Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Play CoD MW2, MW3, BO 1 Online Multiplayer for free
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CoD ගැන අහල නැති කෙනෙක් එලකිරි එකෙ නැතුව ඇතිනෙ  මමත් ඉස්සර ගොඩක් play කරපු game series එකක්. දැන් නම් එච්ච්ර play කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ  ඒත් මේකෙ game ගහන එවුන් නම් අම්බානකට ඉන්න හින්දා තමා මේක ගැන කියන්න හිතුනෙ. සමහර විට මේක ගැන දන්න එවුනුත් මේකෙ ඇති. නොදන්න එවුන්ටත් බලාගන්නත් එක්ක තමා මේ thread එක දැම්මෙ. මටත් අහම්බෙන් තමා මේක සෙට් උනේ

මේක online community එකක්. මේකෙන් කරන්නෙ steam එකෙන් නැතුව CoD multiplayer ගහන්න alternate master server එකක් දෙන එක.

මෙයාල දැනට Modern Warfare 2 , Modern Warfare 3 & Black Ops 1 games 3 ට support කරනව.

එහෙනම් වැඩි කතා ඔනේ නෑ. මෙන්න site එක.

site එකේ install කරන්න ඕනෙ විදිහ ගැන instructions ඔක්කොම තියනවා.

මේක steam legit version එකට වගේම SKIDROW වගේ cracked versions වලටත් වැඩ කරනව

කෝකටත් කියල මෙන්න instructions threads වල links ටිකත් දැම්ම.

main site එකේ 'Downloads' section එකෙන් ඕනේ client එක download කරගන්න .

MW 2

MW 3

BO 1

F.A.Q s

DLC වලට links එහෙමත් forum එකේ තියනව. ඕනෙනම් හොයාගනිල්ල

මමත් අද නිවාඩු දවස නිසා උදෙන්ම games 3 ම try කරල බැලුව. 3 ම ගින්දර වගේ වැඩ.  මම use කලේ SKIDROW version එක.

හැබැයි මේක එක අවුලක් තියනව. මේක European community එකක්. ඒක නිසා තියන servers වල ping එක 150+ ms වගේ තමා තියෙන්නෙ. ඒත් play කරන්න බැරිකමක් නෑ.

අනික තමා පොඩි community එකක් හින්දා player-base එක ගොඩක් අඩුයි.

ඒත් මේකෙ dedicated servers host කරන්න chance එක දීල තියනවා. අපිට පුලුවන් නම් අර EK cod 4 server එක host කලා වගේ මේකෙත් SL EK server එකක් host කරන්න අනිව හොඳ fun එකක් ගන්න පුලුවන්.

Games 3 න තියනවනම් මේ නිවාඩු දවස් ටිකේ try එකක් දීල බලන්න. Client patcher එකෙ පොඩි MB ගානක් download වෙන්නෙ.

එහෙනම් මම ගියා.

අනික් අයට බලන්නත් එක්ක bump එකක් දාල rep දීල ගියාට එහෙම කමක් නෑ හොඳේ

තමන්ගෙ ideas එහෙමත් comment කරල යන්න අර මම අන්තිමට කියල තිබ්බ server එකක් host කරන වැඩේ ගැන.

එලකිරි වාසී හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද

කියල ප්රාර්ථනා කරනව.

[QUOTE="RiFTeR, post: 19996358, member: 555547"] CoD ගැන අහල නැති කෙනෙක් එලකිරි එකෙ නැතුව ඇතිනෙ :cool: මමත් ඉස්සර ගොඩක් play කරපු game series එකක්. දැන් නම් එච්ච්ර play කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ :( ඒත් මේකෙ game ගහන එවුන් නම් අම්බානකට ඉන්න හින්දා තමා මේක ගැන කියන්න හිතුනෙ. සමහර විට මේක ගැන දන්න එවුනුත් මේකෙ ඇති. නොදන්න එවුන්ටත් බලාගන්නත් එක්ක තමා මේ thread එක දැම්මෙ. මටත් අහම්බෙන් තමා මේක සෙට් උනේ ;) මේක online community එකක්. මේකෙන් කරන්නෙ steam එකෙන් නැතුව CoD multiplayer ගහන්න alternate master server එකක් දෙන එක. මෙයාල දැනට Modern Warfare 2 , Modern Warfare 3 & Black Ops 1 games 3 ට support කරනව. එහෙනම් වැඩි කතා ඔනේ නෑ. මෙන්න site එක. :) [URL="http://iw4play.net/"][CENTER][IMG]http://i.imgur.com/Sw6dfaJ.png[/IMG][/CENTER][/URL] site එකේ install කරන්න ඕනෙ විදිහ ගැන instructions ඔක්කොම තියනවා. :yes: මේක steam legit version එකට වගේම SKIDROW වගේ cracked versions වලටත් වැඩ කරනව ;) කෝකටත් කියල මෙන්න instructions threads වල links ටිකත් දැම්ම. main site එකේ 'Downloads' section එකෙන් ඕනේ client එක download කරගන්න . [URL="http://iw4play.net/forum/viewtopic.php?f=76&t=2756"]MW 2[/URL] [URL="http://iw4play.net/forum/viewtopic.php?f=101&t=3255"]MW 3[/URL] [URL="http://iw4play.net/forum/viewtopic.php?f=77&t=2872"]BO 1[/URL] [URL="http://iw4play.net/forum/viewtopic.php?f=76&t=2982"]F.A.Q s[/URL] DLC වලට links එහෙමත් forum එකේ තියනව. ඕනෙනම් හොයාගනිල්ල :cool: මමත් අද නිවාඩු දවස නිසා උදෙන්ම games 3 ම try කරල බැලුව. 3 ම ගින්දර වගේ වැඩ. :yes: මම use කලේ SKIDROW version එක. ;) හැබැයි මේක එක අවුලක් තියනව. මේක European community එකක්. ඒක නිසා තියන servers වල ping එක 150+ ms වගේ තමා තියෙන්නෙ.:baffled: ඒත් play කරන්න බැරිකමක් නෑ.:rolleyes: අනික තමා පොඩි community එකක් හින්දා player-base එක ගොඩක් අඩුයි. :dull: ඒත් මේකෙ dedicated servers host කරන්න chance එක දීල තියනවා. අපිට පුලුවන් නම් අර EK cod 4 server එක host කලා වගේ මේකෙත් SL EK server එකක් host කරන්න අනිව හොඳ fun එකක් ගන්න පුලුවන්. :yes: Games 3 න තියනවනම් මේ නිවාඩු දවස් ටිකේ try එකක් දීල බලන්න. Client patcher එකෙ පොඩි MB ගානක් download වෙන්නෙ. එහෙනම් මම ගියා. අනික් අයට බලන්නත් එක්ක bump එකක් දාල rep දීල ගියාට එහෙම කමක් නෑ හොඳේ :lol:;) තමන්ගෙ ideas එහෙමත් comment කරල යන්න අර මම අන්තිමට කියල තිබ්බ server එකක් host කරන වැඩේ ගැන. [COLOR="Red"][SIZE="6"][CENTER]එලකිරි වාසී හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://www.cutesmszone.com/wp-content/2012/04/sinhala-new-year-wish.jpg[/IMG][/CENTER] [COLOR="red"][SIZE="6"][CENTER]කියල ප්රාර්ථනා කරනව. :)[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom