Pizza kadeta yanawa wage GOTA kare katha wadak - Sarath Fonseka

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හමුදා නිල ලාංජන පැළදිය හැක්කේ එම අවසරය තිබෙන සහ අවසරය ලත් අවස්ථාවන්හිදී පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වාදෙයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය නිදහස් දින උළෙලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිල ලාංජන පැළඳ සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නගන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එමෙන්ම එම ලාංජන පැළදිමේදී නිල ඇඳුමක්ද පවතින අතර සිවිල් ඇඳුමින් සැරසී එලෙස නිල ලාංජන පැළදීම සිදුනොකරන බවයි හෙතෙම සඳහන් කළේ.

    නිල නොවන ඇඳුමකට පදක්කම් පැළඳීමම ඒවාට කරන අගෞරවයක් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.






    source: LANKA NEWS WEB​
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මේ පාර ජන්දෙවත් දීපන් හොරකම්,බලුකම් නොකරන JVP ඵකට..


    6qXJK3v.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොන්සේකා කියන විදිහටම ඉස්සරහට අඳින පළඳින කටයුතු කරන්නං කියල ගෝටා කිව්වලු ඕං :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ඔය ගං කබරයා ඉරිසියාවට කියන්නේ
    එහෙම බැ කියලා ලෝකේ කොහෙවත් නීතියක් නැ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ඔය ගං කබරයා ඉරිසියාවට කියන්නේ
    එහෙම බැ කියලා ලෝකේ කොහෙවත් නීතියක් නැ

    :yes:පුදුම කුහකයෙක්.. ඉරිසියාකාරයෙක්.නිදහස් උත්සවයට ඉන්විටේෂන් යවලත් මූ අැවිත් නෑ..ජෙප්පොන්ට නම් නියමෙට සෙට් වෙනවා.:lol:.
     
    • Like
    Reactions: navinnuwan

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ෆොන්සේකා කියන විදිහටම ඉස්සරහට අඳින පළඳින කටයුතු කරන්නං කියල ගෝටා කිව්වලු ඕං :yes:

    අන්න ෆොන්සේකා සර්ව ජනාධිපති උපදේෂක කරලා.
    සජිත් සර්ට තමයි ආඩමිබර. :love:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    jeppo nikan linda laga ganu wage. aru andan giyapu ekai gahan giyapu ekai kiyawa kiyawa adawatenawa. balapanko ubalage 3% wadi karaganna widiyak

    16401c02e455c93a200290b9e1d02e18.jpg
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Standard medals are worn by retired Officers and Other Ranks on the shirt/blazer/suit jacket/saree etc. for state and military ceremonies.

    SRI LANKA ARMY DRESS REGULATIONS



    https://www.army.lk/sites/all/theme...s2/downloads/Dress-regulation-2019-PART-I.pdf



    කුහක කමයි ඉරිසියාවයි ඔලුවට ගැහුවම තමන් කවුද කියලා අමතක වෙනවා ෆොන්සේකා උන්නැහේටත් වෙලා තියෙන්නේ ඒක තමයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    :yes:පුදුම කුහකයෙක්.. ඉරිසියාකාරයෙක්.නිදහස් උත්සවයට ඉන්විටේෂන් යවලත් මූ අැවිත් නෑ..ජෙප්පොන්ට නම් නියමෙට සෙට් වෙනවා.:lol:.
    :lol::lol::lol: