Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
PK සබ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල උපසිරස සමග PK (2014)

දෙවියනි ඔබ කොයිබද..?

චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති.

චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.

400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3CA8C637727AE1911F16A82360B834D5B35B4D04

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

F780747020028EFCB60BD812DF0A8685CCB1D221

1.02 GB (720p) කොපිය මෙතනින් බාගන්න

AA9CF2406CF80D26C1DF2BE1D0E7BDE35C548BEB

සිංහල උපසිරස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ගන්න  සයිට් එකේ වෙබ් ලින්ක් එක දන්නවා නේ හැමෝම ?

මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ, ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,

BUMP එකක් දාගෙන යමු නේ හැමෝටම දැන ගන්න

[QUOTE="wiki, post: 17656836, member: 142606"] [SIZE="4"][COLOR="Red"]සිංහල උපසිරස සමග[/COLOR] PK (2014) [/SIZE] [SIZE="5"]දෙවියනි ඔබ කොයිබද..?[/SIZE] [IMG]http://i59.tinypic.com/21e17yb.jpg[/IMG] [SIZE="4"] [SIZE="3"]චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ [B]3 Idiot[/B] චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. [B]IMDb දත්ත සටහනේ 8.8[/B] ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට [B]ඉන්දියානු රුපියල් කෝටි 492 [/B]ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති. චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.[/SIZE] [SIZE="3"][URL="http://goo.gl/kNCD0h"][B]400 MB (DVD)[/B] කොපිය මෙතනින් බාගන්න[/URL] 3CA8C637727AE1911F16A82360B834D5B35B4D04 [URL="http://goo.gl/vO7rja"][B]700 MB (DVD)[/B] කොපිය මෙතනින් බාගන්න[/URL] F780747020028EFCB60BD812DF0A8685CCB1D221 [URL="http://goo.gl/HKXNXF"][B]1.02 GB (720p) [/B]කොපිය මෙතනින් බාගන්න[/URL] AA9CF2406CF80D26C1DF2BE1D0E7BDE35C548BEB[/SIZE] [SIZE="5"][COLOR="Blue"]සිංහල උපසිරස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ගන්න [/COLOR][/SIZE]:yes: සයිට් එකේ වෙබ් ලින්ක් එක දන්නවා නේ හැමෝම ? ;) මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,:shocked: ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස [SIZE="5"][COLOR="red"]සිංහල[/COLOR][/SIZE] , [/SIZE]:rolleyes: [B][SIZE="4"]BUMP එකක් දාගෙන යමු නේ හැමෝටම දැන ගන්න [/SIZE][/B]:lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom