Play CoD MW2, MW3, BO 1 Online Multiplayer for free

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    CoD ගැන අහල නැති කෙනෙක් එලකිරි එකෙ නැතුව ඇතිනෙ :cool: මමත් ඉස්සර ගොඩක් play කරපු game series එකක්. දැන් නම් එච්ච්ර play කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ :( ඒත් මේකෙ game ගහන එවුන් නම් අම්බානකට ඉන්න හින්දා තමා මේක ගැන කියන්න හිතුනෙ. සමහර විට මේක ගැන දන්න එවුනුත් මේකෙ ඇති. නොදන්න එවුන්ටත් බලාගන්නත් එක්ක තමා මේ thread එක දැම්මෙ. මටත් අහම්බෙන් තමා මේක සෙට් උනේ ;)

    මේක online community එකක්. මේකෙන් කරන්නෙ steam එකෙන් නැතුව CoD multiplayer ගහන්න alternate master server එකක් දෙන එක.
    මෙයාල දැනට Modern Warfare 2 , Modern Warfare 3 & Black Ops 1 games 3 ට support කරනව.

    එහෙනම් වැඩි කතා ඔනේ නෑ. මෙන්න site එක. :)



    site එකේ install කරන්න ඕනෙ විදිහ ගැන instructions ඔක්කොම තියනවා. :yes:

    මේක steam legit version එකට වගේම SKIDROW වගේ cracked versions වලටත් වැඩ කරනව ;)

    කෝකටත් කියල මෙන්න instructions threads වල links ටිකත් දැම්ම.
    main site එකේ 'Downloads' section එකෙන් ඕනේ client එක download කරගන්න .

    MW 2

    MW 3

    BO 1

    F.A.Q s

    DLC වලට links එහෙමත් forum එකේ තියනව. ඕනෙනම් හොයාගනිල්ල :cool:

    මමත් අද නිවාඩු දවස නිසා උදෙන්ම games 3 ම try කරල බැලුව. 3 ම ගින්දර වගේ වැඩ. :yes: මම use කලේ SKIDROW version එක. ;)

    හැබැයි මේක එක අවුලක් තියනව. මේක European community එකක්. ඒක නිසා තියන servers වල ping එක 150+ ms වගේ තමා තියෙන්නෙ.:baffled: ඒත් play කරන්න බැරිකමක් නෑ.:rolleyes:
    අනික තමා පොඩි community එකක් හින්දා player-base එක ගොඩක් අඩුයි. :dull:

    ඒත් මේකෙ dedicated servers host කරන්න chance එක දීල තියනවා. අපිට පුලුවන් නම් අර EK cod 4 server එක host කලා වගේ මේකෙත් SL EK server එකක් host කරන්න අනිව හොඳ fun එකක් ගන්න පුලුවන්. :yes:

    Games 3 න තියනවනම් මේ නිවාඩු දවස් ටිකේ try එකක් දීල බලන්න. Client patcher එකෙ පොඩි MB ගානක් download වෙන්නෙ.

    එහෙනම් මම ගියා.

    අනික් අයට බලන්නත් එක්ක bump එකක් දාල rep දීල ගියාට එහෙම කමක් නෑ හොඳේ :lol:;)

    තමන්ගෙ ideas එහෙමත් comment කරල යන්න අර මම අන්තිමට කියල තිබ්බ server එකක් host කරන වැඩේ ගැන.



    එලකිරි වාසී හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද​

    sinhala-new-year-wish.jpg

    කියල ප්‍රාර්ථනා කරනව. :)
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    register wenna geyama password eka requirements walata na kiyala anawa
    The password does not contain the required characters.
    game eka install karala teyenna onada ??
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mama gahapu gu ma game eka tamai COD BO3, graphics nam maxa eth game play ekai storyai gu, asa na ban me series ekata man. witcher 3 online gahanna widiyak tiyanawanam ela :P joke :P
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    mokakada bn SKIDROW version eka kiyanne ??
    game crack karana set ekak inne. un release karana cracked game eka.

    register wenna geyama password eka requirements walata na kiyala anawa
    The password does not contain the required characters.
    game eka install karala teyenna onada ??
    uba gahapi pass eka unge requirements wlaata hariyanne na.(must contain numbers, capital letters, blah blah, blah kiyala tiyenne)

    mama gahapu gu ma game eka tamai COD BO3, graphics nam maxa eth game play ekai storyai gu, asa na ban me series ekata man. witcher 3 online gahanna widiyak tiyanawanam ela :P joke :P

    ehema hama game ekama online free gahanna denna amarui bn. anika me games tikak parana hinda tama mewata case natte. nathnam legal issues ehema enawa.
    BO1 sory eka BO3 taram chaa na :P;)