play android ,ISO games,aps in pc

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    තමන්ගෙ පරිගනකය smart phone එකක් කරගන්න කැමතිද ? මන් මේ කියන්නේ smart phone එක පරිගනකයෙන් හසුරුවන හැටි නෙමෙයි. ඒක අපි හමෝම දන්නවානේ .
    Apple වේවා Android වේවා එ phones වලට හදන Apps games තමන්ගෙ පරිගනකයෙන් ගින්නක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ .
    .උදාහරනයක් විදිහට අපි හිතමු අපිට cut the rope හරි angry bird (මේවයේ pc versions තියෙනවා .එහෙම නැති ගේම් වලටයි වැදගත්. ) ගේම් එක ගහන්න ඔන උන කියල . Android ගේම් එකේ setup file එක එන්නෙ .APK විදියටනේ .මේ ක්‍රමයෙන් පුලුවන් මේ file format එක පරිගනකයේ install කරල smart phone එකෙන් ගහනවටත් වඩා හොදට play කරන්න ..

    ..වැඩේට මෙන්න මේ BlueStacks කියන මේ භාන්ඩේ පරිගනකයට දාගන්න ඕනා .

    dawnload



    app එක දැම්මා කියන්නේ smart phone එක ඔයලගේ පරිගනකයේ පිහිටුවාගෙන ඉවරයි .. දැන් ඉතින් වෙනදා Android market එකෙන් ගේම් එකක් හරි app එකක් හරි instrall කරගන්න විදියට instrall කරල play කරන්න ..
    තේරුනේ නැද්ද ? මේක බලන්නකෝ ..


    ..දන්න කට්ටියත් ඇති .. නොදන්න අයට දකින්න BUMP එකක් හරි Comment එකක් හරි දාලා යන්න .REP දුන්නට මුකුත් හිතන්නේ නෑ ..
     
    • Like
    Reactions: darshana4u