Plastic Crack Repair

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    මචන්ලා මගේ Pure It water filter එකේ යටම plastic ටෑන්ක් එකේ පොඩි crack එකක් තියෙනවා. එතනින් වතුර ලීක් වෙනවා filter එකට වතුර දැම්මාම. කෙලින්ම බොන වතුරම තියෙන ටෑන්ක් එක නිසා හැම කෙමිකල් එකක්ම යූස් කරන්න බයයි.
    දන්න කෙනෙක් කියපන්කො මේකට ගන්න පුලුවන් හොඳ ගම් එකක් ක්‍රැක් එක එලියෙන් වහන්න පුලුවන්. බොන වතුරට සේෆ් වෙන්නත් ඕන.
     
    Last edited:
    • Like
    Reactions: asylum and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,554
    113
    Gampaha
    හැරල්ඩයිට්,
    සමහර වෙලාවට රේඩියේටර් වලටත් දානව. උණුවතුර උණාට ගැලවෙන්නෙ දියවෙන්නෙ එහෙම නෑ.
    ටිකක් හොයල බලල වෙන හොඳ ක්‍රමයක් නැත්තං ඒක දාන්න.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    purit eke normally wena deyak oka. mamath ayin karala aluth ekak gaththa. mata malli kenek kiwwa dan parts denawa lu poddak hotline ekata call karala balanna.
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    oke replace karaganin. hotline ekata call ekak diipan me part eka kadila kiyala. un replace karanawa. eke price eka gewanna thiynne.

    replace if you can afford to ban
    at the end of the day it's water that you drink, so no harm in being safe
    umbala kiyana kathawath atta. podi hair line crack ekak ban thiyenne. ekai beluwe glue ekakin goda daganna puluwanda kiyala.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Food safe epoxy තියනවා, මෙහේ හොයන්න තියේද නම් ශුවර් නැහැ
    Branded එකක් ඔන්ලයින් ඕඩර් කරලා අරන් ඇලෙවුවා නං හරි.
     
    • Like
    Reactions: CoolMan88