Pizza Hut DON'T COOK TUESDAY! Buy 1 Large Pizza & Get 1 Large Pizza FREE! (Same or Lesser Range). Valid for Dine-In. Extra charge for Takeaway & Delivery. You can also get 2 Delight Medium Pizzas for Rs2500 & Save Rs620, available on all channels. Offers valid Today (25th February). ඔවා එනවා ඉතින් හැම එකටම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,898
    76,319
    113
    Screenshot-2025-03-06-20-40-37-388-com-google-android-apps-messaging.jpg



    යටම එක..මේක ආපු තව උන් ඉන්නනනම්..ඉස්ම යන්න පීසා කාපු එකෙක් වෙන්න ඕනේ😅
    pizzahut ගූ ජරාව බන්. චිකන් කෑලි නිකන් පව්ඩර් වෙනවා.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඕකෙ දැන් ඉතාලි 🍕 දෙන්නෙ නෑ Economic Fallout එකෙන් පස්සේ Ingredients ගාණ වැඩි හින්දා තින් ක්‍රස්ට් කියලා දෙන්නේ ඒකම තමයි කියනවා.