Plantation Company එකකට නමක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මම අලුතෙන් Plantation Company එකක් Register කරන්න හදන්නේ. එත් හරියන නමක්, හිතා ගන්න බැහැ.:-(

    උබලගේ අදහස්/නම් තියෙනවා නම් කියහල්ලකෝ.
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    ස යන්නෙන් පටන් ගන්න එකක් දාන්න සජිත ප්‍රේමදාස වගේ😂😂 (මම ඕක සිංහල ගුරෙක්ගෙන් ඇහුවා ඇයි ටියුෂන් වලට ස යන්නෙන් පටන් ගන්න ඒවම දාන්නේ කියලා.සුසිප්වන්,සිසුල්ක වගේ..ස යන්න ප්‍රාණාක්ෂරයක් හරි ඝන පිහිටවන්න ගන්න එකක් හරි වගේ කතාවක් කිව්වේ ඒ සර්.)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Oya pradeshaye nama dapan. Godak ewata ehema tamayi yanne.

    Eg . Embilipitiya plantation
    Watawala plantation
    Alpitiya plantation

    Thawa samahara ewata Valley kallat danawa
    Kottawa Valley plantation
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,880
    68,291
    113
    feng shui plantation kiyala dala.Udin china akuru pena widiyata plantaions trim karala drone shot ekak aran china walata twiiter dapan.ewilla gay millions walata
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රුක් ශාන් 🤣
    වෘක්ෂාන් 🤣


    Howabout ‘Seedgram’?
    ‘Green concepts’?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,363
    3,003
    113
    මම අලුතෙන් Plantation Company එකක් Register කරන්න හදන්නේ. එත් හරියන නමක්, හිතා ගන්න බැහැ.:-(

    උබලගේ අදහස්/නම් තියෙනවා නම් කියහල්ලකෝ.
    Mukula Plants / Mukula Plantation