|~ Play game ~ Win Reload ~| [114mb]

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
මේ ගේම් එකේ අපිට තියෙන්නෙ ට්‍රේන් එකක් ආරක්ෂා කරන්න. කාන්තාරෙ මැදින් යද්දි අමුතු සත්තු එනවා උන්ව මරන්න ඕන! ශොට්ගන්/පිස්ටල්/ස්නයිපර් රයිපල්/මැෂින් ගන්/කාල්තුවක්කු/ගින්දර විදින තුවක්කු තියෙනව! පොඩි සයිස් නිසා ඉක්මනට බා ගන්නත් පුළුවන්. මෙන්න ට්‍රයි කරපල්ලා...

Download Now

ගේම් එක ඉවර උනහම තමන්ගේ නික් එකෙන් ස්කෝ එක සේව් කරන්න. ඊළඟට ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් මෙතන! වැඩිම ස්කෝ එක ගන්න එකාට රු.200 රී-ලෝඩ් එකක් එවනවා.

ScreenShots

frm00010.jpg

frm00011k.jpg

frm00012.jpg

frm00013.jpg

frm00015e.jpg

frm00016.jpg

frm00018.jpg

frm00020.jpg

frm00021.jpg

frm00023.jpg
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    උබට මුකුත් අමාරුවක් තියෙනවද නිකන් රිලොඩ් දෙන්න හදන්නේ? :P
    මොකක්ද උබට තියෙන වාසිය?:dull:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    උබට මුකුත් අමාරුවක් තියෙනවද නිකන් රිලොඩ් දෙන්න හදන්නේ? :P
    මොකක්ද උබට තියෙන වාසිය?:dull:
    මගේ සයිට් එකට දාන්න ස්ක්‍රීන්ස් ඕන.... හොඳම ස්කෝ එක හොයන්නෙ ඒකයි
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    WENA EKAKATA UPLOAD KARAPANKO BUN OKAN DOWNLOD KRANA BEHE

    අකුරු ගැහිලි මුකුත් නැහැ නෙ බන් මේකේ ! තත්පර 60න් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා
     
    BTMN

    Member
    Nov 19, 2011
    49
    4
    0
    අකුරු ගැහිලි මුකුත් නැහැ නෙ බන් මේකේ ! තත්පර 60න් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා
    down wenenne be bun mediafire dapan:sorry:

    <script src='http://img827.imageshack.us/shareable/?i=regiona.jpg&p=tl' type='text/javascript'></script><noscript> </noscript>
     
    Last edited:

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    down wenenne be bun mediafire dapan:sorry:
    ලින්ක් එකට ගිහින් ෆ්‍රී ඩවුන්ලෝඩ් ඔබපන්.. ඊළඟට මුකුත්ම ඔබන් නැතුව ඉඳපන්, තත්පර ගානෙන් පස්සෙ අහනවා ගේම් එක සේව් කරන්නද කියලා!ඊට පස්සෙ ඒක සේව් කරපන්

    84712049.jpg
     
    BTMN

    Member
    Nov 19, 2011
    49
    4
    0
    ලින්ක් එකට ගිහින් ෆ්‍රී ඩවුන්ලෝඩ් ඔබපන්.. ඊළඟට මුකුත්ම ඔබන් නැතුව ඉඳපන්, තත්පර ගානෙන් පස්සෙ අහනවා ගේම් එක සේව් කරන්නද කියලා!ඊට පස්සෙ ඒක සේව් කරපන්

    84712049.jpg

    me :baffled:
    <script src='http://img827.imageshack.us/shareable/?i=regiona.jpg&p=tl' type='text/javascript'></script><noscript> </noscript>