PizzaHut 15% Coupon

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ෆැටි ලිවර් ග්‍රෙඩ් කියද උබ හදාගන්න යන්නේ. ලිවර් එක හැදිගැවීලා යන්නම ජරාව කාපන්....

    ඔය රෙද්දවල් කන්න එප ලබ්බො... පිසා හට්, කෙෆ්සි, මැක්, බගර් කින් බ්ලා බ්ලා ඔක්කොම රෙද්දවල් ජරාව. (බත් කන එකත් අඩු කරපන්)

    1675867814037.png
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ෆැටි ලිවර් ග්‍රෙඩ් කියද උබ හදාගන්න යන්නේ. ලිවර් එක හැදිගැවීලා යන්නම ජරාව කාපන්....

    ඔය රෙද්දවල් කන්න එප ලබ්බො... පිසා හට්, කෙෆ්සි, මැක්, බගර් කින් බ්ලා බ්ලා ඔක්කොම රෙද්දවල් ජරාව. (බත් කන එකත් අඩු කරපන්)

    View attachment 196722
    kathawa atta ewunata stress unama bn. arawa thamai kanna hitenne :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ෆැටි ලිවර් ග්‍රෙඩ් කියද උබ හදාගන්න යන්නේ. ලිවර් එක හැදිගැවීලා යන්නම ජරාව කාපන්....

    ඔය රෙද්දවල් කන්න එප ලබ්බො... පිසා හට්, කෙෆ්සි, මැක්, බගර් කින් බ්ලා බ්ලා ඔක්කොම රෙද්දවල් ජරාව. (බත් කන එකත් අඩු කරපන්)

    View attachment 196722
    oya uda plate eke tiyenne lankawata luxury food wena item. sathiyak yana witadama one day yanawa ohoma kanna. 😆
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    CouponNo-43771736
    Thanks machan :love2:. Use karoth mekata reply eka dannan

    ෆැටි ලිවර් ග්‍රෙඩ් කියද උබ හදාගන්න යන්නේ. ලිවර් එක හැදිගැවීලා යන්නම ජරාව කාපන්....

    ඔය රෙද්දවල් කන්න එප ලබ්බො... පිසා හට්, කෙෆ්සි, මැක්, බගර් කින් බ්ලා බ්ලා ඔක්කොම රෙද්දවල් ජරාව. (බත් කන එකත් අඩු කරපන්)

    View attachment 196722
    Point එක හරි. ඒත් ඕකත් හැමදාම කරන්න සල්ලි කියන දේත් එක්ක ලංකාවේ හැමෝටම අමාරුයි. ඒකට ලංකාවේ හොඳම විසදුම් තියනවා (උදා:- America වෙන් ගෙන්වන bean වලට වඩා ගොඩක් හොඳ bean ජාති තියනවා ලංකාවේ). හොඳ පළතුරු ජාති තියනවා. ගොඩක් දේවල් ගෙදර හදලා නැත්තන් කන්න. කඩෙන් ගන්න ගියොත් බඩ පිරෙන්න කන්න ලොකූ ගානක් යනවා. ලංකාවේ ගොඩක් අපේ අමාශ ලොකු වෙලා තියෙන්නෙ පොඩි කාලේ ඉදලා ගොඩක් (පරිමාව) කාලා. ඒකට අමාශයේ කොටසක් මහන්න වගේ දේවල් කරන්න පුළුවන්. නැත්තන් බඩගිනි එනවා පොඩ්ඩක් කෑවට. ඔයා කියන එකේ මාර හොඳ දෙයක් තියනවා. අපි හැමෝම පුළුවන් විදිහට ඒකට අනුගත වෙන්න ඕනේ. බොහොම ස්තුතියි මතු කරපු කාරණාවට. :love:🙏
    ------ Post added on Feb 9, 2023 at 1:46 AM