Place to buy Elbow Guards

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට මේ වගේ Elbow Guards දෙකක් ලාබෙට හොයාගන්න තැනක් කියපල්ලකෝ කොල්ලනේ කොලඹ අවටින්.
    HealthGuard (Sunshine Healthcare) එකේ site එකේ නම් තියෙනවා අස්ප ගණන් බන්. :rofl:
    Nerve case එකක් බන්. Office එකේ table එකේ දාරෙටම අත සෙට් වෙනවා. ඒක නිසා වෙන්න ඕන මේක වුනේ.
    hospital එකෙන් කිවුවා තව මාස දෙක තුනක් බලල හරිගියේ නැත්නම් surgery එකක් කරන්න කියලා. cubital tunnel syndrome :baffled:


    724CA-500x500_grande.jpg