Platina එකක ටියුබ් එකේ කර ගිහින් ටියුබ් එක මාරු කරා ඊයෙ. අද ආයෙත් කර ගියා. මොකක්ද අවුල. DSI ටියුබ් එකක්. උන්ට ඒක යැව්වම උන් අපිට වවුචර් එකක් එවනව නේද? උන්ට යවන්න ඕන ඇඩ්‍රස් එක දන්නවාද?