PLATINA 100 ES DRL බයික් එක හොඳයිද?

max929462818

Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    PLATINA 100 ES DRL බයික් එක හොඳයිද?

    යාලුවනේ මං බයික් එකක් ගන්න බැලුවේ, මං බයික් ගැන මුකුත්ම දන්නේ නෑ , කලින් බයික් පාවිච්චි කරලත් නෑ, හොදට තෙල් කරන එකක් වෙන්නත් ඕන, කාලයක් පාවිච්චි කරන්නත් ඕන , ඉතින් PLATINA 100 ES DRL එකක් ගන්න බැලුවේ , මේ බයික් එක ගැන දන්න අය මට පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    බයික් එක හොඳයි තෙල් කරනවා වෙලාවට සර්විස් කරගන දුවනවා නම් ලෙඩ දෙන්නේ නෑ නඩත්තු වියදම ගොඩක් අඩුයි ඩ්‍රම් බ්‍රේක් තියෙන්නෙ පරිස්සමෙන් පදින්න බයික් එකක් ගද්දි අඩු තරමින් ඉස්සරහවත් ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්න එක ආරක්ශාව අතින් ගොඩක් වටිනවා
     
    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    බයික් එක හොඳයි තෙල් කරනවා වෙලාවට සර්විස් කරගන දුවනවා නම් ලෙඩ දෙන්නේ නෑ නඩත්තු වියදම ගොඩක් අඩුයි ඩ්‍රම් බ්‍රේක් තියෙන්නෙ පරිස්සමෙන් පදින්න බයික් එකක් ගද්දි අඩු තරමින් ඉස්සරහවත් ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්න එක ආරක්ශාව අතින් ගොඩක් වටිනවා
    thanks machan :)
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    PLATINA 100 ES DRL බයික් එක හොඳයිද?

    යාලුවනේ මං බයික් එකක් ගන්න බැලුවේ, මං බයික් ගැන මුකුත්ම දන්නේ නෑ , කලින් බයික් පාවිච්චි කරලත් නෑ, හොදට තෙල් කරන එකක් වෙන්නත් ඕන, කාලයක් පාවිච්චි කරන්නත් ඕන , ඉතින් PLATINA 100 ES DRL එකක් ගන්න බැලුවේ , මේ බයික් එක ගැන දන්න අය මට පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්.
    gattada bn . kohomd bike ek ? kyk unnada